Modern හාමුදුරුවෝ

  • Home
  • Modern හාමුදුරුවෝ

Modern හාමුදුරුවෝ අලුතින් දකින අලුතින් හිතන Modern හිමිවරු🙏
(1)

26/05/2025
22/04/2025
ගෞරවණීය රාමඤ්ඤ නිකායට කුමක් ද මේ සිඳුවෙන්නෙ ? --------------------------------------------------------------------------...
28/03/2025

ගෞරවණීය රාමඤ්ඤ නිකායට කුමක් ද මේ සිඳුවෙන්නෙ ?
----------------------------------------------------------------------------
කුලභේදය,ආගම්වාදය,ජාතිවාදය ප්‍රතික්ෂේප කළ ලංකාවේ විශිෂ්ඨ ථේරවාද නිකාය ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායයි.එයින් දෙස් විදෙස් කීර්තියට පත්වූ විශාල බුද්ධිමත් ප්‍රඥාවන්ත භික්ෂු පිරිසක් දායාද කර ඇත.ඒ උත්කෘෂ්ට නිකායට අගෞරව කරමින් එක් කාන්තාවක් විසින් රාමඤ්ඤ නිකායේ අභ්‍යන්තර සාකච්ඡා ඇයට එහි සහභාගී වූ භික්ෂූන් පැවසූ බව ප්‍රකාශ කරයි.ඇය දිවුරා ප්‍රකාශ කරන්නෙ නිකායේ විශේෂ මණ්ඩලයේ භික්ෂූන් කිහිප දෙනෙක් ඒ බව ඇයට පැවසූ බවයි.මෙය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට ප්‍රබල අවමානයකි.කාන්තාවන්ට නිකායෙ අභ්‍යන්තර සාකච්ඡා පවසන භික්ෂූන් කවුද ?

මේ කාන්තාවගේ ප්‍රකාශයම ගුටිකන කසුන් නොහොත් පීතෘඝාතක කෂ්‍යප විසින් (අග්නි ශක්ති වෙදමහතාගේ එළිදරව්වට අනුව)

අද දින ප්‍රකාශ කරන ලදි.මේ කාන්තාව හා රාමඤ්ඤ නිකාය අතර සම්බන්ධය කුමක් ද ?
ඊයෙ පෙරේදා පැවිද්දට පැමිණි ගුටිකන කසුන් නොහොත් කෂ්‍යපට නිකායේ ඇති බලය කුමක් ද ? ගෞරවනීය මහානායක හිමියනි,අධිකරණ සංඝනායක හිමියනි,මහා ලේඛකාධිකාරී හිමියනි මේ ඔබේ අවධානය පිණිසයි.

සීයට දාහක් විශ්වාසයෙන් රිද්මි නම් කාන්තාවට නිකායෙ විස්තර කියන්නෙ කවුද ?මේ පිළිබදව සවිස්තර විස්තර ඇතිව ඉදිරියේදී ප්‍රසිද්ධ මාධ්‍යය සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරමු.

Punchibandara
#රාමඤ්ඤනිකාය
Ven Balangoda Kassapa

18/03/2025
10/03/2025
03/03/2025
27/02/2025

Address


Telephone

+94774454986

Website

Alerts

Be the first to know and let us send you an email when Modern හාමුදුරුවෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share