Inter university sajaba students' federation

Inter university sajaba students' federation අන්තර් විශ්වවිද්‍යාලයීය සජබ බල මණ්ඩලය
INTER UNIVERSITY SJB STUDENTS' UNION

සාකඡ්ඡා සාර්ථකයි !අද දින අන්තර් විශ්වවිද්‍යාලයීය SJB භල මණ්ඩලය මගින් ඉදිරිපත් කරනු ලැබූ අවබෝධතා ලිපිය සදහා ඉතාමත් ප්‍රගත...
22/07/2025

සාකඡ්ඡා සාර්ථකයි !

අද දින අන්තර් විශ්වවිද්‍යාලයීය SJB භල මණ්ඩලය මගින් ඉදිරිපත් කරනු ලැබූ අවබෝධතා ලිපිය සදහා ඉතාමත් ප්‍රගතශීලීව ප්‍රතිචාර දැක්වූ නව අන්තර්විශ්වවිද්‍යාලයීය ( පැලවත්ත ශාඛාවේ ) වගකීම් දරනු ලබන සහෝදරත්වය විසින් සාකඡ්ඡාවක් සදහා උලවත්තට දෙකපූම , පොජබෙ කප පුමු මධ්‍යස්ථානයේදී පැවැති සාකඡ්ඡාවෙන් අනතුරුව ඔවුන් වෙත රාත්‍රී ආහාර සමග DJ සංගීතය අත් විදීමට අවස්ථාව ලබා දෙන ලදි.
මෙහිදී තව දුරටත් ඔවුන් සදහන් කරේ අපි යන්නේ කොයි පාරේ හඩ කොලයෙහි පාඨ වෙනස් කර සජිත් ටිල්වි ගිය පාරේ ලෙස එය වෙනස් කරනු ලබන බවත්ය.
ආහාර ගැනීමෙන් අනතුරුව කැදවුම්කරු සහෝදරයා පැවසූවේ වොශින් මැශින් තහනම් කර ඩෝබි වරුන්ට ඔවුන්ගේ රැකියා සුරක්ශිත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග තෝරනු ලබන බවත් .
ඔවුන් සිටියදී තවත් වොශින් මැශින් ලංකාවට අනවශ්‍ය බවත්‍ ය.

අන්තර් විශ්වවිද්‍යාලයීය SJB බල මණ්ඩලය 🚩

කලාව සහ සාහිත්‍ය පිරි දේශයක් උදෙසා පියානෝව සහ පුනරුදය අරුත් ගැන්වීමට මානූශීය ලෝකයේ කාරුණික වෙලුම HELLO NEW YORK CITY සින...
22/07/2025

කලාව සහ සාහිත්‍ය පිරි දේශයක් උදෙසා

පියානෝව සහ පුනරුදය අරුත් ගැන්වීමට

මානූශීය ලෝකයේ කාරුණික වෙලුම

HELLO NEW YORK CITY සිනමා දැක්ම සහ විචාරය

ප්‍රවීණ රංගන් ශිල්පී jason cody සමග ලගදීම...............

Inter university SJB students' federation 🚩

22/07/2025

ඩෝබි වරුන්ගේ සංගම් ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන සලසනු 🚩

වොශින් මැශින් තහනම් කර ඒ සදහා ඩෝබිවරුන්ගේ රැකියා ආරක්ශා කරනු🚩

22/07/2025

නව අන්තර් විශ්වවිද්‍යාලලීය ශිෂ්‍ය බල මණ්ඩලය වෙත,

සහෝදරවරුණි,

මෙම අවස්තාවේ නව අන්තරයක් පිහිටුවීම සහ ඊට අදාල බලය පිහිටුවීම පිලිබදවයි.

වර්තමානයේ ආණ්ඩුව වෙත දීර්ඝ සටනක් අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් එල්ල කරමින් සිටින අවස්තාවක සහ මෙතෙක් කාලයක් දිගින් දිගටම අප පක්ශය සහ දක්ශිනාවර්ත දේශපාලන පක්ශ සමගින් ගැටෙමින් සටන් කරනු ලැබූ අන්තරය පසක තබා නව අන්තරයක් පත්කිරීම පිලිබද අපගේ සතුට පලකරන්නෙමු.
තවද වර්තමානයේ ඔබ විසින් සහයෝගය දක්වනු ලබන වර්තමාන ආන්ඩුව සමග සමගි ජන බලවේගය ලෙස අප විශ්වාස කරනු ලබන දේශපාලන මතවාදී පක්ශය සමග ඔබට අවශ්‍ය ආයතනික බලය පිහිටුවීමේදී සහයෝගය ලබා දුන් බව ඔබ අප සැවොම දන්නා කරුනකි .
මෙවැනි පසුබිමක් තුල අන්තර් විශ්වවිද්‍යාලයීය සජබ බල මණ්ඩලය ලෙස අපගේ සහයෝගයද ඔබට අවශ්‍ය ඕනෑම අවස්තාවක ලබා දෙන බව ප්‍රකාශ කර සිටින්නෙමු

කැදවුම්කරු
චතුර සේනාරත්න

යටිපතුල් ලෙවකෑමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු !NSBM/ KDU කෙල්ලන් පස්සෙ යාම වහා නවතනු !විරෝධතා ක්‍රියාමාර්ගය හෙට තුම්මුල්ල...
22/07/2025

යටිපතුල් ලෙවකෑමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු !

NSBM/ KDU කෙල්ලන් පස්සෙ යාම වහා නවතනු !

විරෝධතා ක්‍රියාමාර්ගය හෙට තුම්මුල්ල හංදියේදී

අන්තර් විශ්වවිද්‍යාලය සජබ භල මණ්ඩලය

21/07/2025

මහජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි රාජිත සේනාරත්න සහෝදරයා ඇතුලු ශිෂ්‍ය නායක ක්‍රියාකාරීන් භිය ගැන්වීමේ කූට උපක්‍රම හෙල දකිමු

සටනට පෙල ගැසෙමු 🚩

21/07/2025

මාක්ස්වාදය වගේද පියානෝවාදය

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයහි නවමු කෝණයක් උදා කරමින් , සියලු සජබ ආයතන 27ක් එකට එකතුවෙමින් නව අන්තර්විශ්වවිද්‍යාලයීය SJB භල ම...
21/07/2025

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයහි නවමු කෝණයක් උදා කරමින් , සියලු සජබ ආයතන 27ක් එකට එකතුවෙමින් නව අන්තර්විශ්වවිද්‍යාලයීය SJB භල මණ්ඩලයේ කැදවුම්කරු ලෙස
චතුර සේනාරත්න සහොදරය තේරී පත් විය

21/07/2025

සජිත් ප්‍රේමදාස සමග අකන්ඩ සමාජවාදයක් කරා 🚩

අන්තර් විශ්වවිද්‍යාලයීය සමගි ජන බලවේගය හා සම්බන්ධ සියලුම සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයේ අයිතිය සහ නිදහස් අධ්‍යාපන අයිතිය ත...
21/07/2025

අන්තර් විශ්වවිද්‍යාලයීය සමගි ජන බලවේගය හා සම්බන්ධ සියලුම සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයේ අයිතිය සහ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට අප බැදී සිටි අතර ව්‍යාජ ලෙස සජබ භල මණ්ඩලය ලෙස පෙනී සිටීමට උත්සාහ කරන පොදුජන පෙරමුණ සමග හිතවත් ශිෂ්‍ය සංගම් වල නින්දිත ක්‍රියාකාරකම් පිලිබද හෙලා දකින්නෙමු .

කැදවුම්කරු ,
ජාතික සංවිදායක

අන්තර් විශ්වවිද්‍යාලයීය SJB භල මණ්ඩලය

Address

Colombo

Telephone

+94772603839

Website

Alerts

Be the first to know and let us send you an email when Inter university sajaba students' federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Inter university sajaba students' federation:

Share