𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾

𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾 මේ ජීවිතය කෙතරම් වෙහෙසකර වුවත් මම මාව අත් නොහරිමි.. මට පුලුවන් උපරිම තැනට මම මාව රැගෙන යමි...❤️😊💐

අද හැමෝම බලන එයා..🌕🌔🌓🌒🌑
07/09/2025

අද හැමෝම බලන එයා..🌕🌔🌓🌒🌑

" ස්වභාවධර්මය මිනිස්සුන්ව පරාජය කරන සෑම අවස්ථාවකදීම මිනිසත්කම ඉස්මතු වෙනවා.....! ❤️💫හැමෝටම ඉක්මන් සුව ලැබේවා ..!❤️
05/09/2025

" ස්වභාවධර්මය මිනිස්සුන්ව පරාජය කරන සෑම අවස්ථාවකදීම
මිනිසත්කම ඉස්මතු වෙනවා.....! ❤️💫

හැමෝටම ඉක්මන් සුව ලැබේවා ..!❤️

මං මට ආදරේයි..💛🌻 fans  ♥️     ゚viralシfypシ゚viralシalシ
04/09/2025

මං මට ආදරේයි..💛🌻
fans ♥️

゚viralシfypシ゚viralシalシ

♥️🙏😊
03/09/2025

♥️🙏😊

සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත මාසයක් වේවා..! 🤍🙏𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾    |🙏🌼
01/09/2025

සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත මාසයක් වේවා..! 🤍🙏
𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾 |🙏🌼

ඕම්  ගණේශාය නමහඃ ...!!සුබ උපන්දිනයක් වේවා ගණපතිදුනි❤️🙏𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾  | ❤️🙏
27/08/2025

ඕම් ගණේශාය නමහඃ ...!!

සුබ උපන්දිනයක් වේවා ගණපතිදුනි❤️🙏
𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾 | ❤️🙏

ජිවිතේ සොඳුරුතම අල්ලා ගැනීම..🥰🤝🤱𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾  |🤱❤️
22/08/2025

ජිවිතේ සොඳුරුතම අල්ලා ගැනීම..🥰🤝🤱
𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾 |🤱❤️

ඔයත් දුර්ලභ මැණිකක් වෙන්න..💎කවදාවත් අමතක නොවෙන විදිහේ යාළුවෙක් වෙන්න...කොන්ද කෙලින් තියන කෙල්ලෙක් වෙන්න...සමාජයට බය නැති...
22/08/2025

ඔයත් දුර්ලභ මැණිකක් වෙන්න..💎

කවදාවත් අමතක නොවෙන විදිහේ යාළුවෙක් වෙන්න...

කොන්ද කෙලින් තියන කෙල්ලෙක් වෙන්න...

සමාජයට බය නැති තරුණියක් වෙන්න...

හෙන ගැහුවත් දරාගන්න පුළුවන් විදිහේ යුවතියක් වෙන්න...

පුරුෂයෙක් හිටියත් නැතත් ජීවිතයක් තියන ස්ත්‍රියක් වෙන්න....

කාටවත් ඇඟිල්ල දික්කරන්න බැරි කාන්තාවක් වෙන්න...

මිනිහෙකුට ලේසියෙන් හම්බෙන්නේ නැති විදිහේ ගැහැණියෙක් වෙන්න...

Replacement අඩු විරළ ඝනයේ ගෞරවණීය මනුස්සයෙක් වෙන්න...

සිල්ලර සිප්පි කටු අතරේ දුර්ලභ මැණිකක් වෙන්න.💜
𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾 |💎❤️

කොහෙදි දැක්කත් හිනා වෙලාකතා කරල යන...මිනිස්සුන්ට හදවතින්ම ආදරෙයි..😍𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾  | ❤️👌
19/08/2025

කොහෙදි දැක්කත් හිනා වෙලා
කතා කරල යන...
මිනිස්සුන්ට හදවතින්ම ආදරෙයි..😍
𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾 | ❤️👌

සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත දවසක් වේවා..! 🤍🙏𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾   |🙏🌼
19/08/2025

සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත දවසක් වේවා..! 🤍🙏
𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾 |🙏🌼

"සියලු වැඩ කටයුතු සාර්ථක වන, වාසනාවන්ත දිනයක් වේවා.!"🌼ඕම් ඝණපති නමෝ නමහ ❤🙏𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾  | 🙏🌼
17/08/2025

"සියලු වැඩ කටයුතු සාර්ථක වන,
වාසනාවන්ත දිනයක් වේවා.!"🌼

ඕම් ඝණපති නමෝ නමහ ❤🙏
𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾 | 🙏🌼

දන්නවද, මේ ලෝකෙ ඉන්නවා බෙහෙත් වගේ මිනිස්සු.. ❤️🫰ඔව්, සුවපත් වෙන්න පුලුවන් ආදරණීය සම්බන්ධතා මේ ලෝකෙ තියනවා. ..❤️‍🩹❤️තමන්ට...
16/08/2025

දන්නවද, මේ ලෝකෙ ඉන්නවා බෙහෙත් වගේ මිනිස්සු.. ❤️🫰

ඔව්, සුවපත් වෙන්න පුලුවන් ආදරණීය සම්බන්ධතා මේ ලෝකෙ තියනවා. ..❤️‍🩹❤️

තමන්ට තමන්ව හොයාගන්න බැරුව අතරමං වුණු පාරවල් වල යද්දි සමහරුන්ට මුණගැහෙනවා හරියට පාර කියන තරු වගේ මිනිස්සු... ❤️✨️

ජීවිතේම එපා වුණු දවස් වලට ජීවිතයක වටිනාකම උගන්වන, වැස්සක් වගේ නිවෙන මිනිස්සු...❤️💫

අඩුපාඩුම දකින දාහක් ඇස් තියෙන ලෝකෙක අඩුපාඩු වලට ආදරේ කරන්න කියලා දෙන මායාකාර මිනිස්සු...❤️🌹🌹

මඟනොහැර රැකගන්න ඕනිම අපි ජීවිත වලට එන එහෙම මිනිස්සු

මොකද,
ආදරණීය හදවතක් වෙනුවෙන් උදේ හවා අයදින මිනිස්සු,
මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා...❤️🌹🥰

✍️ ©️ -Upmind❤️
𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾 |❤️🌹

Address

Colombo

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94707605735

Website

Alerts

Be the first to know and let us send you an email when 𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝒟 𝒜 𝓡𝒶𝓈𝒶𝓃𝑔𝒾:

Share