Parama dhamma TV , Radio

  • Home
  • Parama dhamma TV , Radio

Parama dhamma TV , Radio Parama dhamma TV

08/10/2025

හත්වෙනි පැය | Hathweni Peya – (2025-10-08) | ITN News

වප් පොහෝ දින සවස අටවිසි සම්බුද්ධ ජූජාව තැන්පත් කිරීම
06/10/2025

වප් පොහෝ දින සවස අටවිසි සම්බුද්ධ ජූජාව තැන්පත් කිරීම

සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ ධන පරිත්‍යාගයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ශිෂ්‍ය හිමිවරුන්ගේ නේවාසිකාගාරය , කියවීම් ශාලාව , උද්‍ය...
03/10/2025

සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ ධන පරිත්‍යාගයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ශිෂ්‍ය හිමිවරුන්ගේ නේවාසිකාගාරය , කියවීම් ශාලාව , උද්‍යානය සහ විශේෂ අමුත්තන් සදහා ඉදිකරන ලද සනීපාරක්ෂක පද්ධතිය අද දින විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර හිමිපාණන් වහන්සේගේ සුරතින් විවෘත කරන ලදී. 20225/10/03

01/10/2025
ඉන්දියාවේ හිටපු තානාපති, මිලින්ද මොරගොඩ මැතිතුමා විසින් සංස්කරණය කරන ලද " බාලාවතාරො පෙළ සහ ගඩලාදෙණි සන්නය" ග්‍රන්ථය පරම ...
17/09/2025

ඉන්දියාවේ හිටපු තානාපති, මිලින්ද මොරගොඩ මැතිතුමා විසින් සංස්කරණය කරන ලද " බාලාවතාරො පෙළ සහ ගඩලාදෙණි සන්නය" ග්‍රන්ථය පරම ධම්ම චේතිය මහ පිරිවෙන් විහාරාධිපති/ අධ්‍යක්ෂ ආචාර්ය මාඉටිපේ විමලසාර හිමිපාණන් වෙත පිළිගැන්වූ අවස්ථාව.

මෙම අවස්ථාවට පරම ධම්ම චේතිය මහ පිරිවෙන් පරිවෙණාධිපති හිමි, ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසුන් ද සහභාගී විය.

සිද්ධාලේප ආයතනය මගින් නිර්මාණය කරන ලද මහන් වැට අද දින විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන් වහන්සේ අතින්...
13/09/2025

සිද්ධාලේප ආයතනය මගින් නිර්මාණය කරන ලද මහන් වැට අද දින විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන් වහන්සේ අතින් සහ සිද්ධාලේප ආයනතයේ සභාපතිතුමන් අතින් විවෘත කරන ලදි.

අටවිසි සම්බුද්ධ පූජාව තැන්පත් කිරීම. 2025/09/13හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත සහස්ශ්‍රාභිෂේක වෛද්‍යශූරී දේශබන...
13/09/2025

අටවිසි සම්බුද්ධ පූජාව තැන්පත් කිරීම. 2025/09/13

හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත සහස්ශ්‍රාභිෂේක වෛද්‍යශූරී දේශබන්දු ආයුර්වේද වෛද්‍ය ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ ශ්‍රීමතාණන්ගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් රත්මලාන පරම ධම්ම චේතිය මහ පිරිවෙන් විහාරස්ථානයේ පවත්වන්නට යෙදුණු අටවිසි බෝධි පූජා පිංකම.

Address


Alerts

Be the first to know and let us send you an email when Parama dhamma TV , Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share