16/03/2025
🔖 මාර්තු 20 වන දිනට පෙර දැන්ම ලියාපදිංචි වෙන්න ලමයි..........
ඔන්න අපි එනවා........
💢දියතලාව
💢බණ්ඩාරවෙල
💢 බදුල්ල
💢වැලිමඩ ට
💥 මූලික සහතික පත්‍ර පාඨමාලාව -මාස 3
💥 රූපලාවණ්‍ය උසස් සහතික පත්‍ර පාඨමාලාව
- මාස 6
💥 මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලාව - මාස 3
මීට අමතරව....
🏅NVQ 4/5
Hair/Beauty /bridal
යන පාඨමාලා සදහා රජයේ ලියාපදිංචි ආයතනයක් සදහා යොමුකරනු ලැබේ,එමගින්
TVEC ලියාපදිංචි සහතික ලබා ගැනීමේ හැකියාව.
🌹නව පංති සදහා මාර්තු 20 වන දිනට පෙර ඔබට ලියාපදිංචි විමේ හැකියාව ඇත.
☎ 0740375037 What app අංකය වෙත දැන්ම කෙටි පනිවිඩයක් යොමු කරන්න.ඔබට කල යුතු පාඨමාලාව සදහන් කරමින්.
................................................
📌මූලික දැනුමක් අවශ්‍ය නොවේ..
📌සියල්ල මුලසිට සරලව මනසට..
📌ඔබත් විදේශගත වීමට බලාපොරොත්තුවෙන් අමතර සුදුසුකමක් ලබා ගැනීමට පාඨමාලා සොයමින් සිටින්නේද?
📌ඔබත් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මාර්ගයක් සොයමින් සිටින්නේද?
📌රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ
ඉහළටම යාමට කැමැත්තෙන් සිටිනවාද
එන්න අප හා එක්වන්න! වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පය තුළින් ඔබගේ සිහින සැබැකරගන්න.
----------------------------------
ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශිකාවක් මගින් දේශන පවත්වනු ලබේ,
🔴ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් තනි තනිවශයෙන් පුහුණු වීමේ හැකියාව
NVQ රූපාලාවණ්‍ය අන්තර්ගතයන් ඇතුළත් රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඔබත් ක්ෂේත්‍රයේ නිපුණයෙක් වෙන්න.💇♀💄💅💆♀
✅ප්‍රායෝගික පුහුණුව
✅වාරික වශයෙන් පාඨමාලා ගාස්තුව ගෙවීමේ පහසුකම
✅වටිනා සහතිකපතක් හිමිවේ
✅NVQ 4 පාඨමාලා සදහා රජයේ පිලිගත් NVQසහතිකය ලබාගැනීමේ හැකියාව ඇත.
(Hair /Beauty /Bridal) සදහා
Online හා physical සම්බන්දවීමේ හැකියාව,ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා සම්බන්ද විය යුතුයි,
SALON Jayani & Academy - UNISEX
Jayani Lakshika Rathnayaka
Professional Beautician.
NVQ Level 4
Makeup & Hair Stylist - (TVEC Reg N - P12/0286)
Dip in HR Management - (DHR -2023-HRM1258)
Herbal Whitening Manufacturer.
Training officer -St Jhon Ambulance - Badulla
HAIR / BEAUTY / BRIDAL
රජයේ ලියාපදිංචි ආයතනයක් හා සම්බන්ද ආයතනයකි.
වැඩි විස්තර සඳහා අමතන්න
☎0763870663