Ceylon Media Community

  • Home
  • Ceylon Media Community

Ceylon Media Community Sri Lanka’s Leading media news provider

දිනෙන් දින වෙනස් වන ශ්රී ලාංකීය මාද්ය ලෝකයේ නවමු තතු නිවැරදිව ප්රතමයෙන් අපි ඔබට ගෙන එන්නෙමු.GOSSIP නොව NEWS වල ඇත්ත සේම නොපෙනෙන යථාර්තය මෙරට මාද්ය ලෝකයේ ප්රගමනය උදෙසා අපි වාර්ථා කරන්නෙමු.

01/02/2024
18/05/2023

ජිවිත කාලයටම මාසික ගාස්තු නැතිව HD quality එකෙන් TV බලන්න. FREESAT Satellite TV සම්බන්ධතාවයක් දැන්ම www.singer.lk වෙතින් ඇනවුම් කරන්න.



Order now : https://bit.ly/3Wbvntf



Discover a world of free entertainment with a Freesat satellite TV connection! 📺🛰️ Say goodbye to costly bills and hello to endless viewing options! 🙌

දිවයිනපුරා | සුපැහැදිලි Digital TV තාක්ෂණයෙන් | නොමිලේ

தீவு முழுவதும் தெளிவான டிஜிட்டல் டிவி தொழில்நுட்பம் இலவசமாக பார்க்கவும்

Islandwide | Digital TV | Free-to-View



Price : Rs.12,990 Onwards.



"

♻️ Exclusive Update 😕මෙරට මාධ්‍ය පුවත් වාර්ථාකරණයේ ප්‍රමුඛතම සන්නාමය වන fm & tv srilanka පිටුවේ නිර්මාතෘ සංජීව ජයතිලක මහ...
15/05/2023

♻️ Exclusive Update 😕

මෙරට මාධ්‍ය පුවත් වාර්ථාකරණයේ ප්‍රමුඛතම සන්නාමය වන fm & tv srilanka පිටුවේ නිර්මාතෘ සංජීව ජයතිලක මහතා ඉන් ඉවත්ව ඇත.
2012 වසරේදි facebook group එකක් ලෙස ඇරඹී පසුව 2014 වසරේ සිට page එකක් ලෙස ක්‍රියාත්මක වන fm & tv srilanka කණ්ඩායම මේ වන දෙකඩ වී ඇත. සංජීව ජයතිලක මහතාගේ ඉවත්වීමත් සමගම එහි මුල් කාලීන සාමාජිකයෙකු වන රවිදු රත්නායක මහතාද එම කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇත. ඒ බව සංජීව ජයතිලක සහ රවිදූ රත්නායක යන මහත්වරුන් සිය facebook ගිණුම් හරහා ප්‍රසිද්ද කර ඇත.
මේ වන විට fm & tv srilanka පිටුව ඉතා පක්ෂපාතීව මාධ්‍ය ආයතන දෙකක් පමණක් ප්‍රවර්ධනය කරමින් සිටින අතර සංජීව ජයතිලක මහතාව ඔහු නිර්මාණය කල ඔහු විසින්ම මුදල් යොදවා පවත්වාගෙන ගිය තමන්ගේම පිටුවෙන් ඉතා කූඨ ලෙස ඉවත්කිරීමටත් පිටුව තනි අයිතියකට ගැනීමටත් ඇඩ්මින්වරයෙක් කටයුතු කර ඇති අතර සංජීව ජයතිලක මහතා සදහන් කරන්නේ තමා කිසිදු දිනක මුදල් හෝ වෙනත් කිසිදු ප්‍රතිලාභයක් අදාල පිටුවෙන් ලබා නොගෙන ඇති බවයි. එසේම ඔහු විසින් කල එම මෙහෙවර වෙනුවෙන් අවස්ථා ගනනාවකදීම රිදම් fm, tnl, රංගිරි ශ්‍රී ලංකා, වයඹ රේඩියෝ මෙන්ම සිංහල ස්වදේශීය සේවය හරහාද අගය කිරීම් පිරිනමා වැඩසටහන් වෙත කැදවා ඇත. එසේම ඒ මහතා නැවත වරක් ස්වාධීනව සැමට එක ලෙස අවස්ථාවන් ලබා දෙන නව මාධ්‍ය පිටුවක් ආරම්භ කරන බවද සිය මුහුණු පොතේ සදහන් කර ඇත.
සංජීව ජයතිලක සහ රවිදු රත්නායක යන මහත්වරු ඉන් ඉවත් වූ පසු දැන් අදාල පිටුව තනි අයිතියකට ගෙන ඇත්තෙ ලහිරු රණවීර නැමැත්තෙකු විසිනි.

Address


Alerts

Be the first to know and let us send you an email when Ceylon Media Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share