Dharani Advertising & Marketing

Dharani Advertising & Marketing We can create any kind of audio and visual advertisement for you. You have the ability to use this p

29/04/2025

ඔයා රටටත් සේවයක් වෙන ෆීල්ඩ් ජොබ් එකක් කරන්න කැමති කෙනෙක්ද ?

එහෙනම්,දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහාම නිර්මාණය කරපු dharanimart.lk වෙබ් අඩවියෙහි, ව්‍යාපාර සංවර්ධන උපදේශකයෙකු ලෙස එක්වන්න දැන් ඔයාටත් පුලුවන්.

ඔයාට කරන්න තියෙන්නේ අපි ලබා දෙන පුහුනුවෙන් පස්සෙ,
ඔයාගේ ප්‍රදේශය පුරා විසිරිලා ඉන්න,

🟢 ඉන්ටර්නෙට් බිස්නස් දන්නෙ නැති,

🟢 ඉන්ටර්නෙට් එකෙන් බිස්නස් කරන්න වෙලාවක් නැති,

🟢 තමන්ගෙ ව්‍යාපාරයට web අඩවියක් ,app එකක් නැති,

🟢 තමන්ගේ නිෂ්පාදන වලට අපනයන අවස්තාවක් තවමත් උදා වෙලා නැති,

🟢 නැත්නම් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න තවමත් සිහින දකිමින් ඉන්න,

දේශීය ව්‍යාපාරිකයන්ව, දේශීය නිෂ්පාදකයන්ව මුනගැහිලා, මේ ප්‍රශ්න ටික විස්ඳ ගන්න හැටි ගැන ඔවුන්ට උපදෙස් දීලා , ඔවුන්ව dharanimart.lk වෙබ් අඩවියෙහි සාමාජියන් බවට පත් කර ගන්න එක.ඔවුන්ට සාමාජිකත්වය අලෙවි කරන එක.

ඒ වෙනුවෙන් ඔයාට,

🟡 රුපියල් 50,000 න් ආරම්භ වන වැටුපක්,

🟡 අමතර දිරි දීමනා සහ බෝනස් වගේම තවත් ආදයම් මාර්ග ගණනාවක් විවෘත කර ගන්න පුලුවන්.

සුදුසුකම්

🟢 අ පො ස සාමාන්‍යපෙල සමත් වීම හෝ අලෙවිකරන ක්ෂේත්‍රයේ වසරක පළපුරුද්ද

🟢 ඒ වගේම උපාධි, ඩිප්ලෝමා හෝ අලෙවිකරණය පිළිබඳ හදාරා තිබීම විශේයෙන් සලකා බැලෙනවා.

මේ ගැන වැඩි විස්තර දැන ගන්න, ඉහත සදහන් සුදුසුකම් ඔයාට තිබෙනවා නම් පමනක් , ඔයාගෙ නම , ඔයා අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ ඔයාව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකය ඇතුලත් whatsapp පණිවිඩයක් 070 28 400 67 යන අංකයට යොමු කරන්න.

කරුනාකර ක්ශේත්‍ර රැකියාවන් වලට අකමැති අය අයදුම් කිරීමෙන් වලකින්න.

Dharanimart.lk පුද්ගලික සමාගම.
අනාගතය හුරු කරවන වෙබ් අඩවිය.

🟥 ඔයාටත් මේ ප්‍රශ්න තිබෙනවාද ?1️⃣ ඉන්ටර්නෙට් එකෙන් බිස්නස් කරන්න දන්නේ නැති ප්‍රශ්නය ?2️⃣ ඉන්ටර්නෙට් බිස්නස් කරන්න වෙලාව...
18/10/2024

🟥 ඔයාටත් මේ ප්‍රශ්න තිබෙනවාද ?

1️⃣ ඉන්ටර්නෙට් එකෙන් බිස්නස් කරන්න දන්නේ නැති ප්‍රශ්නය ?

2️⃣ ඉන්ටර්නෙට් බිස්නස් කරන්න වෙලාවක් නැති ප්‍රශ්නය ?

3️⃣ ව්‍යාපාරට වෙබ් අඩවියක්, app එකක් නැති ප්‍රශ්නය ?

4️⃣ අනාගතේදී ඉන්ටර්නෙට් බිස්නන් ඕනම වෙනවා කියලා දන්නේ නැති ප්‍රශ්නය ?

5️⃣ තමන්ගේ නිෂ්පාදනයට අපනයන අවස්තාවක් උදා කරගන්න තවමත් බැරි වෙලා තිබෙන ප්‍රශ්නය ?

6️⃣ තමන්ගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා වුනාට පාඩු විඳින්න වෙයි කියලා දෙගිඩියාවෙන්, හරි හමං ව්‍යාපාර උපදේශනයක් ලබාගන්න තැනක් නැති ප්‍රශ්නය ?

ඔයාටත් මේ ප්‍රශ්න එකක් හරි, කිහිපයක් හරි, ඔක්කොම හරි තිබෙනවානම්, අදම අපිට කියන්න.

🟩 මේ ඔක්කොටම විසඳුම dharanimart.lk අපි ගාව තිබෙනවා.

ඇසට හුරු කර ගන්න. ❤
14/10/2024

ඇසට හුරු කර ගන්න. ❤

🟩 ආයුබෝවන් 🙏දේශීය නිෂ්පාදකයන්ව දිරි ගන්වමින්, ඔවුන්ව අන්තර්ජාල වෙළඳාමට හුරු කරවන, 100% ක් ශ්‍රී ලාංකික වෙබ් අඩවියක් වන d...
12/10/2024

🟩 ආයුබෝවන් 🙏

දේශීය නිෂ්පාදකයන්ව දිරි ගන්වමින්, ඔවුන්ව අන්තර්ජාල වෙළඳාමට හුරු කරවන, 100% ක් ශ්‍රී ලාංකික වෙබ් අඩවියක් වන dharanimart.lk වෙබ් අඩවියට, රත්නපුර දිස්ත්‍රික්කයෙන් සාමාජික ප්‍රවර්ධන නිළධාරීන් බඳව ගැනේ.

🟥 බඳවා ගනු ලබන්නේ සීමිත පිරිසක් පමණි.

🟩 මූලික වැටුප රු 20,000/- ක්.

🟩 ඉහල අමතර දීමනා.

🟩 රු 50,000 ත් 100,000 අතර සාමාජික ප්‍රවර්ධනයෙන් පමණක් ඉපයිය හැකියි.

🟩 අපනයන, හා තොග සැපයුම් සම්බන්ධීකරණය වෙනුවෙන් වෙනත් අමතර දීමනා ලබා දේ.

🟩 මාස 3 ක් ඇතුලත ස්ථිර කෙරේ.

සුදුසුකම් -

🔵 පූර්ණකාලීනව ක්ෂේත්‍රයේ සැරිසරමින් වැඩ කිරීමට හැකි විය යුතු වේ.

🔵 අපොස සා පෙළ සමත් වීම හෝ අලෙවිකරණ පළපුරුද්ද.

🔵 උපාධියක් සතු වීම විශේෂයෙන් සලකා බැලේ.

🔵 ස්මාර්ට් ජංගම දුරකතනයක් සතු විය යුතුය.

🔵 යතුරු පැදියක් සතු වීමද සලකා බැලේ.

🟩 විස්තර දැන ගන්න inbox පණිවිඩයක් යොමු කරන්න.

🟩 නැතහොත් 0702167000 අමතන්න.

🟩 කාර්‍යාල වේලාවන්හිදී 0452220004 අමතන්න.

ස්තුතියි.
Dharanimart.lk

10/10/2024
අද තමයි හොඳම දවස.❤තවත් අවුරුදු 5 කට මුලු රටේම ජනතාව තමන්ගේ නායකයා තෝරන දවස.ඉතින් අපි හිතුවා dharanimart.lk රත්නපුර කාර්ය...
21/09/2024

අද තමයි හොඳම දවස.❤

තවත් අවුරුදු 5 කට මුලු රටේම ජනතාව තමන්ගේ නායකයා තෝරන දවස.

ඉතින් අපි හිතුවා dharanimart.lk රත්නපුර කාර්යාලය පටන් ගන්නත් හොඳම දවස අද කියලා.

මොකද හැම ජනාධිපති අපේක්ෂකයෙකුගෙම ප්‍රතිපත්ති වල තිබුනා, නිෂ්පාදන වැඩිකරලා, ආනයන අඩු කරලා, අපනයනය වැඩි කරන ප්‍රතිපත්ති.

ඉතින් අපි හිතුවා made in Sri Lanka භාන්ඩ හා සේවා අලෙවිය වෙනුවෙන්ම නිර්මාණය කරපු, ලංකාවේ දේශීය නිෂ්පාදකයන්ට අන්තර්ජාල වෙළදාම හුරු කරවීම වෙනුවෙන්ම නිර්මාණය කරපු, dharanimart.lk රත්නපුර කාර්යාලය පටන් ගන්න හොඳම දවස අද කියලා. ❤

🟩 රත්නපුර දිස්ත්‍රික්කයේ ඔබට දිනකට රු 5000 ක් උපයන්න අවස්ථාවක්. ( සීමිත පිරිසකට පමණයි.) 🟥 Field Job එකකට කැමති නම් විතරක...
12/08/2024

🟩 රත්නපුර දිස්ත්‍රික්කයේ ඔබට දිනකට රු 5000 ක් උපයන්න අවස්ථාවක්. ( සීමිත පිරිසකට පමණයි.)

🟥 Field Job එකකට කැමති නම් විතරක් අයදුම් කරන්න.

🟩 Full time - Part time වැඩ කරන්න පුලුවන්.
හැබැයි වැඩ කරන Time එකේ දවසක් වැඩ කරන්න ඕනි.

🟥 කරන්න තියෙන්නෙ dharanimart.lk එකට සාමාජිකයන් බඳවා ගන්න එක.

🟩 අපි ලබා දෙන contact වලට ගිහින් එයාලව බඳවා ගැනීමත් කරන්න ඕනි.

🟥 අපේ අරමුණ රත්නපුර දිස්ත්‍රික්කයේ දේශීය නිෂ්පාදන ජාතික මට්ටමට, ජාත්‍යන්තරයට ඔසවා තබන එක.

🟩 වැඩේට කැමති නම්, විස්තර දැන ගන්න ඕනි නම් Inbox msg එකක් දාන්න.

🟥 dharanimart.lk කියන්නෙ මොකක්ද කියලා දැනගන්න පහත ලින්ක් එකට ගිහින් youtube වීඩියෝව නරඹන්න.

Link - https://youtu.be/CYGCKLUxCZo?si=nup5x9s-trNtZ2De

🟥 Dharanimart.lk රැකියා ඇබෑර්තු.ලංකාදීප 2024 අගෝස්තු 04 ඉරිදා.
03/08/2024

🟥 Dharanimart.lk රැකියා ඇබෑර්තු.
ලංකාදීප 2024 අගෝස්තු 04 ඉරිදා.

🟥 ආදායම සුබයි.🟩 ඔබ රාජ්‍ය සේවකයෙකු නම්, ස්වෙච්ඡා සමිති ක්‍රියාකාරිකයෙකු නම්, බොහෝ සම්බන්ධතා ඇත්තෙකු නම් ඔබගේ සම්බන්ධ තා ...
26/07/2024

🟥 ආදායම සුබයි.

🟩 ඔබ රාජ්‍ය සේවකයෙකු නම්, ස්වෙච්ඡා සමිති ක්‍රියාකාරිකයෙකු නම්, බොහෝ සම්බන්ධතා ඇත්තෙකු නම් ඔබගේ සම්බන්ධ තා භාවිතාකොට ඉතාම ලෙහෙසියෙන් අමතර ආදායමක් උපයන්න.

🟨 Dharanimart.lk හඳුන්වාදෙන්නෙකු ( Introducer) ලෙස එක්වන්න.

🟩 පුහුණුව පැයයි, ආදායම් සුබයි.

✅ වැඩි විස්තර දැනගන්න inbox පණිවිඩයක් එවන්න.

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Dharani Advertising & Marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dharani Advertising & Marketing:

Share

Category