Isitha Ranaweera

  • Home
  • Isitha Ranaweera

Isitha Ranaweera Drone videography | Wedding | Music Video | Short film | Events..

05/11/2024

සීතල මකාගෙන බන්ඩාරවෙලට නැගෙන හිරු ⛅️

Travel මේනියාව 👣 🏊 DJI Drone Photography

23/09/2023

Fm දෙරණ අසපුව බිනර පොහෝ දා සජීවී විකාශය මාතර බෙන්ගමුව චේතීයකන්දරාරාම මහා විහාරයේ සිට
fm 92.2 - 92.4 න්
📻☸️

කහටරුප්ප ගල උඩ පන්සල 360°
25/03/2023

කහටරුප්ප ගල උඩ පන්සල 360°

16/03/2023

දුන්හිද 2021
Dji mavic air 2

සරළ සුන්දර නවසීලන්තයේ ඕක්ලන්ඩ් වල විමුත්ති බෞද්ධ විහාරය. ලංකාවේ කෝටි ගණන් වියදම් කරලා, ඇස් කඩාගෙන යන පාට පාට ගාලා, සිය ග...
14/03/2023

සරළ සුන්දර නවසීලන්තයේ ඕක්ලන්ඩ් වල විමුත්ති බෞද්ධ විහාරය.
ලංකාවේ කෝටි ගණන් වියදම් කරලා, ඇස් කඩාගෙන යන පාට පාට ගාලා, සිය ගාණක් ලයිට් දාලා, ටොන් ගණන් කොන්ක්‍රීට් කුට්ටි වලින් පිළිම හදලා රත්තරං ගාලා, සුදු යකඩ වැටවල් දාලා, ල්වුඩ්ස්පික්ර් දාලා තියෙන තොරොම්බල් පන්සල් වල නැති චාම් බව, සරල බව, සිත් පහන් වෙන ගතිය මම මේ පින්තූරේ දැකලා වින්දා.
අවාසනාවකට මේ ධර්මද්වීපයේ වැඩි හරියක් බෞද්ධයෝ පන්සල් යන්නෙ කානිවල් යන මානසිකත්වයෙන්.

හොදම දේ දරුවන්ට ❤️
05/02/2023

හොදම දේ දරුවන්ට ❤️

හෙම්බත් වූ පීඩිතයා යදමින් ගැට ගසා දණ ගැස්සවූ අභිමානවත් නිදහස ⚫️Picture credit Photostream Art Gallery
04/02/2023

හෙම්බත් වූ පීඩිතයා යදමින් ගැට ගසා දණ ගැස්සවූ අභිමානවත් නිදහස ⚫️

Picture credit Photostream Art Gallery

Address


Telephone

+94778804772

Website

Alerts

Be the first to know and let us send you an email when Isitha Ranaweera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isitha Ranaweera:

  • Want your business to be the top-listed Media Company?

Share