
06/04/2025
❤️🌞 "Hiruuu Group" එකට අයිති වන ප්‍රධානම සහ පැරණිම page එක තමයි මේ "HIRUUU" කියන පේජ් එක..මේ පේජ් එක හරහා අපි දාන Content(පෝස්ට්) ගැන බැලුවොත්, 🧐
🥰 වදන්
💡ජිවිතයට අලුත් දේවල්
✒️ අලුත් විදිහේ අදහස්
🤔 නිර්මාණශීලි අදහස්
🎯 පොසිටිව් දේවල්
📰 එදිනෙද වෙන සිදුවීම්
🫰ජිවිත අත්දැකීම් වලට පෝස්ට්
❤️ ආදරය සම්බන්ද දේවල්
🏡 නිවාස සැලසුම්
🖼️ Aesthetic දේවල්
📸 Photo Album පෝස්ට්
🗣️ කතිකාවත් ඇති විය යුතු දේවල්
📚 දැනුම සම්බන්දයෙන්
📖 තර්ක
🤗 එදිනෙද විහිලු දේවල්
💁 කාන්තා ඇදුම් සහ පැළදුම්
👸 කාන්තාවන්ට ගැලපෙන පෝස්ට්
🌍👀 මේ පේජ් එකේ පෝස්ට් වැඩි හරියක්ම දකින්නේ අපේ රටේ අය. එතනින් පස්සේ මැද පෙරදිග සහ තවත් ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වෙසෙන රටවල් වල අයත් සැලකිය යුතු ප්‍රමාණයක් දකිනවා. (Reach වෙනවා)
😎🙋 ඒ අතරිනුත් වැඩිම පිරිසක් ඉන්නේ කාන්තාවන්. 60% අදික පිරිසක් ඉන්නේ කාන්තා අය. Reach සහ Follow දෙකම ඒ වගේ.
😎🫵 වයස 25 සහ 34 අතරේ අය තමයි වැඩිපුරම(50% ටත් එහා) මේ පේජ් එකේ ඉන්නේ මේ වෙද්දී. දෙවනියට ඉන්නේ 13-18 පිරිස.
📹📽️ මේ පේජ් එකේ අපි කිසිම Video පෝස්ට් එකක් පල කරන්නේ නැහැ. තනි Photo සහ Photo album වලට හොද reach එකක් තියෙනව.
📲📞 සිංහලෙන් කිවොත් කිසිම අවුල් පෝස්ට් එකක් මේකේ දාන්නේ නැහැ. ඕනෙම කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනව නම් මැසේජ් එකක් දන්නා පුළුවන් අපිට.
💌🫶✍️ වැඩිපුරම පෝස්ට් නිර්මාණය කරන්නේ කාන්තාවන්ට අදාල වෙන විදිහට සහ අපි reach කරන්න බලන්නේ කාන්තාවන් අතරේ.
📺🎫🧾📢 ඔයාට දැන්වීම් පල කරගැනීමේ හැකියාව තියෙනව. ඔයාට පේජ් එක බලල ඔයාගේ දැන්වීමට සුදුසුයි කියල හිතෙනවා නම් අපි එක්ක කතා කරන්න. සාපේක්ෂව සැහෙන අඩු ගානකට ඔයාට ඒක කරගන්න පුළුවන්.
💻🖨️📜 ඔයාට Reach වල තොරතුරු අවශ්‍ය නම් Msg එකක් දාන්න. අපි ඒවා ඔයාට දෙන්නම්. කතා කරලා අවශ්‍ය ඕනෙම දෙයක් අහගන්න පුළුවන් ඔයාට.
😍❤️ පේජ් එකට කැමති නම් Follow කරලා ඔයත් HIRUUU අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ පෝස්ට් බලන්න.. ආදරෙයි.. 💖🌞🌄☀️
Page - HIRUUU
Link - https://www.facebook.com/hirusl