
17/03/2025
Job එකක් set කරගන්න හැටි in 8 steps (How to launch a job search)
අද අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා job එකක් set කරගන්න හැටි in 8 steps.
අපි දන්නවා job එකක් set කරගන්න එක ටිකක් අමාරු දෙයක් කියලා.
so අපි කියලා දෙනවා කොහොමද ඔයාගේ ආසම සහා ගැලපෙන job එක
ඉක්මනින් සහා පහසුවෙන් set කරගන්න හැටි steps 8 කින් පැහැදිලි කරලා දෙනවා.
මේ video එකේ අපි කියලා දෙනවා,
* ඔයාගේ dream company එක approach කරන්න
* ඔයාගේ networking හදාගන්න හැටි
*ඒවගේම ඔයාගේ LinkedIn profile eka manage කරගන්න හැටි
අපිත් එක්ක set වෙලා full video එකම බලන්න, ගොඩක් free tips බලාගන්න පුළුවන්.
මම che da wiz, අපි weekly content දානවා, set wela ඉන්න,
subscribe කරන්න, ඒවගේම මේ video එකට කැමතිනම් මතක ඇතුව like එකක් දාන්න.
job එකක් හොයනෙක ටිඉකක් වේලාව යන වැඩක්, but හොද plan එකක් සහා
උවමනාවක් තියෙනවනම් වැඩේ successful කරගන්න පුළුවන්.
ඒවගේම, ඔයාගේ dream job roll and dream company එක ගැන හොදට හිතලා බලලා
ඒ task එක වෙනුවේන් week එකක් හරි month එකක් අරගෙන, ඔයාගේ goal එකට ඉක්මනින්
approach කරන්න වෙනවා.
දැන් අපි බලමු, අපේ job එක ඉක්මනනින් කොහොමද හොයාගන්නේ කියලා,
අපේ ළඟ තියෙන 8 steps වලින්.
අද අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා job එකක් set කරගන්න හැටි in 8 steps.අපි දන්නවා job එකක් set කරගන්න එක ටිකක් අමාරු දෙයක් කියලා.so අපි ක...