Ape Lanka

Ape Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ape Lanka, Media/News Company, .

21/09/2025

අයියෝ නන්දන

30/08/2025

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ණය පහසුකම් ලබාගන්නේ මෙහෙමයි

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කරන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අගෝස්තු 15,16, හා 17 රත්නපුර...
11/08/2025

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කරන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අගෝස්තු 15,16, හා 17 රත්නපුර Grand Silver Ray Hotel හි දී..

කර්මාන්ත අමාත්‍යාංශයේ ව්‍යවසායකත්ව සහය දෙන SEDD, NEDA හා IDB කියන ආයතන වඩා සංයුක්ත සේවාවක් සදහා ඉදිරියේදී එක ආයතනයක් බවට...
02/08/2025

කර්මාන්ත අමාත්‍යාංශයේ ව්‍යවසායකත්ව සහය දෙන SEDD, NEDA හා IDB කියන ආයතන වඩා සංයුක්ත සේවාවක් සදහා ඉදිරියේදී එක ආයතනයක් බවට පත්වීමට නියමිතයි.

මේ වසරේ යෝජිත ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් කීපයක් SEDD ආයතනය යටතේ පෙර සේම දියත් වෙනවා, සෑම දිස්ත්‍රික්කයේම සැලැසුම් වී ඇත මෙම වැඩසටහන් සදහා ව්‍යවසායක දැණුම සොයන සැමට සහභාගී වීය හැකී.

වැඩි විස්තර සඳහා ඔබේ ප්‍රදේශයේ SEDD, NEDA හෝ IDB නිලදාරීන් හා සම්බන්ද වෙන්න. නොඑසේනම් සදහන් Whatsapp අංකයට යොමුවෙන්න...

07/05/2025

පරාජය බාර ගන්න බැරි උද්දච්ච එවුන්, ආණ්ඩුවට උද්දච්ඡයි කියන එක තමයි ආතල්ම

ඡන්දේ පැරදුණාම ලොලු පොහොට්ටුවෝ හිත හදාගන්න ගණන් හදන හැටි ඉදිරියේදී බලාපොරොත්තුවන්න...
06/05/2025

ඡන්දේ පැරදුණාම ලොලු පොහොට්ටුවෝ හිත හදාගන්න ගණන් හදන හැටි ඉදිරියේදී බලාපොරොත්තුවන්න...

06/05/2025

යාලුවෙක් කෝල් එකක් අරගෙන හරිනිට බැනලා බැනලා.. පොහොට්ටුවට ඡන්දෙ දියං කිව්වා 🫣

සිංහල සින්දුවක් රූගත කිරීමට Miss Italia තරුවක් ලංකාවට! ✨Miss Italia තරුවක් මෙරට සංචාරක කර්මාන්තයේ නව පෙරළියක් සනිටුහන් ක...
01/05/2025

සිංහල සින්දුවක් රූගත කිරීමට Miss Italia තරුවක් ලංකාවට! ✨
Miss Italia තරුවක් මෙරට සංචාරක කර්මාන්තයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, සුන්දර දිවයිනේ රූගත කළ අලුත්ම සිංහල මියුසික් වීඩියෝවක් නොබෝ දිනකින් ඔබ අතරට..✨
මේ Music වීඩියෝවේ රංගනයෙන් දායක වෙන්නේ ඉතාලියේ සුප්‍රසිද්ධ රූපලාවන්‍ය තරඟයක් වන 2024 හි "Miss Riviera delle Palme" ලෙස කිරුළු පැළඳි අතිශය රූමත් Ginevra Caló තරුණියයි. ඇයගේ පැමිණීමත් සමඟම, මෙම නිර්මාණය ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමටත්, මෙරට සුන්දරත්වය ලොව පුරා විදහා දැක්වීමටත් සූදානම් වෙනවා. 🌍
ඒ විතරක් නෙවෙයි, මේ සිංහල ගීතය තවත් විදේශීය භාෂා කිහිපයකට පරිවර්තනය කර ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවැනි නිර්මාණ අපේ රටේ සංචාරක කර්මාන්තයට නැවුම් අත්දැකීමක් මෙන්ම දැවැන්ත අඬිතාලමක්. ලෝකයේ විවිධ රටවල සංචාරකයින්ට ලංකාව කෙරෙහි ආකර්ෂණය ඇතිවන්නත්, මෙහි සුන්දරත්වය අත්විඳින්නත් මේක ඉමහත් අවස්ථාවක් වනවා නොවනුමානයි.
රැදීටින්න අප සමඟ ඒ සොඳුරු මොහොත විඳගන්න. ❤️

මේවට එරෙහිනනම් නීතිමය පියවර ගන්න ඕන
14/04/2025

මේවට එරෙහිනනම් නීතිමය පියවර ගන්න ඕන

23/01/2025

සම්බෝලේ නිසා පොල් නාස්ති වෙනවද? බනින ගමන් ම හරියට අහන්න

Global CEO සම්මානයෙන් පිදුම් ලැබූ ගයාන් වෙල්ලාල ලුණු සමාගමේ සභාපති ධුරයටගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසඳය විසින් සං...
02/01/2025

Global CEO සම්මානයෙන් පිදුම් ලැබූ ගයාන් වෙල්ලාල ලුණු සමාගමේ සභාපති ධුරයට

ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසඳය විසින් සංවිධානය කළ නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී හොඳම ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනා අතරට තේරී පත් වූ ගයාන් වෙල්ලාල මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලුණු සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින හා මැලේසියාව යන රටවල සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික ආයතන කිහිපයක ප්‍රධාන විධායක නිලධාරිවරයෙක් ලෙස කටයුතු කර ඇති ගයාන් වෙල්ලාල මහතා නිෂ්පාදනය, විගණනය, මූල්‍යකරණය, හෝටල් ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය සහ අපනයනය වැනි ක්ෂේත්‍ර ගණනාවක වසර 20 ක හසල අත්දැකීම් ඇති අයෙක්.

ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය හා කොළඹ D.S. සේනානායක විද්‍යාල වල දීප්තිමත් ආදි සිසුවකු වන වෙල්ලාල මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය කළමණාකරණය පිළිබඳව විශේෂ උපාධිය හිමි කරගත් අතර එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ (University Of Cardiff) ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකි. මීට අමතරව ඔහු FCMA (UK) හා FCMA (Sri Lanka) වරලත් කළමණාකාර ගණකාධිකාරී සුදුසුකම් සම්පූර්ණ කර තිබෙනවා.

තම සභාපතිත්වය යටතේ, යුද්ධය නිසා උතුරු ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ලුණු නිෂ්පාදනාගාරවල නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කර ලුණු නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් දේශීය වෙළඳපළ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් පසුව ලුණු අපනයනය සඳහා යොමු වීමටත් බලාපොරොත්තු වන බවයි ජාතික ලුණු සමාගමේ නව සභාපතිවරයා ප්‍රකාශ කළේ.

06/10/2024

දිනපු ගමන් මම මහින්දානන්ද කොල් කලා
NPP කරනවා කියපුවා කෝ? ජයග්‍රහණයට පසු ලාල්ගේ ප්‍රථම මාධ්‍ය සකච්ඡාව
සම්පූර්ණ වීඩියෝව : https://www.youtube.com/watch?v=-HZe8ybrnwY

Address


Telephone

+94702381449

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share