
29/04/2025
සුබ දවසක්!!! 😍😍😍🏍️🏍️🏍️අද අපේ ලන්කාවේ මෝටර්සයිකල් එක්ක් ගන්න කොල්ලො කොච්චර න්ම් හීන දකින්වද නමුත් දවසින් දවස ඒ හීනෙ දුරකට යන කාලේ අපි හිතුවා පාවිච්චි කරපු මෝටර්සයිකල් පොඩි මුදලකට අලෙවි කරන්න, ඒ මෝටර්සයිකල් අඩුවට දුන්නා කියල වැල වෙච්චි ,ඇබරිච්චි , හොරකම් කරපුව 🤣🤣🤣නෙමේ සාමාන්‍යයෙන් 100000/=🙏🙏🙏 සිට වගේ ඉහලට මෝටර්සයිකල් අලෙවි කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ මෙහෙම කරා කියල අපි ලාභ අරමුණු නොකරගත්ත වයාපාරයක් නෙමේ😍😍😍 පොඩි ලාභයක් තබාගෙන වාහනය අලෙවියෙන් පසු වුවද අවශ්‍ය වගකීමක් ලබා දෙමින් අපෙන් මෝටර්සයිකල් ගන්න හැම කෙනෙකුටම සාධාරණයක් කිරීම තමා බලාපොරොත්තුව... එහෙනම් අපිත් එක්ක පේජ් එක ෆලෝ කරල එකතු වෙලා ඉන්න ඉක්මනින්ම ඔයාලට අරගෙන එන මෝටර්සයිකල් ගෙන දැනගන්න පුලුවන් වේවි.
එහෙනම් මෝටර්සයිකල් හීනය හීනයක් නොවේවා කියල හැම කෙනෙකුටම පාර්තනා කරනවා!!!❤️🔥❤️🔥❤️🔥🏍️🏍️🏍️🏍️🏍️