Thetoday.lk

Thetoday.lk Welcome to Thetoday.lk on Facebook, your source for Sinhala news. Connect with Sri Lanka's Faster Ne

10/07/2022

පෙරලූ නැවුම් පසෙහි ශක්තිමත් ගසක් දලුලන්නට පෙර වල් පැළ ඉක්මණින් ලියලා වැඩෙන බව සිහි තබා ගන්න​...

අතැම් අයගේ Drama සහ Campaign දැනටමත් ආරම්භ වී ඇති බැවින් ඒවාට හසු නොවීමට වග බලාගන්න…

09/07/2022

Some luxury vehicles and defenders moving fast towards to airport - Social Media

10/05/2022

මීගමුව ඇවෙන්රා ගාඩ්න් හෝටල් පරිශ්‍රයේ ඇතිවූ සිදුවීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවූ අයෙකු බවට අනාවරණය වී ඇත.

ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටද තොරතුරු හෙළිවී තිබේ..

මියගොස් ඇති පුද්ගලයා නාවික හමුදාවේ සිවිල් නිලධාරියෙකු ලෙස සේවයේ නිරතව සිට ඇත.

අදාළ පුද්ගලයා එම හෝටල් පරිශ්‍රයේ ඇතිවූ ගින්නකින් පිටවූ අධික දුම ලෙස ආඝ්‍රහනය වීම හේතුවෙන් මිය යන්නට ඇති බවට සැකපළකරයි.

source: ada derana sinhala

කඳුළු ගෑස් සඳහා ප්‍රථමාධාරThetoday.lk
07/05/2022

කඳුළු ගෑස් සඳහා ප්‍රථමාධාර

Thetoday.lk

07/05/2022

මෙම දුරකථන අංක ඔබ ලඟ හෝ පවුලේ අයෙක් ලඟ සුරැකිව තබා ගන්න.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය

+94 (112) 44 7134
+94 (112) 44 8090

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

0112 505 575

සිරස මාධ්‍ය ජාලය

+94 114 792 700

සියත මාධ්‍ය ජාලය

+94115299299

07/05/2022
07/05/2022

කඳුලු ගෑස් වලින් බේරෙන තවත් විදියක්...❤️

06/05/2022

කඳුලු ගෑස් වලින් බේරෙන විදියක්...❤️

අරලියගහ මන්දිරය (මයිනාගෝගම) ඉදිරියේ සවි කෙරූ පොලිස් මාර්ග බාධක පොලිසිය විසින්ම ඉවත්කර ගනී 🇱🇰 image  credit:  Kaluthotage...
04/05/2022

අරලියගහ මන්දිරය (මයිනාගෝගම) ඉදිරියේ සවි කෙරූ පොලිස් මාර්ග බාධක පොලිසිය විසින්ම ඉවත්කර ගනී 🇱🇰

image credit: Kaluthotage Photography

⛔ Breaking - අරලියගහ මන්ධිරය ඉදිරිපිට මයිනාගෝගම ආසන්නයේ පදික වේදිකාකේ තිබූ සියලුම පොලිස් රථ පොලීසිය විසින්ම ඉවත් කර ගනිය...
04/05/2022

⛔ Breaking - අරලියගහ මන්ධිරය ඉදිරිපිට මයිනාගෝගම ආසන්නයේ පදික වේදිකාකේ තිබූ සියලුම පොලිස් රථ පොලීසිය විසින්ම ඉවත් කර ගනියි 🇱🇰

Address


Alerts

Be the first to know and let us send you an email when Thetoday.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thetoday.lk:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Sri Lanka's Fastest News Portal

Welcome to Thetoday.lk on Facebook - a hub for latest news in Sinhala. Like our page and connect with Sri Lanka's Faster News Service.