Happy Time 24×7

Happy Time 24×7 discover new exciting things and enjoy the excitement. You are welcomed with all love

𝑌𝑜𝑢 𝐴𝑁𝐷 𝑀𝑒🔊 𝐻𝑎𝑝𝑝𝑦 𝑇𝑖𝑚𝑒©

19/12/2025

😎

🚨 ඉන්දීය තරගයෙන් පසු පැතුම් නිස්සංක තැබූ විශිෂ්ට වාර්තා -:⭕ T20I ආසියානු කුසලාන ක්‍රිකට් තරගයක ශතකයක් රැස්කළ ලොව තුන්වන ...
27/09/2025

🚨 ඉන්දීය තරගයෙන් පසු පැතුම් නිස්සංක තැබූ විශිෂ්ට වාර්තා -:

⭕ T20I ආසියානු කුසලාන ක්‍රිකට් තරගයක ශතකයක් රැස්කළ ලොව තුන්වන පිතිකරුවා මෙන්ම පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා.

⭕ T20I ආසියානු කුසලාන ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු.

⭕ ආසියානු කුසලාන T20I තරගාවලියකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව.

⭕ ටෙස්ට් ශතකයක් - එක්දින ද්විත්ව ශතකයක් - T20I ශතකයක් රැස්කළ ලොව පළමු පිතිකරුවා.

⭕ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර T20 තරගයකදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා.

⭕ ශ්‍රී ලංකාව වෙනුවෙන් T20I ශතකයක් රැස්කළ තුන්වන පිතිකරුවා.

⭕ ජාත්‍යන්තර T20 තරගයක ශ්‍රී ලංකාව ලකුණු හඹායන අවස්ථාවකදී පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු

⭕ ඉන්දියාවට එරෙහිව T20I ශතකයක් රැස්කළ පළමු ආසියාතික පිතිකරුවා මෙන්ම ආසියානු කුසලාන T20I තරගයකදී ඉන්දියාවට එරෙහිව ශතකයක් රැස්කළ පළමු පිතිකරුවා.

සුබ පැතුම් පැතුමා ❤️
රටක් විදිහට අපිට මාරම ආඩම්බරයි ❤️

05/06/2025

I got over 300 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

02/03/2025

🤩🌈️ Magic World

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94743534131

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Time 24×7 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy Time 24×7:

Share