Frameo

Frameo Life style
Everything
Travel
Vlogs

12/06/2026

ඒ කාලෙ මොනම ක්‍රීඩකයෙක්ට වත් අපේ අය නැවුන් නෑ 😍😫🇱🇰

2028 අපේ olympic බලාපොරොත්තුව 😍
12/06/2026

2028 අපේ olympic බලාපොරොත්තුව 😍

ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන නීතියට අනුව මෙම කැබ් රතයේ ගමන් කල හැක්කෙ   රියදුරු හා සහයකයකු පමනක් වන අතර පොලිසියට ලබා දී ...
25/05/2026

ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන නීතියට අනුව මෙම කැබ් රතයේ ගමන් කල හැක්කෙ රියදුරු හා සහයකයකු පමනක් වන අතර පොලිසියට ලබා දී ඇති මෙම රථ මගින් සැකකරුවන් හෝ වෙනත් අය ප්‍රවාහනය කල හැකිද 😊😊

මේ පාර එකම විදියට දක්ෂතා දක්වපු කන්ඩායම තමයි RCB පලවෙන් තරග හතම දිනලා ඊලග තරග 6 ම පැරදිලා එලියට විසිවෙච්ච පන්ජාබ් ලට වෙච...
24/05/2026

මේ පාර එකම විදියට දක්ෂතා දක්වපු කන්ඩායම තමයි RCB

පලවෙන් තරග හතම දිනලා ඊලග තරග 6 ම පැරදිලා එලියට විසිවෙච්ච පන්ජාබ් ලට වෙච්ච දේ තමයි වෙච්ච විශේෂම දේ 🥲මුම්බායි ඉන්ඩියන්ස් නම් වශයෙන් ගත්තොත් ලෝක ක්‍රිකට් වල සුපිරිම සෙට් එක අවසානෙ මුම්බායි ඉතිහාසෙ අවුල්ම තරගාවලියක් නිමා කරලා තරග 10 පැරදිලා 9 වෙනියා විදියට එලියට ගියා . ගුජාරට් ටයිටන්ස් අසාර්ථක ආරම්බයක් අරන් නමුත් හොදින් නැවත තරග ජයග්‍රහණය කරලා සුපිරි හතර වටයේ 😍 SRH උඩ පහල යෑම් එක්ක ඉතාම හොද තරගාවලියක් ක්‍රීඩාකරමින් ඉන්නවා 👌 RR අවසන් මොහොතේ තමන්ගෙ සුපිරි හතර වටයේ අවස්තාව හිමි කරගත්‍තා ඒ ගොල්ලොත් ලබා ගත්ත ආරම්බයේ විදියට මීට පෙරම සුපිරි 4ට යන්න ඉදපු සෙට් එකක් 🙄 කොහොම උනත් තමන්ගේ ශූරතාවය නැවත වතාවක් RCB ආරක්ෂා කරගන්න ඉඩ තියනවා 😍

මුලින් ඔක්කොම දිනන් ඇවිත් මෙහෙම පරදිනකොට සංගට උනත් මෙහෙම වෙන එක සාදාරනයි අර අවුරුදු 16 පොඩි එකාට පින් සිද්ද වෙන්න ඔය ටික...
18/05/2026

මුලින් ඔක්කොම දිනන් ඇවිත් මෙහෙම පරදිනකොට සංගට උනත් මෙහෙම වෙන එක සාදාරනයි අර අවුරුදු 16 පොඩි එකාට පින් සිද්ද වෙන්න ඔය ටික හරි දිනුවෙ දැන් නන් සංගට playoffs හීනයක්ම තමයි 🥲🥲

කොච්චර වැඩ දැම්මත් කිසි අගයක් නැති ටීම් එක DC මුලින් මිලර් දැන් පැතුම් 😫🤬
17/05/2026

කොච්චර වැඩ දැම්මත් කිසි අගයක් නැති ටීම් එක DC මුලින් මිලර් දැන් පැතුම් 😫🤬

Football hits different when neymar Creates magic. 😍
15/05/2026

Football hits different when neymar Creates magic. 😍

නැති වෙන්න දෙයක් නැති LSG ලට ලකුනු 188 ඉලක්කයක් මේක LSG දිනනවට වැඩියෙන්ම කැමති පන්ජාබ්ලා දැන් අලුත්ම trend එක ලියුම් කෑල...
15/05/2026

නැති වෙන්න දෙයක් නැති LSG ලට ලකුනු 188 ඉලක්කයක් මේක LSG දිනනවට වැඩියෙන්ම කැමති පන්ජාබ්ලා දැන් අලුත්ම trend එක ලියුම් කෑලි අදින එක

මුල් 7න් 6ක්ම දිනලා එලියට විසිවෙනවා කියන්නෙ 😫🙄
15/05/2026

මුල් 7න් 6ක්ම දිනලා එලියට විසිවෙනවා කියන්නෙ 😫🙄

Congratulations 😍🇱🇰
15/05/2026

Congratulations 😍🇱🇰

Address

Horana/poruwadanda

Telephone

+94769182743

Website

Alerts

Be the first to know and let us send you an email when Frameo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share