Sri Ravana Lanka TV

  • Home
  • Sri Ravana Lanka TV

Sri Ravana Lanka TV All news and Publication Service of world wide
(1)

ඔයාල හැමෝටම සුභ නව වසරක් වේවා...  ゚viralシfypシ゚viralシalシ
31/12/2025

ඔයාල හැමෝටම සුභ නව වසරක් වේවා...

゚viralシfypシ゚viralシalシ

...අධ්‍යාපන අමාත්‍යංශයට වෙච්ච දේත් හත් පනේ පිං හාමිට  උන දේ වගේ තමයි....හත්පන කතාවේ තියෙන එක කතාවක්  තමයි  පිංහාමි කඩුල්...
31/12/2025

...අධ්‍යාපන අමාත්‍යංශයට වෙච්ච දේත් හත් පනේ පිං හාමිට උන දේ වගේ තමයි....

හත්පන කතාවේ තියෙන එක කතාවක් තමයි පිංහාමි කඩුල්ල පනින්න ගිහිල්ලා කඩුල්ලට තියලා අමුඩෙ ගහගෙන
"කවුද යකෝ මාව නතර කරන්නෙ" කියලා කෑ ගහපු එක..

තමන්ම වැටට තියලා අමුඩේ ගහගෙන,
අමුඩෙ ගැහුවේ කවුද කියලා හොයන එක..

දරුවන්ට දෙන්න යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ මොඩියුලර්ස් හදලා නිකුත් කරනකොට ඒක කී දෙනෙක්ගේ අධීක්ෂණයට ලක්වෙනවා ද..?

ඒ වගේ දේක මොනතරම් වගකීමක් තියෙන්න ඕන ද..?

ඒ සියලුම පියවර පසු කරලා මොඩියුලර් නිකුත් උනාට පස්සේ ඒකෙ සම ලිංගික කටයුතු ගැන ලෝකයේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් දරුවන්ට පරිහරණය කරන්න නම් කරලා තිබුණාම,

එහෙම වෙන්නේ කොහොමද කියලා එයාලා දන්නෙ නෑ කියනවා..

අනිත් එක තමයි පසුගිය කාලය පුරා මේ සම්බන්ධයෙන් සමාජයේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ගුරු වෘත්තිය සමිතිවල දැඩි විවේචන චෝදනා එල්ල වෙමින් තිබුණා ..

එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි දෙයක් සිදුවුනා කියන එක නොදැනුවත්වම සිදුවුණා කියලා හිතන්න පුළුවන්ද..?

ක්ෂේත්‍රයට අදාළ සමහර බලවතුන්ට මේ පිළිබඳව තිබෙන මතය සමාජයේ කතාබහට ලක්වෙලා තිබුනා....

ඒ නිසා මේක නොදැනුවත්ව සිදුවුණා ද ,
එහෙම නැත්නම් දැනුවත්ව ,
පොඩ්ඩක් මල්ලෙන් එළියට දාලා,
සමාජයෙන් ප්‍රශ්නයක් නැත්නම් හිමින්ම වැඩේ කරන්න හැදුවද කියල හිතන්නත් පුළුවන්..

කොහොම වුණත් අමාත්‍යංශය සහ ඒ පිළිබඳ වගකිය යුතු අය දැන් හැසිරෙන විදියට හත් පනේ පින් හාමිට වැඩිය වැඩි වෙනසක් නෑ කියලා හිතෙනවා..

ඊට අමතරව අපේ තව කතාවක් තියෙනවා "අමුඩේ කැත කරගෙන කැත කෙරේ කවුද කියලා හොයනවා" කියලා..
ඒකත් මේ වැඩේට සමානයි කියලා හිතෙනවා.

සමහර විට මේ මොඩියුලර්ස් ප්‍රින්ට් කරන්න කඩදාසි සපයපු මනුස්සයා වැරදි කාරය වෙලා වැඩේ අවසන් වුණත් පුදුම වෙන්න එපා. ( උපුටාගෙන පල කරන ලදී)
゚viralシfypシ゚viralシalシ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල සියලුම මොඩියුල්වල ප්‍රශ්න...සම්පුර්ණ කතාව පළමු කමෙන්ට් එකෙන් ගන්න..             ゚viralシfypシ...
31/12/2025

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල සියලුම මොඩියුල්වල ප්‍රශ්න...සම්පුර්ණ කතාව පළමු කමෙන්ට් එකෙන් ගන්න..
゚viralシfypシ゚viralシalシ

31/12/2025
31/12/2025

සම්පුර්ණ කතාව පළමු කමෙන්ට් එකෙන් ගන්න
゚viralシfypシ゚viralシalシシ

කොල්ලනේ , කෙල්ලනේ ... යකෝ පුංචි එවුන්ට පුරුදු කරන්නේ මේවාද?... කවුද මේවා දරුවන්ගේ පොත් වලට ඇතුලත් කලේ....    ゚viralシfypシ...
30/12/2025

කොල්ලනේ , කෙල්ලනේ ... යකෝ පුංචි එවුන්ට පුරුදු කරන්නේ මේවාද?... කවුද මේවා දරුවන්ගේ පොත් වලට ඇතුලත් කලේ....
゚viralシfypシ゚viralシalシ

30/12/2025

මොඩියුලයක් වහාම තහනම් කරයි - සම්පුර්ණ කතාව පළමු කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් බලන්න -

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚

30/12/2025

හිරු තහනම් කල යුතුද? සම්පුර්ණ කතාව පළමු කමෙන්ට් එකෙන් ගන්න..
゚viralシfypシ゚viralシalシ

Address

Kotta Road

Alerts

Be the first to know and let us send you an email when Sri Ravana Lanka TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Ravana Lanka TV:

  • Want your business to be the top-listed Media Company?

Share