15/12/2025
🩸 රුධිර දාන වැඩසටහනට ඔබත් එන්න! | Join the Blood Donation Program!
"උත්තම රුධිර පූජා - ලේ බිඳක් දන් දේමු!"
ඔබගේ වටිනා ලේ බිඳක්, ජීවිතයක් බේරා ගැනීමට මහඟු අවස්ථාවක්!
🗓️ වැඩසටහන පැවැත්වෙන දිනය සහ වේලාව:
දිනය: 2025 දෙසැම්බර් 17 (අඟහරුවාදා)
වේලාව: පෙ.ව. 7:00 සිට ප.ව. 4:00 දක්වා
📍 ස්ථානය:
මහියංගන රුධිර ඒකකයේදී
📢 විශේෂ දැනුම් දීමක්:
අපේ සහෘදයා වන ඒ. කේ. නිශාන්ත දිල්ෂාන් අබේවික්‍රම (සෝමා) ගේ හදිසි අවශ්‍යතාවය වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ නොනිමි සේවාවක් කරන 8 වන වරටත් සංවිධානය කරනු ලබන මෙම ලේ දන් දීමේ පිංකමට ඔබ සැම සාදරයෙන් ආරාධනා කරමු!
ඔබගේ පුංචි දායකත්වය ජීවිත ගණනාවක් ආලෝකවත් කිරීමට හේතු වේවි. හැකිතාක් මෙම පණිවිඩය Share කර, ලේ දන්දීමට සුදුසු සියලු දෙනාම දැනුවත් කරන්න!
#ලේ_දන්_දීම