Morawaka Keerthi Abeywickrama National School - Computer Society

  • Home
  • Morawaka Keerthi Abeywickrama National School - Computer Society

Morawaka Keerthi Abeywickrama National School - Computer Society ✔ Official Page of Morawaka Keerthi Abeywickrama National School - Computer Society If you want to help us, Feel free to contact us via Facebook or Email.

Keerthi Abeywickrama National School Computer Society was founded in 2013.The main purpose of making a Computer Society in the school is to increase the IT Literacy among the students of the school.The mission of our Computer Society is "Debug Weaknesses and Execute the Students to be leaders in a Knowledge based Society" and our Motto is "Hard work makes a Soft World".

Congratulations 🔥❤️
13/12/2023

Congratulations 🔥❤️

❤️🔥
28/11/2023

❤️🔥

We can't undo in real life🤧
25/11/2023

We can't undo in real life🤧

❤️❤️❤️
21/11/2023

❤️❤️❤️

19/11/2023

IT Industry - Future ICT

🔴 Google ආයතනය විසින් පසුගිය මැයි මාසයේදී වසර දෙකක් අක්‍රියව පවතින Gmail accounts දෙසැම්බර් 01දා සිට මකා දමන බව නිල වශයෙ...
17/11/2023

🔴 Google ආයතනය විසින් පසුගිය මැයි මාසයේදී වසර දෙකක් අක්‍රියව පවතින Gmail accounts දෙසැම්බර් 01දා සිට මකා දමන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
මෙය Google ආයතනය විසින් ගත් තරමක් ප්‍රචණ්ඩ පියවරකි. මෙයට හේතුව නම්, හැකර්වරුන්ගේ විසින් පැරණි Gmail Account ඉලක්ක කරගනිමින් සිදුකරන Malicious Spams, Phishing සහ Account Hijacking වැනි දේවල්ය.
දැනටමත් Google විසින් inactive හෝ Recovery Option Add කර නොමැති Gmail සඳහා ආරක්ෂක හේතූන් ඔබගේ ගිණුම් මකා දමන බවට Reminders යැවීමට පටන් ගෙන ඇත.

මෙහිදී Google ආයතනය විසින් භාවිතයෙන් තොර Personal Accounts පමණක් මකා දමන අතර Enterprise සහ Education Email සඳහා මෙය වලංගු නොවේ. නමුත් බොහෝ දෙනා පවසන් පරිදි අතීතයේ විවිධ වෙබ් අඩවි සඳහා ලියාපදිංචි වීමට ඇතැම් Gmail Account භාවිතා කළ පුද්ගලයින්ට මම ක්‍රියා පටිපාටිය මඟින් වෙබ් අඩවි තුලට ප්‍රවේශ වීමේ අපහසුතා වැනි ගැටලු ඇති වියහැකි බව පවසනවා.
ඔබත් මෙම බලපෑමට ලක් වූවන් අතර සිටී නම්, භාවිතයෙන් ඉවත්ව තිබූ Gmail Account එක භාවිතා කරමින් Play Store තුළින් app එකක් download කිරීම, YouTube Video නැරඹීම හෝ වෙනත් Email ගිණුමකට පණිවිඩයක් යැවීම මඟින් මෙය මගහරවා ගත හැකි වේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය නැවත පිහිටුවිය..!
16/11/2023

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය නැවත පිහිටුවිය..!

Address


Alerts

Be the first to know and let us send you an email when Morawaka Keerthi Abeywickrama National School - Computer Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share