Prabodha Divyanjalee

  • Home
  • Prabodha Divyanjalee

Prabodha Divyanjalee ජපානයේ ලස්සන තැන් දැකබලාගන්න අපේ Page එකට Follow පාරක් දාගෙනම යන්න අමතක කරන්න එපා👍🙏 🇯🇵 😍❤️

06/08/2026
06/08/2026

ඔයාගේ ජීවිතේ අමතක කරන්න බැරිම දවස මොකක්ද? 💭🤔

✨ "මගේ හෙට දවස ගැන බය නැත්තේ... ඔයා මගේ ළඟ ඉන්න නිසා. ❤️🌍"
16/07/2026

✨ "මගේ හෙට දවස ගැන බය නැත්තේ... ඔයා මගේ ළඟ ඉන්න නිසා. ❤️🌍"

15/07/2026

🍗 මෙහෙම චිකන් බත් කෑම වේලක් කාලා තියෙනවද? 🤤🔥

අද අපේ කෑම මේසයේ තිබුණේ රසම රස ගෙදර හදපු කෑම වේලක්! 😍🍽️

🍗 රසවත් චිකන්
🍚 උණු උණු බත්
🥬 ගෝවා තෙල් දාලා
🌶️ මිරිස් කරල්
🥗 ගොටුකොළ සම්බෝල
🥠 කරකරන පපඩම්

සරල අමුද්‍රව්‍ය වලින් හදපු මේ කෑම වේලේ රස නම් කියලා වැඩක් නෑ! 🤤❤️

ඔයා මේ තැටියෙන් මුලින්ම කන්නේ මොකක්ද? 👇 කමෙන්ට් එකකින් කියන්න.

ලයික් ❤️ කරන්න, Share 📲 කරන්න, තවත් රසවත් ගෙදර කෑම වට්ටෝරු බලන්න Follow කරන්න.

14/07/2026

🔥 මේ විදිහට සෝයා මීට් හැදුවොත් ආයෙත් වෙන විදිහකට හදන්න හිතෙන්නෙ නෑ! 😋

සෝයා මීට් එක මෙහෙම හදලා බලලා තියෙනවද? 🤩🍳

අද මම සෝයා මීට් එකට බිත්තරයක් එකතු කරලා අලුත්ම විදිහකට හැදුවා. 😍
රස නම් කියලා වැඩක් නෑ... කෑවම තවත් ඕනේ වෙනවා! 😋
ඔයාත් මේ විදිහට හදලා තියෙනවද? නැත්නම් අදම Try කරනවද? 👇
Comment එකකින් කියන්න ❤️

#රසකෑම #සෝයාමීට් #ගෙදරකෑම #අදකෑම

14/07/2026

"Fab කොෆි කේක් එකේ රස. තනියම විඳපු සුන්දර මොහොතක්! 🍰☕"

​

13/07/2026

🌶️🍯 මේ රස නම් වචනෙන් කියලා වැඩක් නැහැ! 😍

මිරිස් 🌶️ + මී පැණි 🍯 + සීනි ✨ එකට එකතු කළාම මෙච්චර රසයක් එයි කියලා හිතුවේ නෑ!

❓ඔයාලා මේ විදිහට කාලා තියෙනවද?
💬 "කාලා තියෙනවා" / "අදම හදනවා" කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.

❤️ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔයාගේ අදහසත් කියන්න!

11/07/2026

මැණික හදපු වෙනස්ම විදිහේ ඔම්ලට් එක...🍳🥚😋🌿
゚viralシ

11/07/2026

🥭☕ අඹ තේ! 😋

අද මම අලුත් දෙයක් අත්හදා බැලුවා. සාමාන්‍යයෙන් විසි කරන අඹ පොත්තෙන් කුරුඳු ටිකක් සහ සීනි ටිකක් දාලා හදපු මේ අඹ තේ ඇත්තටම පුදුම රසයි! 💛

ඔබත් කවදාහරි මේක හදලා බලලා තියෙනවද?

Address


Telephone

+94753567834

Website

Alerts

Be the first to know and let us send you an email when Prabodha Divyanjalee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prabodha Divyanjalee:

Shortcuts

  • Want your business to be the top-listed media company?

Share