New Link

New Link Sri Lanka's go-to spot for effortless buying and selling where safety meets speed.

05/08/2026

ටික ටික ගෙවන්න Phone එකක් ඕනෙද? 😎

වාරික වලින් ගෙවන්න Phone එකක් ගන්න. අවස්ථාව නැති කර ගන්න එපා!Buy a phone on easy installments! Don't miss out on this of...
01/08/2026

වාරික වලින් ගෙවන්න Phone එකක් ගන්න. අවස්ථාව නැති කර ගන්න එපා!
Buy a phone on easy installments! Don't miss out on this offer!

Buy, sell, post free ads, find jobs, connect through Mangala Poruwa, and discover fitness coaching across Sri Lanka on New Link.

24/07/2026

🚀 Job Alert! We Are Hiring CALL CENTER AGENTS. නිවසේ සිටම වැඩ කර ඉහළ වැටුපක් ලබන්න.
NewLink වෙතින් Call Center Agents ලා බඳවා ගැනේ! (ගෑණු/පිරිමි දෙපිරිසටම)

ප්‍රතිලාභ:

ඉහළ වැටුපක්
නිවසේ සිටම වැඩ කිරීමේ හැකියාව (Work From Home)

අවශ්‍ය සුදුසුකම්:

වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය.
සිංහල හෝ English කලාසේ/සන්නිවේදන දැනුම.
සන්නිවේදන හැකියාව.

💼 නවකයන්ටද ඉල්ලුම් කළ හැක.
Apply Now: https://shorturl.at/php12

24/07/2026

🚀 Job Alert! We Are Hiring CALL CENTER AGENTS. නිවසේ සිටම වැඩ කර ඉහළ වැටුපක් ලබන්න.

NewLink වෙතින් Call Center Agents ලා බඳවා ගැනේ! (ගෑණු/පිරිමි දෙපිරිසටම)

අපගෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ:

ඉහළ වැටුපක්
නිවසේ සිටම වැඩ කිරීමේ හැකියාව (Work From Home)

අවශ්‍ය සුදුසුකම්:

වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය.
සිංහල හෝ English කලාසේ/සන්නිවේදන දැනුම.
සන්නිවේදන හැකියාව.

💼 නවකයන්ටද ඉල්ලුම් කළ හැක.

Apply Now: https://shorturl.at/php12

Software QA Engineer Intern ( Remote )As a QA Intern, you will support the Quality Assurance team in ensuring the qualit...
20/07/2026

Software QA Engineer Intern ( Remote )

As a QA Intern, you will support the Quality Assurance team in ensuring the quality, reliability, and performance of our software products. You will participate in testing web and mobile applications, identifying bugs, documenting issues, and verifying fixes while gaining hands-on experience with real-world software development projects.

Apply Now https://shorturl.at/8X9t0

Key Responsibilities:

Execute manual test cases for web and mobile applications.
Identify, document, and report software defects clearly.
Verify bug fixes and perform regression testing.
Assist in creating and maintaining test cases and test documentation.
Collaborate with developers and designers to improve product quality.
Participate in requirement analysis and testing discussions.
Learn and apply software testing best practices and QA methodologies.

Requirements:

Currently pursuing or recently completed a degree/diploma in IT, Computer Science, Software Engineering, or a related field.
Basic understanding of Software Testing and QA concepts.
Familiarity with SDLC and STLC is an advantage.
Strong analytical and problem-solving skills.
Good communication and documentation skills.
Eagerness to learn and work in a collaborative team environment.

What We Offer:

Hands-on experience with real software projects.
Mentorship from experienced software engineers and QA professionals.
Opportunity to learn industry-standard testing tools and processes.
Flexible remote working environment.
Potential opportunity for a full-time position based on performance.

Apply Now https://shorturl.at/8X9t0

🔴We are Looking For Sales Supervisors & Marketing Managers සියලුම දිස්ත්‍රික්කවලින් නව නිලධාරීන් බඳවා ගනු ලැබේ.- වයස අවු...
16/07/2026

🔴We are Looking For Sales Supervisors & Marketing Managers
සියලුම දිස්ත්‍රික්කවලින් නව නිලධාරීන් බඳවා ගනු ලැබේ.

- වයස අවුරුදු 45ට අඩු (ගැහැනු / පිරිමි)
- සාමාන්‍ය පෙළ (O/L) සමත්

දැන්ම අයදුම් කරන්න.

Buy, sell, post free ads, find jobs, connect through Mangala Poruwa, and discover fitness coaching across Sri Lanka on New Link.

The Search for Your Perfect Match Ends Here. කන්ද උඩරට තේජස සහ සාම්ප්‍රදායික ගෞරවය අගයන, ඔබටම ගැළපෙන සුවිශේෂී මංගල යෝජනා...
03/07/2026

The Search for Your Perfect Match Ends Here.

කන්ද උඩරට තේජස සහ සාම්ප්‍රදායික ගෞරවය අගයන, ඔබටම ගැළපෙන සුවිශේෂී මංගල යෝජනා. Connect with verified profiles and discover a partnership built on shared values and mutual respect.

Your beautiful forever starts with a single click.
👉 Sign up now on newlink.lk

Vehicles, Property, Mobiles, Electronics හරි ඕනෑම දෙයක් විකුණා ගන්න සතයක්වත් වියදම් කරන්න ඕනේ නැහැ.🛑 No Listing Fees🛑 No...
26/06/2026

Vehicles, Property, Mobiles, Electronics හරි ඕනෑම දෙයක් විකුණා ගන්න සතයක්වත් වියදම් කරන්න ඕනේ නැහැ.

🛑 No Listing Fees
🛑 No Hidden Charges
🛑 100% Free!

ෆෝන් එකෙන්ම විනාඩියෙන් වැඩේ කරගන්න පුළුවන්. දැන්ම TRY කරලා බලන්න!

"හැමෝටම පෙන්නන්න ඕනෙ නෑ, හැබැයි නියම කෙනාට පේන්න ඕනෙ..." ✨සඳුනි හැමදාම බය වුණේ එකම එක දේකට. ඒ තමන්ගේ පෞද්ගලික විස්තර, පි...
24/06/2026

"හැමෝටම පෙන්නන්න ඕනෙ නෑ, හැබැයි නියම කෙනාට පේන්න ඕනෙ..." ✨

සඳුනි හැමදාම බය වුණේ එකම එක දේකට. ඒ තමන්ගේ පෞද්ගලික විස්තර, පින්තූර හැමෝම දකීවි කියලා. මංගල යෝජනාවක් හොයන්න හිතුණත්, එක එක සයිට් වල ප්‍රොෆයිල් හදලා තමන්ගේ විස්තර ප්‍රසිද්ධියේ දාන්න ඇය කැමති වුණේම නෑ.

"ඇයි මගේ විස්තර ලෝකෙටම පේන්න දාන්නේ?" ඇය හිතුවා.

ඔන්න ඔය වෙලාවෙම තමයි ඇයට Newlink Mangala Poruwa ගැන දැනගන්න ලැබුණේ. එතනදී ඇගේ විස්තර හැමෝටම පෙනුණේ නෑ! විස්තර බලාගන්න පුළුවන් වුණේ Newlink හරහා නිවැරදිව Verified කරපු, ඇත්තටම සහකරුවෙක්/සහකාරියක් හොයන විශ්වාසවන්ත අයට විතරයි. තමන්ගේ Privacy එක උපරිමයෙන් ආරක්ෂිතයි කියලා දැනුණ නිසා, සඳුනි කිසිම බයක් නැතුව ඇගේ ප්‍රොෆයිල් එක හැදුවා.

අද සඳුනි ඇගේ ජීවිතේ Soulmate (නියම සහකරු) මුණගැහිලා ගොඩක් සතුටින් ඉන්නවා!

ඔයාටත් මේ ප්‍රශ්නයම තියෙනවාද? 🤔

ඔයාගේ විස්තර, පින්තූර හැමෝටම පේන්න තියන්න ඕනෙ නෑ! Newlink Mangala Poruwa හරහා ඔයාගේ Privacy එක අපි ආරක්ෂා කරනවා.

🔒 ඇයි Newlink Mangala Poruwa තෝරාගත යුත්තේ?

උපරිම ආරක්ෂාව: ඔයාගේ විස්තර බලාගන්න පුළුවන් වෙන්නේ Verified කරපු, විශ්වාසවන්ත අයට විතරයි.

"බය නැතුව, සුරක්ෂිතව ඔයාගේ හීන සහකරු සොයාගන්න අදම පියවරක් තියන්න!

19/06/2026

එකම තැනකින් ජීවිතේට අවශ්‍ය දේවල් තුනම!
❤️💼🛒

මංගල පෝරුවෙන් ඔබේ හදවතට ගැළපෙන ජීවිත සහකරු හෝ සහකාරිය සොයාගන්න.

ටොප් ජොබ් පෝරුවෙන් ඔබේ සිහින රැකියාව හෝ සුදුසු අපේක්ෂකයා සොයාගන්න.

ඉක්මන් ඇඩ්ස් පියසෙන් මිලදී ගැනීම්, විකිණීම්, කුලී හා හුවමාරු කිරීම් පහසුවෙන් සිදුකරන්න.

ඔබේ අනාගතය ගොඩනඟන විශ්වාසවන්ත මාර්ගය!

New Link.

මංගල යෝජනා | Mangala Yojana

Address


Telephone

+94777566789

Website

Alerts

Be the first to know and let us send you an email when New Link posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share