Mr. Dissa

Mr. Dissa ආයුබෝවන් සියළුම දෙනාට...! අපිට ඕන මේ සමාජය යහපත් තැනක් කරන්න, විනෝදෙන් ඉන්න පුළුවන් තැනක් කරන්න.

20/05/2025

ඉතිහාසේ ලියද්දි හරියට ලියන්න...

19/05/2025

ඔන්න ඕකයි උනේ...

කෝ ඒ හොස්පිටල් එක..?
19/05/2025

කෝ ඒ හොස්පිටල් එක..?

27/04/2025

කවුරුත් කියන්නේ නෑ අපි කරපු හැටි අපි තමයි හොඳටම කරලා තියෙන්නේ 😂🤣

22/09/2024

සජිත්ට බඩ යන බවට පැතිර යන කතාව අසත්‍යයී 😅

සිංහල ශබ්ධකෝෂය 😅
16/09/2024

සිංහල ශබ්ධකෝෂය 😅

දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්ච...
12/09/2024

දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.
සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔|
අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂|
සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔|
අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱|
"විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"
විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |🙃|
මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.
සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |🏃|
එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘|
පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.
සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.
මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා.

11/09/2024

ඒකනම් ගැම්මක් තමා ඈ ❤️❤️
මේ වගේ නායකයෝ තමයි අපිට ඕන 😇

මේවා මතක නැද්ද...?
10/09/2024

මේවා මතක නැද්ද...?

09/09/2024

මතක තියාගන්න මේ නම ''අනුර කුමාර දිසානායක''
මේ තමයි එකම විසඳුම ❤️❤️

මේවා බලලවත් තේරුම් ගන්න... මේ පාර මාලිමාවට චන්දය දෙන්න ❤️
09/09/2024

මේවා බලලවත් තේරුම් ගන්න...
මේ පාර මාලිමාවට චන්දය දෙන්න ❤️

08/09/2024

දැන්වත් තේරුම් ගන්න මේ යතාර්ථය ...😌😌

Address


Telephone

+94769944695

Website

Alerts

Be the first to know and let us send you an email when Mr. Dissa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share