Tharu's Journal

Tharu's Journal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharu's Journal, Digital creator, Colombo.

18/09/2025

අව්වට සම ගොඩක් කළු වෙලා නම් මේක කරලා බලන්න.. 😊👌

16/09/2025

මානසික නිදහස ඇති ඕනම තැනක් සුන්දරයි 🍃🌻❤️

Ridiyagama safari park එකේදි ගත්ත පින්තුර ටිකක්…😊————————————————————ඇතුල් වෙන්න ටිකට් එක රැ.600 ගානක් වගේ මතක. ඊල‍ගට බස...
14/09/2025

Ridiyagama safari park එකේදි ගත්ත පින්තුර ටිකක්…😊

————————————————————
ඇතුල් වෙන්න ටිකට් එක රැ.600 ගානක් වගේ මතක. ඊල‍ගට බස් වලින් තමයි බලන්න එක්කන් යන්නෙ. 🚌 A/C , non A/C අපි කැමති විදියට තෝරගන්න පුළුවන්, ඒ අනුව බස් ගාස්තු වෙනස් වෙනවා.
Jeep, Van වල යන අයට කැමති නම් තමන්ගෙ වාහානෙම යන්න පුළුවන්.

ගමනට පැයයි විනාඩි 15ක් වගේ තමයි යන්නෙ. ඒ කාලේදි 🦁 🐅 🐘 ගොඩක් බලන්න අවස්ථාව ලැබෙනවා. බස් එක ඒ තැන් වල ටික වෙලාවක් නතර කරගෙන ඉන්න නිසා හොදට බලන්න පුළුවන්.

ඒ පැත්තෙ යනවා නම් මේකත් බලන්න යන්න, ඇත්තටම හොද අත්දැකීමක් වේවි. 💕

13/09/2025

බලන්න ගියාට පාඩුවක් නැති Ridiyagama safari park 🦁 මෙතනට යන ඔයාව බස් එකකින් තමයි එක්කන් යන්නෙ. ගමන අවසන් කරන්න පැයයි විනාඩි 15ක් වගේ තමයි යන්නෙ. පොඩි කාලයක් වුනත් හොද අත්දැකිමක් ගන්න පුළුවන්. 😍 ලංකාවේ ඉන්න එකම අප්‍රිකානු ඇතා වත් මෙහෙදි බලන්න පුළුවන් 🐘 ඒ වගේම සිංහයො ගොඩක් 🦁

11/09/2025

කොල පාටින් පිරැනු බොහොම සුන්දර පරිසරයක නිවාඩුවක් ගත කරන්න කවුද අකමැති 🍃 කොළඹ ඉදලා පැය 2ක කාලයකින් ලගා වෙන්න පුළුවන් හරිම සුන්දර පැත්තක් තමයි මේ රැවන්වැල්ල. 💕

Thank you for your orders! 😍❤
24/11/2023

Thank you for your orders! 😍❤

Grab the hottest deals 🔥 80% OFF 😍Hurry up! Limited time offer!✅ Inbox to order
22/11/2023

Grab the hottest deals 🔥 80% OFF 😍

Hurry up! Limited time offer!

✅ Inbox to order

November offers 😍 Save up to 75% Valid till 15th november Hurry up! Limited stock!✅ Inbox to order
05/11/2023

November offers 😍 Save up to 75%
Valid till 15th november
Hurry up! Limited stock!

✅ Inbox to order

OFFER 📣 OFFER 📣Possess body spray 60% offGiordani gold body spray 50% off✅ Inbox to order
16/10/2023

OFFER 📣 OFFER 📣
Possess body spray 60% off
Giordani gold body spray 50% off

✅ Inbox to order

Fantastic Offers ❤ Up to 75% off 😍Valid 16th to 31st october Hurry up! ✅ Inbox to order
16/10/2023

Fantastic Offers ❤ Up to 75% off 😍
Valid 16th to 31st october
Hurry up!

✅ Inbox to order

Ready to go 🚛😍Thank you for your orders ❤
04/10/2023

Ready to go 🚛😍
Thank you for your orders ❤




Motiv Tote Bag - 50% OFF 😍Free delivery 🚛crafted in subtly debossed faux leather in a soft navy tone that’s accented by ...
02/10/2023

Motiv Tote Bag - 50% OFF 😍
Free delivery 🚛

crafted in subtly debossed faux leather in a soft navy tone that’s accented by beige and gold-toned details. Adorned with three removable key chain charms and equipped with an inside zipped pocket for smaller essentials.

PU, recycled polyester, copper, nylon, zinc alloy, iron. L:37 x W:19 x H:30 cm. Handle drop: 24 cm.

🔴 Hurry Up to get this amazing discount

✅ Inbox to order

Address

Colombo

Telephone

+94767499956

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu's Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share