KESAR MEDIA

KESAR MEDIA සියලු තොරතුරු ගවේශණය කර සත්‍ය තොරතුරු සමාජගත කිරීම

20/12/2023
20/12/2023
sorry bro....
22/01/2021

sorry bro....

sorry bro.......
22/01/2021

sorry bro.......

'සිතුවිල්ල සජීවී ය.එය සජීවී බලයකි.එය ඉමහත් සජීවී තියුණු සහ අපූර්ව, නො නැවැත්විය හැකි විෂ්වයේ පවත්නා මහා බලයකි......සිතුව...
14/01/2021

'සිතුවිල්ල සජීවී ය.එය සජීවී බලයකි.එය ඉමහත් සජීවී තියුණු සහ අපූර්ව, නො නැවැත්විය හැකි විෂ්වයේ පවත්නා මහා බලයකි......සිතුවිලි යනු ජීවී දේවල් ය.'

.. ස්වාමිසිවානන්ද.

දැනටමත් ඹබ තුල නිදා සිටින ‍‍මෙ මහා අපූර්ව - අරැම පුදුම බලය නිදහස් කර ගැනීමට නමි මනසේ ස්වාභාවය ගැන ඔබ හොදින් දැන සිටිය යතු ය. ඔබෙි උරහිස් මතින් දරා සිටින රාත්තල් දහසක් පමණ බරැති ඉන්ද්‍රිය, ජිවිතයේ වඩාත් වටිනා ඉන්ද්‍රිය ‍වෙ. 'මිනිසා සාදා හා නො සාදා ඇත්තේ ඔහු විසිනි.සිතුවිලි නමැති ආයුධ ගබඩාවෙන් අවි ආයුධ සකස් කර ගන්නා හෙතෙම,තමා ම විනාෂ කර ගනියි. ඔහු විසින් ම තනා ගනුඅ ලබන ආමිපන්න මගින් දිව්‍යමය සතුට, ප්‍රමෝදය, ශක්තිය සාමය උදා කර ගනියි.
සිතුවිලි නිවැරදි ලෙස තෝරා ගෙන සත්‍ය ලෙස යෙදූ විට මිනිසා දිව්‍යමය පරිපූර්ණත්වය උදා කර ගනියි.සිතුවිලි වුරදි සහ දූෂිත ලෙස යෙදූ විට හෙතෙම වනමෘගයෙකු ගේ තත්වයට පහළ වැටෙ.

-ජේමිස් ඇලන්- -
('මිනිසෙකු ලෙස සිතන්නේ නමි')

පුද්ගල ආදිපතයයේ විශිෂ්ටයෙකු වන්න'ක්‍රියාවන්ට හේතු බහොමයක් කිසි විටෙක නො වැදගත් ය. ඉතා වැදගත් මෙ වැඩෙන පැයෙහි ඔබ කුමක් කර...
14/01/2021

පුද්ගල ආදිපතයයේ විශිෂ්ටයෙකු වන්න

'ක්‍රියාවන්ට හේතු බහොමයක් කිසි විටෙක නො වැදගත් ය. ඉතා වැදගත් මෙ වැඩෙන පැයෙහි ඔබ කුමක් කරන්නේද?

1.පෞද්ගලික සංවර්ධනය.

2.ශාරිරික යෝග්‍යතාව.

3.ළිහිල් වීම සහ පෞද්ගලික ව නැවත වර්ධනය වීමෙ කාලය.

මෙි මාතෘකාව සදහා අදහස් දක්වන්න.මෙි සමග ජිවිතය තුල පරිවරථනයට ඇවසි දැනුම ඔබ වෙත ඉතා ඉක්මණින් රැගෙන එනු ඇත..

ඔබට ජිවිතයේ ජයග්‍රාහකයකු විය යුතුද?,මිනිසෙකු ගේ ගැඔුරෙහි කිමිදි - සැගවි ඇති අසිමිත බලයක් පවති.ඒ බලය මවිත කරයි.කිසි දිනෙක...
29/12/2020

ඔබට ජිවිතයේ ජයග්‍රාහකයකු විය යුතුද?

,මිනිසෙකු ගේ ගැඔුරෙහි කිමිදි - සැගවි ඇති අසිමිත බලයක් පවති.ඒ බලය මවිත කරයි.කිසි දිනෙක ඔහු එය අත්පත් කර ගැනිමට සිහින නො දකියි.ඒ සදහා විප්ලවිය බලයක් යෙදු විට ඔහු ගේ ජිවිතය පුබුදු වි ක්‍රියාත්මක වෙි.
====ඔරිසන් ස්විටි =================

දුර්වල සිහින් මිනි‍සෙකු වු මහත්මා ගාන්ධි, අනුගාමිකයින් කෝටි ගණනක් පුබුදුවා, අධිරාජ්‍යයක දණ නැමු‍වෙිය.ඔහු ජිවිතය ඇරඹුයේ සාමාන්‍ය නිතිඥයකු ලෙසය.දකුණු අප්‍රිකාවට ගිය ගාන්ධි,එහි දි නිතිය පිළිබද තරමක පුහුණුවක් ලැබුවෙි ය.උසස් අරමුණු සාක්ෂාත් කර ගත් සියලු දෙනා ගේ මෙන්ම,ගාන්ධි ගේ ද අධිෂ්ඨානය දැල්වුණේ ඔහුට සිදු වු අසාධාරණකමි නිසාය.ගාන්ධි තමා තුළ ම වැඩ කිරිම ඇරඹිය.හෙතෙම තම මානසික දැඩි භාවය ඇති කර ගැනිම ඇරඹි අතර,සිය ජිවිතයේ අතිවිශාල විනය තමාම නිර්මාණය කර ගත්තෙකි.මුල් යුගයේ සිය ජිවිත ශ්‍රේෂ්ඨත්වය සදහා ඉතා ප්‍රමුඛ නිති පනවා ගත යුතු බව වටහා ගත්තේය.පිටත සාර්ථකත්වය ඇති වන්නේ ඇතුළතිනි.ස්වයං දැනිමෙන් සන්නද්ධ වු මෙි කුඩා මිනිසා සුදු පැහැති කදාර් දෝතියෙන් සැරසි,තම රටෙිහි නිදහස දිනා ගැනිමෙි නායකත්වයට උර දුන්නේ ය.
හාපුරා කියා ව්‍යායාම ශාලාවට පැමිණේන විට අර්නෝල්ඩි ශ්වාසෙනගර් තරැණයෙකි.ඔහු ගේ පාද ඉතා කෘශ විය.ඔහුගේ පපුව සහ උරහිස් කුඩා විය.ඒපමණක් නොව ඔහු පැමිණියේ දිලිදු පසුබිමකිනි.එහෙත් ශ්වාසෙනගර් ගේ අභ්‍යන්තර ප්‍රභවය නිතර ම සමිපත් වලින් ආඪ්‍ය විය.සිය ශරිර තනා ගැනිමෙි පළමු වැඩමුළුව ඉතා ඉක්මණින් නිම කළ හෙතෙම,තවත් කාය වර්ධකයෙකුට පොරොන්දු වුයේ ඉදිරි පස් වසර තුල විශ්වයේ ශක්තිමත් ම පුරැෂයා වන බවය.ඒ කාය වර්ධකයා සිනාසුණි.එහෙත් දැන් ඔබ ශ්වාසෙනගර් කවුරැ දැයි දනියි.හෙතෙම සිමාවන් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ අයෙකි.තමාට කළ හැකි උපරිමයට සිමාවන් පනවා නො ගත් හෙතෙම,ඉමහත් කැපවිමෙන් සිය සාර්ථකත්වය නැමති මල් උයන තනා ගත්ගත් ය.
===අප්‍රමාණ ජිවිතයකට=

වචන වලට වඩා හැගිමි දඩාවතේ යනවාඇත්දළ පැහැයට හුරැ ළා කහ පැහැති රාත්‍රි ඇදුම නේලිත්ගේ මනස අවුල් කර දැමුවෙිය.අචිචුවකට දැමු ඉ...
25/12/2020

වචන වලට වඩා හැගිමි දඩාවතේ යනවා

ඇත්දළ පැහැයට හුරැ ළා කහ පැහැති රාත්‍රි ඇදුම නේලිත්ගේ මනස අවුල් කර දැමුවෙිය.අචිචුවකට දැමු ඉටි පරිද්දේන් යට ඇදුමින් තොර වු විදර්ශනාගේ කාමුක ශරිරයේ හැඩතල රාත්‍රි ඇදුමින් ඉලිප්පි පෙනෙන්ට වුවාය.ඒ පිළිබද කිසිදු හැගිමක් තැකිමක් නොකළ විදර්ශනා අල්මාරියක යට තටිටුවක් වෙත නැමුනාය.
තමා දැන් නිල් චිත්‍රපටයක නළුවා බවට පත් වි ඇතැයි නේලිත්ට සිතුණි.
"ආ...මෙික අලුත් සරමක්?විදර්ශනා එකවිට නේලිත් දෙසට විසි කරන විට කාමුක හැගිමෙන් බරව ගැහෙමින් තිබු නේලිත් දෑස් දුටුවාය.
"මොකද වෙලා තියෙන්නේ නේලිත්..."
"වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඔයා හොදටම දන්නවා...."
"මොන තරමි ස්ත්‍රි ශරිර දැක්කත් දැන් නමි ඇතැයි කියලා පිරිමි හිත් නතර වෙන්නේ නෑ.පිරිමි තමන් ආසා කරන ගෑනු ශරිර පස්සේ දුවන්නේ ගොදුරක් ඩැහැ ගන්න දුවන දඩ බල්ලො වගේ...පිරිමියාට ඔිනේ තමන් ආසා කරන ගෑනු ශරිරය පෙරළගන්න.ඇත්තට බැරි වුණත් හිතින් හරි පිරිමි දඩ බල්ලන් වගේ කාමුක ගෑනු ඇගවල් පස්සේ දුවනවා ව්දර්ශනා..."
"ඒ උනාට අපි පොරොන්දු වෙලා තියෙනවා.ඔයා මොනතරමි මගේ ඇගට ආස වුනත් උනත් කිසිම දවසක අපි දෙන්නා ලිංගික සමිබණ්ධයක් පවත්වන්නේ නැ කියලා.."
"වචන වලින් මොන තරමි පොරොන්දු උනත් හිතට දැනෙන කාමුක හැගිමි නවත්ත ගන්න ඒ වචන වලට බෑ....වචන වලට වඩා හැගිමි දඩාවතේ යනවා ..දඩාවතේ යන හැගිමිවලට වචන දුන්නට වැඩක් නෑ...හැගිමි වෙන තැනක වචන වෙන තැනක.."

25/12/2020

Buy AMAZFIT A1608 Bip Heart Rate Monitor Smart Watch Global Version at cheap price online, with Youtube reviews and FAQs, we generally offer free shipping to Europe, US, Latin America, Russia, etc.

Address


Telephone

+94717275411

Website

Alerts

Be the first to know and let us send you an email when KESAR MEDIA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share