03/09/2026
Meta Ads වලට ලක්ෂ ගණන් වියදම් කරලා Leads ගෙනාවත්, Customer "Details එවන්න" නැත්නම් "Price කීයද?" කියලා අහද්දී Reply කරන්න පැය 2ක්-3ක් යනවා නම්... ඒ වෙනකොට Customer වෙන Competitor කෙනෙක්ගෙන් Purchase කරලා ඉවරයි!
ලංකාවේ Online Buyersලගෙන් 80%කට වඩා කැමති WhatsApp හරහා ඉක්මනින් තීරණ ගන්න. Customer කෙනෙක් Message එකක් දැම්මම මුල් මිනිත්තු 15 ඇතුළත දෙන Response එක මත තමයි ඔයාගේ Sales Conversion එකෙන් 70%ක්ම තීරණය වෙන්නේ.
How to fix this & save your sales:
1) Instant Welcome Messages සහ Catalog Setups භාවිත කිරීම.
2) නිතර අහන ප්‍රශ්න වලට (Price, Delivery, Location) එක Click එකෙන් Replies යවන්න සූදානම් කරගැනීම.
3) Customer ගේ ප්‍රශ්නයට උත්තර දීලා කෙලින්ම Order එක Confirm කරගන්නා Sales Flow එකක් හදාගැනීම.
Marketing කියන්නේ Ads දාන එක විතරක් නෙවෙයි... Ad එකෙන් එන Customer ව Sales එකක් බවට හරවන සම්පූර්ණ Process එකටයි!
ඔයාගේ Business එකේ ඊළඟ Campaign එකට මේ Tip එක ඕන වෙනවාමයි. දැන්ම මේ Post එක Save කරගන්න!
📞 +94 70 787 0330
🌐 https://creowa.lk/
#පොඩි_බිස්නස්_ලොකු_කරමු