Esala Tharuka

  • Home
  • Esala Tharuka

Esala Tharuka ඉල්ලං යං අපි ගේම !!

(1)

26/11/2025

දැන් යමක් කමක් තේරෙනවද? 😶😂

වැටුණ වෙලාවක ❤
22/11/2025

වැටුණ වෙලාවක ❤

❤️❤️❤️

21/11/2025

National ද, A team ද නෑ ලංකාව ලංකාවමයි ☝🇱🇰

පෙරහැර නියතයි 💥❤️

21/11/2025

ඒක අවුට් නෑ බං 😔

 2026 ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්‍රාම එක්දින තරගය ඉතිහාසයේ පළමු වරට දිවා රාත්‍රී තරගයක් වශයෙන් පැවැත්වේ !☝❤️     #මේකතම...
20/11/2025



2026 ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්‍රාම එක්දින තරගය ඉතිහාසයේ පළමු වරට දිවා රාත්‍රී තරගයක් වශයෙන් පැවැත්වේ !☝❤️

#මේකතමයිබිග්මැච්එක

අසලංකට උණ, නව නායකත්වය මෙන්ඩිස්ට
16/11/2025

අසලංකට උණ, නව නායකත්වය මෙන්ඩිස්ට

16/11/2025

Conspiracy alert 😶😂

According to some news sources, channels etc....

🇵🇰💥🇱🇰✈️🇮🇳

16/11/2025

ජීවිතේ වෙනුවෙන් ආපහු ගෙදර එන්න හදන එක විවේචනය කරන්න අපි උඹලා කාටවත් බෑ...

එන්න බැරිවෙන්න නීති දාලා බලෙන් සෙල්ලම් කරවන එකත් හෙනම අවුල්, නිකං ඒ කාලේ ග්ලැඩියේටර්ලා වගේ 😂😂

එනිවේ මේකට 96 ආපු කතාව කියන එකත් ප්‍රාථමිකයි. ඒ එකපාර වෙනුවෙන් ලංකාව කීපාරක් ගියාද පකිස්තානේ බේරගන්න? එක පාරක් ටීම් එකටත් ඇටෑක් එකක් ආවනේ. ඔය ඇති ණය ගෙව්වා 😂😂

හැබැයි ඔය ඔක්කොම කියලා අන්තිමට කියන්න දේකුත් තියෙනවා. එන්න හැදුවේ ජීවිතේ ගැන තිබ්බ බයක් නිසානම් 100%ක් සංස්කෘතිකයි එකඟයි.

#මගේසතදෙක

Not the Hasaranga we know — but the Hasaranga we need ❤
11/11/2025

Not the Hasaranga we know — but the Hasaranga we need ❤

Well Played Wanindu Hasaranga De Silva, Very Well Played ❤
11/11/2025

Well Played Wanindu Hasaranga De Silva, Very Well Played ❤

11/11/2025

සොයිසා doing සොයිසා things 🫠

අම්පයර් හොරාආආආආ !!
11/11/2025

අම්පයර් හොරාආආආආ !!

Address


Telephone

+94762427747

Website

Alerts

Be the first to know and let us send you an email when Esala Tharuka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Esala Tharuka:

  • Want your business to be the top-listed Media Company?

Share