Anuda Tech

Anuda Tech MY Goal Is To Reach 1K Followers..!! I Will Do It One DaY ✅

© Anuda Tech

🔑 Windows ShortCut Keys 👇📋 Basic Commands,• Ctrl + C – පිටපත් කිරීමට (Copy)• Ctrl + X – කට් කිරීමට (Cut)• Ctrl + V – ඇලව...
29/05/2025

🔑 Windows ShortCut Keys 👇

📋 Basic Commands,
• Ctrl + C – පිටපත් කිරීමට (Copy)
• Ctrl + X – කට් කිරීමට (Cut)
• Ctrl + V – ඇලවීමට (Paste)
• Ctrl + Z – අවලංගු කිරීමට (Undo)
• Ctrl + Y – නැවත කිරීමට (Redo)
• Ctrl + A – සියල්ල තේරීමට (Select All)
• Ctrl + S – සුරකීමට (Save)
• Ctrl + P – මුද්‍රණය කිරීමට (Print)

🔄 Window & App Navigation,
• Alt + Tab – විවෘත යෙදුම් අතර මාරු වීමට (Switch between open apps)
• Alt + F4 – සක්‍රිය කවුළුව වැසීමට (Close active window)
• Windows + D – ඩෙස්ක්ටොප් පෙන්වීමට සහ සැගවීමට (Show/hide desktop)
• Windows + M– සියලු කවුළු අවම කර ගැනීමට (Minimize all windows)
• Windows + L – පරිගණකය අගුළු දැමීමට (Lock PC)

🗂 System & Tools Access,
• Windows + E – File Explorer විවෘත කිරීමට (Open File Explorer)
• Windows + R – Run ධාවකය විවෘත කිරීමට (Open Run dialog box)
• Windows + I – Settings විවෘත කර ගැනීමට (Open Settings)
• Windows + X – Quick Link මෙනුව විවෘත කර ගැනීමට
• Windows + S – Search bar විවෘත කර ගැනීමට
• Ctrl + Shift + Esc – Task Manager විවෘත කර ගැනීමට (Open Task Manager)


© Anuda Tech

පරිගණකයේ ඉතිහාසය 👇1️⃣ පළමු පරම්පරාව (1940–1956)• Vacuum Tubes භාවිතා විය.• විශාලයි, වේගය අඩුයි, තාපය වැඩියි.• මතකය සඳහා ...
24/05/2025

පරිගණකයේ ඉතිහාසය 👇

1️⃣ පළමු පරම්පරාව (1940–1956)

• Vacuum Tubes භාවිතා විය.
• විශාලයි, වේගය අඩුයි, තාපය වැඩියි.
• මතකය සඳහා Magnetic Drum භාවිතා වුණා.
❗ උදාහරණ: ENIAC, UNIVAC

2️⃣ දෙවැනි පරම්පරාව (1956–1963)

• Vacuum Tube වෙනුවට Transistors භාවිතා විය.
• පලමු පරම්පරාවට වඩා කුඩා, වේගවත් සහ විශ්වාසදායකය.
• Assembly Language භාවිතා වුණා.
❗ උදාහරණ: IBM 1401

3️⃣ තෙවැනි පරම්පරාව (1964–1971)

• Integrated Circuit (IC) භාවිතා වීම ආරම්භ වුණා.
• වැඩි කාර්යක්ෂමතාව සහ අඩු වියදම.
• Hardware එක තුළ වැඩි වැඩි වශයෙන් Components එකතු කළ හැකි වුණා.
❗ උදාහරණ: IBM System/360

4️⃣ සිව්වැනි පරම්පරාව (1971–දැන් දක්වා)

• Microprocessor එකෙන් CPU එකක් එකම Chip එකක් ලෙස නිපදවන්න පුළුවන් වුණා.
• පෞද්ගලික පරිගණක (PCs) ජනප්‍රිය වුණා.
❗ උදාහරණ: Intel 4004, Apple I, IBM PC

5️⃣ පස්වැනි පරම්පරාව (දැන් සහ අනාගතය)

• Artificial Intelligence (AI), Machine Learning, Robotics, Cloud Computing යන ක්ෂේත්‍ර.
• Natural Language Processing, Voice Recognition වැනි තාක්ෂණ.
• ප්‍රමාණයෙන් ඉතා කුඩා අතර වේගය ඉතා ඉහළය.


© Anuda Tech

ජංගම දුරකථනයේ ඉතිහාසය 👇1️⃣ 1876 – පළමු දුරකථනය• Alexander Graham Bell විසින් පළමු දුරකථනය සොයා ගත්තා.• කෙටි දුර සදහා වයර...
21/05/2025

ජංගම දුරකථනයේ ඉතිහාසය 👇

1️⃣ 1876 – පළමු දුරකථනය
• Alexander Graham Bell විසින් පළමු දුරකථනය සොයා ගත්තා.
• කෙටි දුර සදහා වයර් සහිතව කතා කළ හැකි වුණා.

2️⃣ 1900s – Rotary Phones
• දුරකථන යතුරු (අංක) රවුම් ආකාරයෙන් ක්‍රියා කළා.
• අතින් කරකවා අංකය තෝරන්න වුණා.

3️⃣ 1960s – Push Button Phones
• Rotary System එකට වෙනුවට Push Button System එකක් (Touch-Tone) හඳුන්වලා දුන්නා.

4️⃣ 1980s – Mobile Phones (1st Generation )
• පළමු මෝබයිල් දුරකථන ( brick Phones ) විශාල, බර සහ බැටරි අඩු කාලයක් තිබුනේ.
⭕ උදා: Motorola DynaTAC 8000X

5️⃣ 1990s – Feature Phones
• කුඩා බව, SMS, simple games (Snake) වැනි Features අන්තර්ගත වෙලා තිබුනා.
• Nokia, Ericsson වැනි සන්නාම ජනප්‍රිය වුණා.

6️⃣ 2000s – Smartphones Era
• 2007 : Apple iPhone හඳුන්වයි – Touchscreen, Apps, Internet.
• Android OS එකත් Samsung, HTC වගේ සන්නාම හරහා පැමිණියා.

7️⃣ දැන් – Modern Smartphones
• AI, Face ID, 5G, Multicamera systems.
• Smart features: Voice Assistants, Augmented Reality (AR), Foldable screens.


© Anuda Tech

මොකද්ද මේ Dark Web එක කියන්නේ ? 👇🌐 Dark Web යනු :TOR (The Onion Router) වැනි විශේෂ බ්‍රව්සර් භාවිතා කරමින් පමණක් පිවිසිය...
19/05/2025

මොකද්ද මේ Dark Web එක කියන්නේ ? 👇

🌐 Dark Web යනු :

TOR (The Onion Router) වැනි විශේෂ බ්‍රව්සර් භාවිතා කරමින් පමණක් පිවිසිය හැකි අන්තර්ජාල කොටසකි. මෙය Search engines වල Index නොවන නිසා, Google වැනි සාමාන්‍ය බ්‍රව්සර් වල මේක පෙන්නන්නේ නෑ.

🧭 Dark Web එකේ ඉතිහාසය :

• 1990 දශකයේ පටන් එය හඳුනා ගන්නා ලද්දේ US Naval Research Lab එකේ TOR (The Onion Router) Project එක හරහා.
• TOR භාවිතය මුලදී රහස් සන්නිවේදනය සඳහා යොදා ගත්තා.පසුව එය සාමාන්‍ය පරිශීලකයන්ට ද ලබාදුන්නා.

🔐 TOR Browser කියන්නේ මොකද්ද ?

TOR කියන්නේ බහු-ස්තරිත (Multi-layered) encryption සහිත Browser එකක්.Dark Web එකේ වෙබ් අඩවි සාමාන්‍ය .com, .org වගේ නෙවෙයි. ඒවා .onion කියල තියන්නේ.

Example : abc123xyz.onion

🎭 TOR විශේෂත්වය :
• IP ලිපිනය නොපෙන්වයි.
• ලැබෙන දත්ත බහු මාර්ගයකින් encrypt කර යවයි.
• සෙවීම් හා browsing අතිරේක ආරක්ෂාවක් සහිතයි.

⚠️ Dark Web එකේ තියන්නේ මොනාද ?
• වෛද්‍ය/මූල්‍ය දත්ත සොරකම්
• මත්ද්‍රව්‍ය, අවි, බ්‍රෝකර් සේවාවන්
• කුලියට මිනී මැරීම්
• හෑක් කරපු ගිණුම්, Credit card info
• Anonymous Communication ,

➡️ වගේ එකී මෙකී නොකී හැම දෙයක්ම තියනවා.

🛡️ සුරක්ෂිතතාවය සහ අනතුරු :

• Dark Web එකට පිවිසීම නීතිවිරෝධී නැහැ, නමුත් බොහෝ දේවල් එහි නීති විරෝධීයි.
• VPN සහ TOR භාවිතය ජනප්‍රියයි, නමුත් නීතිමය හා ආරක්ෂක අවදානම් තියනවා.
• Malware, scams, identity theft වගේ තර්ජන අධිකයි.

➡️ කෙටියෙන් කිව්වොත්, Dark Web එක අඳුරු තැනක්. වගකීමෙන් සහ සුරක්ෂිතවම භාවිතා කළ යුතු තැනක්..!!


© Anuda Tech

දැනට (2025) තියන හොදම AI වෙබ්සයිට් කිහිපයක් 👇🧠 AI Chatbots & Assistants1. ChatGPT - https://chat.openai.com2.  Google Ge...
18/05/2025

දැනට (2025) තියන හොදම AI වෙබ්සයිට් කිහිපයක් 👇

🧠 AI Chatbots & Assistants

1. ChatGPT - https://chat.openai.com

2. Google Gemini - https://gemini.google.com

3. Claude by Anthropic - https://claude.ai

4. Perplexity AI - https://www.perplexity.ai

---

✍️ Writing & Productivity Tools

1. Grammarly - https://www.grammarly.com

2.Jasper - https://www.jasper.ai

3. Rytr - https://rytr.me

4. Notion AI - https://www.notion.com/product/ai

---

🎨 Design & Creativity Platforms

1. Adobe Firefly - https://firefly.adobe.com

2. Framer - https://www.framer.com

3. Microsoft Designer - https://designer.microsoft.com

---

📚 Research & Learning Aids

1. NotebookLM - https://notebooklm.google.com

2. Consensus - https://consensus.app

---

🎧 Audio & Video Tools

1.Descript - https://www.descript.com

2. Suno - https://www.suno.ai

3. HeyGen - https://www.heygen.com


© Anuda Tech

Address

Welimada
90200

Telephone

+94753102951

Website

Alerts

Be the first to know and let us send you an email when Anuda Tech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anuda Tech:

Share