AMMOO.

AMMOO. We simply react
Watch our full episodes on youtube

ඔබව රැග් වුණ(මානසික ලෙඩෙකුගේ ගොඳුරක් වීම) ඒ අත්දැකීම ටිකක් බෙදා ගන්න අවස්ථාව ඔබට comment එකක් දාන්න!!
01/05/2025

ඔබව රැග් වුණ(මානසික ලෙඩෙකුගේ ගොඳුරක් වීම) ඒ අත්දැකීම ටිකක් බෙදා ගන්න අවස්ථාව ඔබට comment එකක් දාන්න!!

අලුත් එක බලපල්ලා!!
02/04/2025

අලුත් එක බලපල්ලා!!

Are you ready to laugh with us?...

නොයිඳුල් තොල් පෙති  react එක බලන්න-
21/03/2025

නොයිඳුල් තොල් පෙති react එක බලන්න-

Are you ready to laugh with us? We react to videos that go viral on social media. Make sure to subs...

15/03/2025

මේ සතියේ podcast එකට එන්න ඕන topic එක කියන්න බලන්න!!

🫂❤️
15/03/2025

🫂❤️

ආත්මාර්ථය හා මල්වත්ත✨🫂
ජීවිතේ කියන්නේ තමන්ට ආවේණික තමන් වටේ තියන දේවල් වලට අපි දෙන නිර්වචනයක්. සරලව අපි තෝරා ගන්න තේරීම් වලින් අපි අපිට ආවේණික දේවල් වලට දෙන වටිනාකම අපිව පිටින් ඉදන් බලන අයට තේරුම් යනව. සරලව මනුස්සයෙක් ජීවිතේ ආදරේ කරන්න තෝරගන්න අයගෙන් ඒ ජිවිතේ ඇතුළේ ආදරේට දීලා තියන නිර්වචනය මොකද්ද කියන එක තේරුම් යනවා. Podcast එකේ 46 වෙනි මිනිත්තුවෙදී අහපු මේ ප්‍රශ්නෙ දී ඇත්තටම මට උත්තරයක් එක පාරට හිතා ගන්න බැරි වුණා.

"දාලා ගිය කෙනෙක් ගැන හිතන එකෙන් එළියට එන්නෙ කොහොමද? " වගේ හරිම පොදු ප්‍රශ්නයක් ඇහුවා. මම අකමැතියි පොදුවේ මේ වගේ දේවල් වලට උත්තර දෙන්න. ලස්සන ගෑණු ළමේක් තමන්ගේ ජීවිතේ අත් හැරීමත් එක්ක අපෙන් ආදරේ සහ depression ගැන කතා කරන්න කියලා බහුතරයකගේ ඉල්ලීම නිසා කතා කරන්න මම එකඟ වුණා.

ජීවිතේ ඇතුළේ අපි ආදරේ කරද්දී අපි ආදරේ කරපු මනුස්සයෙක්ට අපෙන් ඉවත්ව යාමේ අවශ්‍යතාවයක් ආවොත් ඕන මොහොතක ඉවත්ව යන්න ඉඩ දීමේ හැකියාව අපිට තියෙන්න ඕන. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි. අපි අපිට ආදරේ කළ යුතු නිසා. මම හිතන්නෙ පෞද්ගලිකව අපි අපිට වඩා කෙනෙක්ට ආදරේ කරන්න ගත් තැනේ දීම ස්භාවධර්මය විසින් අපිව වෙන් කරවනව. ඒකට හේතුව ආදරේ කරද්දී අපිට ආත්මාර්ථය නිසා අනිත්‍ය අමතක වීම.ස්භාවධර්මය තමන්ගේ වගකීමක් විදිහට ඒක අපිට මතක් කරලා දෙනවා. මතක විදිහට තරුපති මමයි තර්ක කළා ආත්මාර්ථය නැතුව ආදරේ කරන්න පුලුවන්ද? බැයිද? කියන එක ගැන. මගේ මතය අපිට ආත්මාර්ථයෙන් තොරව ආදරේ කරන්න බෑ. අනෙකාව තමන්ගේ කර ගැනීමේ ආශාව මිය යනව කියන්නේ ඒ අදරේ මිය යන එකට.

ඉතින් ආදරේ කරන කෙනෙක් අපෙන් ඉවත් වෙලා යනව කියන්නෙ. ඒ කෙනාට අපි ගැන තිබුණ ආත්මාර්ථය අවසන් වෙලා කියන එක. ඒ වගේ තැනක ඒ ආත්මාර්ථයේ හැඟීම නැතිවුණේ ඇයි? ඒ කොහොමද? වගේ ප්‍රශ්න ඇතුළේ අපි උත්තර හොයන එක නතර කරන්න ඕනි. කෙනෙක්ට ආදරේ කරන්න අපිට හැකියාවක් තිබුණා නම් අපෙන් ඉවත්ව යාමට ඉඩ දෙන්නත් අපිට හයියක් තියෙන්න ඕනේ.එහෙම ඉවත්ව යන කෙනෙක්ට හඳවතින්ම සුභ පතන්න ඕනි. ජිවිතේ එක කාර්තුවක් අපිත් එක්ක බෙදා ගත් පමණින් අපි මුළු ජීවිතයම බෙදා ගන්න බලාපොරොත්තු නොවිය යුතුයි.

අපි උදාහරණයක් ගමු තමන්ගේ ජිවිතේ ලස්සන මල් වත්තක් කියලා හිතන්න. මේක බලා කියා ගන්න වගකීම තියෙන්නෙ ඔයාට. ඔයා එක්ක මේ ලස්සන මල් වත්ත බෙදාගන්න කැමති වුණ කෙනාට මේකෙන් එළියට යන්න වෙනව හදිස්සියෙම. එයා ගියා කියලා ඒ මල් වත්ත නවතින්නේ නෑ! මතක තියා ගන්න.
මල් වත්ත විනාශ වෙන්නෙ ඒක බලා කියා ගන්න වගකීම ඔයා මඟ ඇරපු දවසට. එහෙම කෙනෙක් ගියාට පස්සෙ මහන්සි වෙන්න. මල් වත්ත වෙනස් කරන්න! තව ලස්සන කරන්න! අලුත් අලුත් දේවල් try කරලා බලන්න! ටික කාලෙකට! ඊට පස්සේ ඉබේම කට්ටිය ඇවිත් ලස්සන බලයි. ඉබේම එහෙම කෙනෙක් නවතිවි. මතක තියා ගන්න! මිනිස්සු එන්නෙ නැත්තන්; එන මිනිස්සු නවතින්නෙ නැත්නම් කරන්න ඕනේ මල් වත්ත වහන එක නෙවෙයි.
ඒක වෙනස් කරන එක!තව තවත් ලස්සන කරන එක!
ඒ ලස්සන වෙනුවෙන් මහන්සි වෙන එක!.

මම මෙතන කතා කළේ මල්වත්තක් ගැන නෙවෙයි. ඒ වෙනුවට ජීවිතේ කියන වචනේ ආදේශ කරලා ආයේ කියවලා බලන්න.මතක ඇතුව වෙනස කළාට පස්සෙ මල් වත්තේ ගේටුව ඇවිත් ගිය අයට වහලා දානන්න!
ඒක මල් වත්තක් නැතුව අම්බලමක් නෙවෙයි!

Link - https://youtu.be/o2b7Dk3ymGI?si=r3HmQ_PS4Q4LYdrE

නාරංගල්ල
LLB(UG)

Boss ❤️
13/03/2025

Boss ❤️

Are you ready to laugh w...

ජීවිතේ හම්බුණ හොඳම යාලුවා |. pods EP - 04🫂❤️✨Link -
13/03/2025

ජීවිතේ හම්බුණ හොඳම යාලුවා |. pods EP - 04
🫂❤️✨
Link -

Are you ready to laugh with us? We react to videos that go...

කළු රඹුටන් කාලා නැද්ද? | . react EP 37
11/03/2025

කළු රඹුටන් කාලා නැද්ද? | . react EP 37

Are you ready to laugh with us? We react to videos that go viral on social m...

Week end Rsact එක ආවා ප්‍රෙන්ස්!!😄
09/03/2025

Week end Rsact එක ආවා ප්‍රෙන්ස්!!😄

Are you ready to laugh with us? We react t...

Address


Alerts

Be the first to know and let us send you an email when AMMOO. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AMMOO.:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share