
27/06/2025
Right to Protein සංවිධානය, කිරිබත්ගොඩ Star Kids මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේදී වැඩමුළුවක් පවත්වයි
ශ්‍රී ලංකාව පුරාම පෝෂණය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරන, Right to Protein සංවිධානය සිය අඛණ්ඩ මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙසින්, දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලදී. පසුගියදා එම වැඩමුළුව පැවැත්වුණේ, කිරිබත්ගොඩ Star Kids මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේදී ය.
තවදුරටත් : https://bizcom.lk/archives/14785