Vishu

Vishu Hi everyone ❤️
entertaining 😃 education 🤓 foods 🤤 beauty tips 🥰
(3)

30/04/2025
දුර ඉදන් දළදා වදින්න එන හැමෝටම පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා.ඒ වගේම මේක නුවර අවට අයටත් ගොඩක් වටී.🙏🙏🙏 අපි දළදාව වදින්න එන...
21/04/2025

දුර ඉදන් දළදා වදින්න එන හැමෝටම පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා.ඒ වගේම මේක නුවර අවට අයටත් ගොඩක් වටී.
🙏🙏🙏

අපි දළදාව වදින්න එනකොට අනිවාර්යයෙන් දවස් දෙකක් හෝ තුනක් පෝලිම් වල ඉන්න වෙනවා.මට උන අපහසු තාවය වෙන කාටවත් වෙන්න හොද නැති නිසා තමයි මේක කියන්නේ...
ඉතින් ඔයාලා දළදාව වදින්න පෝලිමේ එන දවසේ ඔයාලට පහසු ඇදුමක් ඇදගෙන එන්න.

මේ දවස් වල රස්නෙත් එක්ක.ඒ නිසා සරල ඇදුමක් අදින්න.පෝලිමේ ඉන්න එන පළවෙනි දවසෙ තනි සුදු අදින්න එපා.පෝලිම් තෙරපෙනකොට ඇදුම් ගන්න දෙයක් නැති වෙනවා..😰😰

අනිවාර්යයෙන් ඔයාලා ඇදුම් දෙකක් හෝ තුනක් අරගෙන එන්න.පෝලිමේ ඉන්න පාට ඇදුමක් හරි ඔයාලාට පහසු ඇදුමක් අදින්න.

කටුගස්තොට පැත්තෙ පෝලිමේ එනවනම් ඔයාලා තිලකවර්ධන හරි ඩයලොග් එක හරි පාස් වෙනකොට ඔයාලා සුදු ඇදුම අදින්න.මොකද දළදාව වදින්න යනකොට පිරිසිදු ඇදුමක් ඕනි.කලින්ම සුදු ඇදුම ඇන්දොත් ඇදුම ජරා වෙනවා.

😰😰😰

අනිවාර්යයෙන් සබන් කෑල්ලක්,දත් බෙහෙත් ටිකක්,පනාවක්,කුඩයක් අරගෙන යන්න.

ඉතින් තවත් කෙනෙකුට මේ පණිවිඩය කීවේ එයාලා අපහසු නොවෙන්න.ඉතින් හැමෝටම දලදා වදින්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනගමන් ඔයාලාට දළදා සමිදු පිහිටයි..
🙏🙏🙏🙏

21/04/2025

VIP පෝලිම් නෑ කිවුවට බලන්නකො ඒ ගොල්ලො යන ලස්සන.
දවස් ගනන් අහිංසක මිනිස්සු පාරේ කට්ට කාගෙන දළදාව වදින්න ඉන්නකොට මේ වගේ ඒසී වාහන වල මිනිස්සු යන එක සාධාරණද ? 😰

21/04/2025

පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර 6 යි. ජීවිතය අහිමි වූවන්ට නිවන්සුව ලැබේවා...
✝️🥺🙏

වස දීපු හෝ වස කැවුනු ඕනම සතෙක්ට මේ බෙහෙත දෙන්න 😍💚🌼ජීවිතයක් බේරෙනවා නම් මන් රහස් තියාගන්නැඅවශ්‍ය ද්‍රව්‍යඅබ මේස හැන්දක්සු...
05/04/2025

වස දීපු හෝ වස කැවුනු ඕනම සතෙක්ට මේ බෙහෙත දෙන්න 😍💚🌼
ජීවිතයක් බේරෙනවා නම් මන් රහස් තියාගන්නැ

අවශ්‍ය ද්‍රව්‍ය

අබ මේස හැන්දක්
සුදුලූනු බික් කිහිපයක්
කතුරුමුරුන්ගා කොල
කරපිංචා කොල
මදඩිය කොල
පොල්ගෙඩියක මිටිකිරි

මේ කොල ජාති ටික වතුර ස්වල්පයක් දාලා කොටලා සුදුලූනු සමග අබ යුශත් කොල යුශත් පෙරාගෙන පොල්කිරි සමග පොවන්න. පහලගිය රුදිර දාරිතාව ඉහලයනවා වගේම වස වලින් වකුගඩු සහ ආමාශගත රෝග ඇතිවීම වලක්වනවා. අසාමාන්‍ය විදිහට වමනය කරොත් මලපහ හෝ බඩ එලිය සමගින් මුත්‍රා කරොත් බයවෙන්න එපා ඒක තමයි වෙන්න ඕනෙ වස ඇගෙන් පිටවෙන්න. අනිත් කාරනය හොදට වතුර දෙන්න ඕනෙ. මේක බල්ලන්ට විතරක් නෙවෙයි ඕනෙම ශීරපායී සතෙක්ට හොද බෙහෙතක්


Dark Panthers A MI RA

04/04/2025

මගේ දේවල්වට මං හම්බකරපු සල්ලි වලින්ම වියදම් කරන උදාර කෙල්ලෙක් මම...💪🥰

Address


Telephone

+94702443002

Website

Alerts

Be the first to know and let us send you an email when Vishu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share