
23/05/2024
මේ වෙසක් එකට ඉදි වුණු ලංකාවෙ ලොකුම ලියුම්කවරය
මෙවර වෙසක් උළෙලට සමගාමීව කොළඹ කොල්ලුපිටියේ පිහිටා ඇති ආයතනයක ලංකාවේ මෙතෙක් බිහි වූ විශාලතම ලියුම් කවරය අද සිට එනම් වෙසක් දින සිට නැරඹීමේ හැකියාව ඔබට ඇත.
රෙදි වලින් නිපදවා ඇති මෙම ලියුම් කවරේ දා බහා ඇති විශාල ලිපියෙන් ලංකාවේ කුරුදු සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට යන පණිවිඩයක්ද සඳහන් කර ඇත.