Milano Fdo

Milano Fdo Gamer

පළමු Royal Pass ජයග්‍රාහකයා 😍සුභ පැතුම් ! ❤️
15/01/2022

පළමු Royal Pass ජයග්‍රාහකයා 😍
සුභ පැතුම් ! ❤️

ජනවාරි 13 රාත්‍රී 10.30 ට "Milano Fdo" page එක ඔස්සේ......තරග නීති:- 1. තරගය Squad-Erangle වේ.                 ...
12/01/2022

ජනවාරි 13 රාත්‍රී 10.30 ට "Milano Fdo" page එක ඔස්සේ......

තරග නීති:- 1. තරගය Squad-Erangle වේ.
2. ජයග්‍රහනය කරන කණ්ඩායමේ එක් අයෙකුට 325 UC හිමිවේ !
3. ජයග්‍රහනය කරන කණ්ඩායමේ සාමාජිකයක් තරගය අවසානය දක්වා නොමැරී සිටිය යුතු වේ.
4. ජයග්‍රහනය කරන කණ්ඩායමේ නොමැරී සිටින වැඩිම kills සහ damage ලබාගන්නා තරගකරුට 325 UC හිමිවේ.
5. කණ්ඩායමේ සාමජිකයන්ගෙ කැමත්ත පරිදි Royal Pass අරන් නැති තරගකරුවෙකුට 325 UC දීමට හැක.
6. ඕනෑම අවියක් භාවිතා කිරීමට හැක.

සැ.යු - තරගයෙ අරමුණ Royal Pass ගැනීමට නොහැකිව සිටින තරගකරුවෙකුට Royal Pass අරන් දීමයි.

සියලුදෙනාම සහභාගි වන්න, RP දිනන්න, යාලුවන්ටත් දැනගන්න Share කරන්න ❤️

හැමෝම සෙට් වෙන්න අද රෑ 10.30 ට.පෑන් එකෙන් ගහල 360 uc දිනාගන්න !අනිත් අයටත් දැන ගන්න. Share කරන්න ❤️https://www.facebook....
15/12/2021

හැමෝම සෙට් වෙන්න අද රෑ 10.30 ට.
පෑන් එකෙන් ගහල 360 uc දිනාගන්න !

අනිත් අයටත් දැන ගන්න. Share කරන්න ❤️

https://www.facebook.com/Milano-Fdo-133399428891962/

Address


Telephone

+94705823237

Website

Alerts

Be the first to know and let us send you an email when Milano Fdo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Milano Fdo:

  • Want your business to be the top-listed Media Company?

Share