yenu fashion

yenu fashion ���මල් වගේ ලස්සන වෙන්න කැමති අයට��
(30)

සෙව් Fashion එකේ නන්ගිගෙන් ලැබුනු ගිෆ්ට් එකක්. 🫣🫣 Thank you නන්ගි🌹❤️🌹🥰🌹 .ඔයාලටත් මේ ෆ්‍රොක් එක ගන්න පුලුවන්. මේ වට්ස් ඇප...
21/08/2025

සෙව් Fashion එකේ නන්ගිගෙන් ලැබුනු ගිෆ්ට් එකක්. 🫣🫣 Thank you නන්ගි🌹❤️🌹🥰🌹 .ඔයාලටත් මේ ෆ්‍රොක් එක ගන්න පුලුවන්. මේ වට්ස් ඇප් නම්බර් එකට මැසේජ් එකක් දාන්න. 070 274 9351👍👍👍

මේ ලස්සන frock එක ඔයාලට 1490/= ට ගන්න පුලුවන් . Kavee Fashion & Crafts නන්ගිගෙන්. පේජ් එකත් follow කරලා දෙන්න.🥰🌹🌹
21/08/2025

මේ ලස්සන frock එක ඔයාලට 1490/= ට ගන්න පුලුවන් . Kavee Fashion & Crafts නන්ගිගෙන්. පේජ් එකත් follow කරලා දෙන්න.🥰🌹🌹

Happy customer ❤️🥰🌹
13/08/2025

Happy customer ❤️🥰🌹

13/08/2025

ජීව්තේ දිනන්න උත්සාහ කරන හැමෝටම උතුරන්න හරියන්න ඕනේ... 😍😍🙏

04/08/2025

සෝශල් මීඩියා ඇතුලේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් අරන් ඒක ගොඩගන්න ඕට්ටු වෙන හැමෝටම දවසක උතුරන්න හරියන්න ඕනි...
ඒ යන ගමනේ මේ වගේ පොඩි පොඩි අඩුපාඩු කරන්න එපා. කොලිටි, යුනික් කන්ටෙන්ට් දාන්න. දවසක ඔයාලා දිනනවාමයි.
ඔයාලාගේ පේජ් එකේ පෝස්ට් එක ටයින් ඇති නිල් පාටින් ඉන්සයිට්ස් කියලා කොටසක්. පුරුද්දක් විදිහට හැම පෝස්ට් එකකම ඉන්සයිට් චෙක් කරන්න. ඒ පෝස්ට් එකේ අඩුපාඩු මොනවද ඒකේ පෙන්නනවා. ඒ වගේම ඒකේ රීච් එක ඒකේ එංගේජ්මන්ට් එක ඔයාට ඕනි විදිහට වෙලාද කියලා මැණගන්න හොඳ තැනක් ඒක.
අළුතින්ම පටන් ගත්ත අය එකපාර ප්‍රතිඵල නෑ නේ කියලා. වැටෙන්න එපා. පොඩි පොඩි ටාගට් තියාගන්න. පළවෙනි මාසේ මම පෝස්ට් එකකට මෙච්චර රීච් එකක් හොයනවා, ඊළංග මාසේ මෙච්චරයි. වගේ පොඩි පොඩි ටාගට් තියාගෙන ඉවසීමෙන් කොලිටි කන්ටෙන්ට් දාන්න. වසන්තය උදාවෙයි දවසක ඉඩෝරෙට හික් ගෑවෙන්නම.
මම
ඉඳුවා

30/07/2025

🐘🤍🙏



Happy customers 🥰🌹❤️
28/07/2025

Happy customers 🥰🌹❤️

25/07/2025

❤️❤️❤️

Address


Telephone

+94713454834

Website

Alerts

Be the first to know and let us send you an email when yenu fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share