Endless Story

  • Home
  • Endless Story

Endless Story everythings on one page

13/07/2025
     📷          💚
04/10/2023

📷 💚

10/09/2023

Monkey Mountain ⛰🌿

මතකයේ ඇති කලක සිටආදරයෙන් මා වඩා කුරුලු පැටියෙකු සේ ස්නේහය දීතුරුලට ගත් එදාමතකයි අම්මේකොතෙක් අඩුපාඩු තිබුනද දැනුනේ මට රජ ...
11/08/2023

මතකයේ ඇති කලක සිට
ආදරයෙන් මා වඩා
කුරුලු පැටියෙකු සේ ස්නේහය දී
තුරුලට ගත් එදා
මතකයි අම්මේ
කොතෙක් අඩුපාඩු තිබුනද
දැනුනේ මට රජ කුමරියකයැයි විලසට
සිප් සතර දී කිරුලු පලන්දා
නිහතමානී සතුටකින් කදුලු සැලුවා නුඹ
සසරත් මදි මට ලේ කිරි කල දුන් ණය ගෙවන්ට
නැත ඔබ වන් කෙනෙක් හමුවූයේ

ආ දා පටන් අපේ කුරුලු කූඩුවෙන්
නැවතත් ඉගිලී එන්නට හිතයි අම්මේ
ගතින් කොතරම් වැඩුනත්
ඔබ නැති අඩුව දැනේ මට කොතෙකුත්
බැහැ නවතාලන්ට කිසිවකුට
එන්නට හිතුනොතින් ඔබේ තුරුලට

[Copied]

ගියා. 😁❤️   පා ගමනින් 60 km 🤯🤓චූටියට හෑල්ලක් 😁ගමන ගැන ....ගමන ගියෙ මායි මසියයි..බදුල්ලෙන් බස් එකට නැගලා හපුතලේට එනකම් ඇව...
21/02/2023

ගියා. 😁❤️
පා ගමනින් 60 km 🤯🤓

චූටියට හෑල්ලක් 😁

ගමන ගැන ....
ගමන ගියෙ මායි මසියයි..බදුල්ලෙන් බස් එකට නැගලා හපුතලේට එනකම් ඇවිත් හපුතලෙන් බොරලන්ද බස් එකක නැගලා බොරලන්දෙන් බැස්සා.....ඔන්න ඉතිම් ගමන පයින් පටන් ගත්තා 😁

බොරලන්දෙ ඉදන් ඔහියටම 10 km විතර පයිම්...ඔහිය ස්ටේශන් එක ලගට එනකොට හවස 6.30 විතර...එතකොට ඒ පැත්තට නම් ගොඩක් රෑ වෙලා....🌝
ඉතිම් කෝච්චි පාර දිගෙ ගියාම කූඩාරම අරවගන්න තැනක් සෙට් උනා 😁 මහ රෑ අපි දෙන්නා ගිනි මැලේකුත් අටවගෙන ගෙදරින් ගෙනාපු කෑම එකත් කාලා දොයිය ගත්තා පට්ට සීතලේ.....

සීතල ගැන නම් අහන්න එපා...🙂පට්ටම සීතලයි...
උදෙන්ම නැගිටලා තේ එකකුත් බීලම ඔහියෙ ඉඳන් යකාගෙ පඩිපෙල හොයාගෙන යන්න පටන් ගත්තා....ඔහියෙ ඉඳන්‍ යනකොට 26 වෙනි කිලෝමීටර කනුව ගාවින් යකාගෙ පඩිපෙලට හැරෙන තැන සෙට් වෙනවා...🌝
එතන ඉඳන් ඉතිම් කදුපල්ලම් නැගගෙන බැහැගෙන සුන්දර ගමනක් ඉවර කලා 😊❤️

ලංකා ඇල්ල මුදුන
ලංකා ඇල්ල පහල
වැලි වංගුව
දූවිලි ඇල්ල
බඹර කන්ද ඇල්ල වගේ ලස්ස්න තැන් ගොඩාරියක් බලන්න පුලුවන් ....😊❤️

නරි ඉන්නවා කූඩැල්ලොත් ඉන්නවා..ලංකා ඇල්ල මුදුනෙන් නෑවා මන්නම් 😁
වතුර ගන්න පුලුවන් යන පාර දිගටම නොමිලේම...

යනකොට ලයිම් හම්බෙනවා...ඒවගෙ ඉන්න ලමයින්ට කන්න මොනවා හරි අරන් යන්න අමතක කරම්න එපා 😊

යන හැමෝම චූටි ගහකට වත් මොකුත් කරන්න එපා...
ඒක ඉල්ලීමක් 😊🙏

යන හැමෝම පරිස්සමින් ගිහින් එන්න..

😉 - Prabhash Dilakshana

10/02/2023

මේ නුවරඑළිය සහ හයිපෝරෝස්ට් ප්‍රධාන පාරේ ජිවන් වන කාන්තාවකට කරන දේ.
මේ ගෙදර ගැහැනු දරුවන් 5 දෙනෙක් ජිවන් වෙන්නේ මේ එළවළු ටිකක් විකුණනලා මේ වාගේ දේවල් වලට සාදාරනයක් කර සමාජ ගත කරන මෙන් ඉල්ලා සිට්ම් .

04/02/2023

Life is hard
I feel it 🥀
Let's keep it anyway
I'm telling myself ❤

Address


Telephone

+94778367485

Website

Alerts

Be the first to know and let us send you an email when Endless Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Endless Story:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share