FutureNeeds

FutureNeeds Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FutureNeeds, Digital creator, .

19/02/2026
🔥 රු. 199/- කට සුපිරි iPhone Back Covers! 🔥ඔයාගේ iPhone එකට අලුත් පෙනුමක් සහ උපරිම ආරක්ෂාවක් ලබා දෙන්න දැන්ම අපෙන් Back ...
14/02/2026

🔥 රු. 199/- කට සුපිරි iPhone Back Covers! 🔥
ඔයාගේ iPhone එකට අලුත් පෙනුමක් සහ උපරිම ආරක්ෂාවක් ලබා දෙන්න දැන්ම අපෙන් Back Covers ඇණවුම් කරන්න. ඉතා උසස් තත්ත්වයේ නිමාවකින් යුත් මේවා දැන් ඉතාමත් සහනදායී මිලකට!

📱 අප සතු මාදිලි (Models):
iPhone 7 Plus

iPhone 8 Plus

iPhone XR

iPhone 11 Pro

✨ විශේෂත්වයන්:
✅ Seal Pack: සම්පූර්ණයෙන්ම අලුත් (Brand New).
✅ Inner Velvet Fabric: ඇතුළත මෘදු වෙල්වට් රෙදි ස්ථරය නිසා දුරකථනය සීරීම් වලින් (Scratches) උපරිමව ආරක්ෂා කරයි.
✅ Premium Quality: අතට ඉතාමත් පහසු, මෘදු නිමාව.

💰 විශේෂ මිල: රු. 199/- ක් පමණි!

📍 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා:

අපට Messenger හරහා පණිවිඩයක් එවන්න.

නැතිනම් පහතින් Comment එකක් දාන්න.

සීමිත තොග පවතින බැවින් අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න! 🏃‍♂️💨

⭕ පහත විස්තරය  හොඳින් කියවන්න. 👇👇ඔබ පරිගණකයක් භාවිතා කරන අයෙක් නම් පහත කරුණු පිළිබඳව ඔබ දැනුවත්ද බලන්න.🎯 ඔබේ පරිගණකයේ මෙ...
03/02/2025

⭕ පහත විස්තරය හොඳින් කියවන්න. 👇👇
ඔබ පරිගණකයක් භාවිතා කරන අයෙක් නම් පහත කරුණු පිළිබඳව ඔබ දැනුවත්ද බලන්න.
🎯 ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය නිවැරදි ලෙස සක්‍රීය වී ඇතිද හෝ නැති බව ඔබ දන්නවද?
🎯 "Windows is not Activated" ලෙස Desktop එකෙහි පෙන්නනවද?
🎯 Desktop Background / Themes Colour මාරු කරන්න බැරිද?
🎯 පරිගණකය Slow වෙලා වගේද?
🎯 Internet සම්බන්ද වූ විට අනවශ්‍ය පරිදි Data කැපෙනවද?
🎯 Crack version අපේ පුද්ගලික තොරතුරු හොරකම් කරනවා කියලා ඔබ දැනුවත්ද?
-----------------------------------------
👉 හේතුව කුමක්ද?..😒😒
⭕ KMSpico Activator වැනි Privacy Data Leak වෙන Software වලින් Activate කිරීම හා ඔබ නොදැනුවත්වම Lifetime කී කියලා දෙන අයගෙන් කී අරගෙන රැවටිලා තිබීම
------------------------------------------
👉 විසඳුම කුමක්ද?..😒😒
⭕ ප්‍රශ්නය කුමක් වුවත් විසඳුම අපෙන්...
වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ කීර්තිමත් නමක් දිනා ගනිමින් Microsoft Windows Activate කරන ලද අප ආයතනයෙන්,
🎯 Microsoft Windows Genuine Key එකක් දා ගැනීම පමණි.
🎯 භාවිතා කළ හැක්කේ එක් පරිගණකයකට පමණි.
🎯 වින්ඩෝස් කී ඕනෑම වාර ගණනක් පරිගණකය Format කර නැවත එම පරිගණකය සදහාම භාවිතා කළ හැක.

https://wa.me/message/SMIBNTVK256CE1

------------------------------------------
👉 කොහොමද මේක ගන්නේ..😒😒
🎯 Microsoft Windows Key වල මිල ඔබට පහතින් බලා ගන්න පුලුවන්
🎯 ලංකාවේ අඩුම මිල ගණන් වලට අපි ඔබට මෙය ලබා දේ. ඩොලරය ඉහල ගියත් අපි තවම පරණ මිල ගණන් වලටම කී ලබා දීම සිදු කරනවා
🎯 https://wa.me/message/SMIBNTVK256CE1 WhatsApp පණිවිඩයක් යොමු කර ඔබගේ අවශ්‍යතාවය පවසන්න හෝ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් යොමු කරන්න.
🎯 මුදල් ගෙවූ පසු විනාඩි ගණනක් ඇතුළත ඔබට කී එක ලබා දේ.
🎯 Key එක වැඩ නැත්තම් අලුත් Key එකක් දෙනු ලැබේ.
------------------------------------------
✅ දැනට ඔබ සතුව ඇති වින්ඩෝස් පද්ධතියම හා ඔෆිස් පැකේජය කී එකකින් ඇක්ටිව් කළ හැක.නැවත මුදෘකාංග ස්ථාපනය අවශ්‍ය නොවේ.

✅ අප විසින් ලබා දෙනු ලබන සියලුම Activation Key සඳහා 100% වගකීමක් අප ආයතනය මගින් දරණු ලබන අතර ඔෆිස් කී සඳහා අසමසම වගකීමක් දෙන එකම ආයතනය අප පමණි. යම් ගැටලුවක් ඇතිවුවහොත් එය සම්පුර්ණයෙන් නිවැරදි කිරීමට අප බැඳී සිටී.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when FutureNeeds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FutureNeeds:

  • Want your business to be the top-listed Media Company?

Share