
08/12/2024
💠The ordinary Caffeine Solution 5% + EGCG💠
Price - 3980 LKR
🔥Island Wide Delivery Available🔥
⭕️ ඇස් යට කළු වීමට හොදම විසදුම 🛑
⭕️අද වර්තමානයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව කටත් ඇති ගැටලුවක් තමයි ඇස් වාටා ඇති අදුරු බව හා රැලි වැටීම.
එමගින් ඔබගේ මුහුනේ ඇති සුන්දරත්වයට බලපෑමක් ඇති කරන බව අපි කව්රුත් දන්නවනේ,අද වන විට ඇති කාර්‍යබහුලත්ව සහ නිදීමැරීම,අධික ලෙස ෆෝන් භාවිතය වැනි දෑ නිසා ඇස් වටා අදුරු ගතිය හා රැලි වැටීම ඇති වෙයි,
නමුත් දැන් ඒ සදහා බිය වීමට අවශ්‍ය නැත,හදුන්වා දෙනු ලබන් Ordinary පවුලේ නිෂ්පාදනයක් වන කැෆේන් නිෂ්පාදනය මගින් ඔබගේ එම ගැටලුවට විසදුමක් ලබා දෙයි,
ඔබත් අදම භාවිතා කර වෙනස වටහා ගන්න,
⭕️කැෆේන් ද්‍රාවණය සාමාන්‍යයෙන් 5% + ඊජීසීජී කැෆේන් සහ ඊජීසීජී වලින් පොහොසත් වන අතර ඒවා අක්ෂි සමෝච්ඡය වටා ඇති සුදුමැලි සහ අඳුරු කව වල පෙනුම අඩු කිරීමට උපකාරී වේ. ... අක්ෂි ප්‍රදේශය වටා සුදුමැලි වීම සහ අඳුරු කව වල පෙනුම අඩු කිරීමට උපකාරී වේ.
💠The ordinary Caffeine Solution 5% + EGCG💠
⭕️Caffeine Solution 5% + EGCG is an effective, water-based serum that targets dark circles and puffiness around the eyes, promoting under-eye brightening. Formulated with a 5% concentration of caffeine and epigallocatechin gallatyl glucoside (EGCG), this potent serum helps improve the look of tired eyes while providing a brightening effect. Caffeine works to reduce puffiness, while EGCG works to help reduce the appearance of dark circles.
⭕️This lightweight formula is ideal for those looking for a targeted eye brightener that fits seamlessly into any skincare routine, leaving you with more refreshed and awakened-looking eyes.
#සුකුරුත්තං