Lanka Newsweek

  • Home
  • Lanka Newsweek

Lanka Newsweek As a Media Institution, We are Attention to Trust with data for Civic Journalism in Sri Lanka.

24/09/2025

සංස්කෘතික අරමුදල අල්ලා ගෙන ජවිපෙ ගහන්නේ මහා සංඝ රත්නයටයි

24/09/2025

අප පසුගිය වකවානුවේ දිගින් දිගටම ප්‍රකාශ කරන ලද්දේ ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමකින් තොරව ඉදිරියට ගෙනයා නොහැකි බවයි. අද වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේද එම ක්‍රියාමාර්ගය මය. එදා අපගේ සැලසුම් නිවැරදි නොවන බව කී වත්මන් ආණ්ඩු පාර්ශ්වය, එම සැලසුම් ම ඉදිරියට ගෙනයෑම අපට නම් සතුටට කාරණයකි. කෙසේවෙතත් මෙම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ අනිවාර්යයෙන්ම ලංවිම සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහතික කළ යුතුය.

- රවී කරුණානායක

24/09/2025

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කවදාද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි

24/09/2025

රජයට අමතක වී ඇති රැකියා ප්‍රතිපත්තිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතක් කර දෙයි

24/09/2025

බඩඉරිගු අස්වැන්න කපන කාලයේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීම නිසා ගොවියා අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

Address


Alerts

Be the first to know and let us send you an email when Lanka Newsweek posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Newsweek:

  • Want your business to be the top-listed Media Company?

Share