DD Creative

DD Creative Vibes

ICC T20 2026 සියලුම ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය සහ පාකිස්තාන සම්භවයක් ඇති හෝ ජාතිකයින් සඳහා ඉන්දියානු වීසා නියමිත වේ...
18/01/2026

ICC T20 2026 සියලුම ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය සහ පාකිස්තාන සම්භවයක් ඇති හෝ ජාතිකයින් සඳහා ඉන්දියානු වීසා නියමිත වේලාවට සකස් කරනු ඇතැයි ICC විශ්වාස කරයි. එංගලන්ත සංචිතයේ සිටින ඔවුන්ගේ කණ්ඩායමේ සෙසු සගයන්ට ඔවුන්ගේ වීසා ලැබී තිබියදීත්, පාකිස්තාන සබඳතා ඇති රෙහාන් සහ රෂීඩ් අවසරය බලාපොරොත්තුවෙන් සිටි බව අනාවරණය විය.

DD Creative අපේ Channel එක follow කරං යන්න

゚viralシfypシ゚viralシalシ

2026 T20 ලෝක කුසලානයට බංග්ලාදේශයේ සහභාගීත්වය ජනවාරි 21 වන විට අවසන් කිරීමට නියමිත බව නිවේදනය කරයි.DD Creative Page එක fo...
18/01/2026

2026 T20 ලෝක කුසලානයට බංග්ලාදේශයේ සහභාගීත්වය ජනවාරි 21 වන විට අවසන් කිරීමට නියමිත බව නිවේදනය කරයි.

DD Creative Page එක follow කරං යන්න

゚viralシfypシ゚viralシalシ

ගම්භීර් මහත්තයෝ ඓතිහාසික තරඟවාලී පරාජ කීයක් හම්බුනාදනිකං 👄 තියෙන පලියට කතා කරන්න එපා SL 2-0(2024) ODISa 2-0(2025) Test h...
18/01/2026

ගම්භීර් මහත්තයෝ
ඓතිහාසික තරඟවාලී පරාජ කීයක් හම්බුනාද
නිකං 👄 තියෙන පලියට කතා කරන්න එපා

SL 2-0(2024) ODI
Sa 2-0(2025) Test home
NZ 3-0 Test home
Nz 2-1 today ODI home

Follow us DD Creative
゚viralシfypシ゚viralシalシ

මේ team එක ගොඩ යයිද english tour එක world cup එකට කලින්Follow us DD Creative         ゚viralシfypシ゚viralシalシ
18/01/2026

මේ team එක ගොඩ යයිද english tour එක world cup එකට කලින්

Follow us DD Creative
゚viralシfypシ゚viralシalシ

ආයෙ කතා දෙකක් නෑ.විරාට් කෝලී මේ පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩ්ඩෙක් ❤Follow us DD Creative         ゚viralシfypシ゚viralシa...
18/01/2026

ආයෙ කතා දෙකක් නෑ.
විරාට් කෝලී මේ පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩ්ඩෙක් ❤

Follow us DD Creative
゚viralシfypシ゚viralシalシ

18/01/2026

True

Address

Papiliwala Road, Brahmanagama

Alerts

Be the first to know and let us send you an email when DD Creative posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DD Creative:

  • Want your business to be the top-listed Media Company?

Share