Hogwarts Streaming

  • Home
  • Hogwarts Streaming

Hogwarts Streaming This is the official page of Hogwarts live streaming. Join with us. We are usually play PUB

𝑯𝒆𝒚 𝑮𝒖𝒚𝒔..20'20 𝑫𝒐𝒍𝒍𝒂𝒓𝒔 𝑺𝒒𝒖𝒂𝒅 3𝒓𝒅 𝑩𝒂𝒅𝒈𝒆 𝑺𝒕𝒂𝒓𝒕𝒊𝒏𝒈 𝑺𝒐𝒐𝒏😍𝑹𝒆𝒂𝒅𝒚 𝑭𝒐𝒓 𝒕𝒉𝒆 𝒃𝒂𝒕𝒕𝒍𝒆..𝑴𝒊𝒍𝒍𝒊𝒐𝒏𝒂𝒊𝒓𝒆𝒔 𝒊𝒏 20 𝒅𝒂𝒚𝒔🤗𝑴𝒐𝒓𝒆 𝒘𝒐𝒓𝒌 𝒘𝒊𝒍𝒍 𝒓𝒆𝒔𝒖𝒍...
11/07/2022

𝑯𝒆𝒚 𝑮𝒖𝒚𝒔..
20'20 𝑫𝒐𝒍𝒍𝒂𝒓𝒔 𝑺𝒒𝒖𝒂𝒅 3𝒓𝒅 𝑩𝒂𝒅𝒈𝒆 𝑺𝒕𝒂𝒓𝒕𝒊𝒏𝒈 𝑺𝒐𝒐𝒏😍
𝑹𝒆𝒂𝒅𝒚 𝑭𝒐𝒓 𝒕𝒉𝒆 𝒃𝒂𝒕𝒕𝒍𝒆..
𝑴𝒊𝒍𝒍𝒊𝒐𝒏𝒂𝒊𝒓𝒆𝒔 𝒊𝒏 20 𝒅𝒂𝒚𝒔🤗
𝑴𝒐𝒓𝒆 𝒘𝒐𝒓𝒌 𝒘𝒊𝒍𝒍 𝒓𝒆𝒔𝒖𝒍𝒕 𝒊𝒏 𝒎𝒐𝒓𝒆 𝒕𝒊𝒎𝒆.
𝑳𝒆𝒕 𝒖𝒔 𝒇𝒆𝒆𝒍 𝒕𝒉𝒊𝒔❤️
contacts -0773137342

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලා 2022 ජුලි මස 02 සිට ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!🔺 Why JLP...
01/07/2022

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලා 2022 ජුලි මස 02 සිට ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!
🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය
🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.
🔴 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.
🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කයවීම,
✍️ ලවීම,
🗣කතා කිරීම,
ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.
🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.
🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ
පාඨමාලා ආරම්භය
Offline: 02/07/2022 පෙ.ව 9.00 ( පානදුර නල්ලුරුව,
ශාඛාවේ.)
Online:
පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට:
0773137342
පාඨමාලාවට සහභාගී වීමේදී,
▪️අගල් 1/2 කොටු රූල් පොත් 1
▪️පටු 200 තනිරුල් CR පොත් 1
▪️පටු 80 තනිරුල් CR පොත් 1 රැගෙන ආයුතුය.

14/04/2022

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤️

හැබැයි සුභ වෙන්න කියල අවුරුදු ගානක් ඔයාලට එක එක්කෙනා කියන්න ඇති.ගිය අවුරුද්දෙත් ඔයාට හුගක් අය කියන්න ඇති.

ඔයාම හිතල බලන්න සුභ වෙන්න ඔයා මොනවද කරේ කියල.
වෙච්ච සියල්ල අමතක කරල අද ඉදන් හැමෝම අලුතෙන් වැඩ කරන්න.අද හිතා ගන්න ඔයාල වෙනස් වෙලා Life එකේ ගේමක් ගහනව කියල.

ඉතිං යන්න හිතන් ඉන්න ඉලක්කම් වලට යන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️

HAPPY NEW YEAR 💚🌞🌙🙏
14/04/2022

HAPPY NEW YEAR 💚🌞🌙🙏

  මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...🇱🇰❤️ -cre...
09/04/2022



මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...
🇱🇰❤️

-credit to original owner-

Standing together United as one 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰     Art - Manojkeet.art
04/04/2022

Standing together United as one 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰


Art - Manojkeet.art

Address


Alerts

Be the first to know and let us send you an email when Hogwarts Streaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hogwarts Streaming:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share