Lanka Radio

Lanka Radio Lanka Radio Show live from Germany Listen to famous Sinhala, Hindi music and Information about Germany.

19/08/2025

ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලාවක්ට පත් වී ඇති වීදුරැ තිර රූපවාහිනී ටෙලී නාට්ටයේ අධ්‍යක්ෂ ශාන් ජයරත්න එක්වන LANKA RADIO සජීවී වැඩ සටහන මේ මේ 23 ලංකාවේ වේලාවෙන් සවස 04:30 සිට සහ ජර්මනියෙන් දහවල් 01:00 සිට ගුවනට www.lankaradio.lk

15/08/2025

ජීවිත කාලයක් තිස්සේම ඔළුව උස්සගන්න බැරුව පොළොවට තද වෙලා ඉන්න එක එක දුකක්. හිතාගන්න බැරි වෙලාවක සමාජ මාධ්‍ය රැල්ලක් විසින් උස්සලා පොළොවේ ගහන එක තව දුකක්. ප්‍රශ්නය මේ දෙකෙන් වඩා හොඳ දුක මොකද්ද කියන එක විතරයි.- රසික ජයකොඩි
රසික ජයකොඩි මේ සති අන්තයේ 16/17 AUG LANKA RADIO සමග එක්වෙන්නේ රසික ජයකොඩි
ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 04:30 සිට සහ ජර්මනියෙන් දහවල් 01:00 සිට
www.lankaradio.lk

11/08/2025

තිසරු ඉමංක ලගදීම සජීව එක්වෙනවා LANKA RADIO සමග www.lankaradio.lk

10/08/2025

ශ්‍රී ලංකාවේ නැගී එන Bollywood හඩ ලගදීමLANKA LANKA RADIO සමග
www.lankaradio.lk

NOW LIVE ON AIR www.lankaradio.lkඅපෙන් සමුගෙන  වසර කිහිපයක් ගෙවී ගීයත්  මතකයේ රැදෙන දිලීප් කුමාර් ගැන සහ ඔහු රගපෑ චිත්‍ර...
02/08/2025

NOW LIVE ON AIR
www.lankaradio.lk
අපෙන් සමුගෙන වසර කිහිපයක් ගෙවී ගීයත් මතකයේ රැදෙන දිලීප් කුමාර් ගැන සහ ඔහු රගපෑ චිත්‍රපට වල ගීත මේ මස 02 සහ 03 වැනිදා ජර්මනියෙන් දහවල් 01:00 සිට සහ ලංකවෙන සවස 04:30 සිට ගුවනට

ක්ලැරන්ස්ගේ ජීවිත කතාවේ සත්‍යය චිත්‍රපටයේ හරියටම දකින්න නෑඑදා මෙදා තුර මේ ගීතයට ලැබුණේ කොයිතරම් ජනප්‍රියත්වයක්ද කියලා කා...
30/07/2025

ක්ලැරන්ස්ගේ ජීවිත කතාවේ සත්‍යය චිත්‍රපටයේ හරියටම දකින්න නෑ

එදා මෙදා තුර මේ ගීතයට ලැබුණේ කොයිතරම් ජනප්‍රියත්වයක්ද කියලා කාටවත් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. පරම්පරා ගණනාවක් තිස්සේ මේ ගීතය අදත් මේ මොහොතේත් වගේම හෙටත් දනන් තුඩතුඩ රැව් දේවි. මේ ගීතයට වයස කොපමණ වෙයි කියලද ඔබ සිතන්නේ?
https://lankaradio.lk/index.php/news/44-latest-news/344-2025-07-28-13-20-38

Address


60327

Alerts

Be the first to know and let us send you an email when Lanka Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Radio:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share