Film Weekly

Film Weekly ARUNA GUNARATHNA DAILY MOVIES poster aamir khan
after 7 years Award winning actress Anoja Weerasinghe became a cover photograph.

what;s the truth of pioneers film exbhitors in sri lanka. READ SARASAVIYA EVERY THURSDAY.VISIT SARASAVIYA WEB EVERYDAY

ආසියාවේ පැරණිතම සිනමා සමාජය යනු කොළඹ සිනමා සමාජයයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි මහා සිනමාකරුවන් මෙරටින් බිහිවුණේ එමඟින්ය....
31/08/2026

ආසියාවේ පැරණිතම සිනමා සමාජය යනු කොළඹ සිනමා සමාජයයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි මහා සිනමාකරුවන් මෙරටින් බිහිවුණේ එමඟින්ය. 1946 අගෝස්තු මස 31 වැනි දින එමඟින් ප්‍රදර්ශනය කරන ලද ලෝක සිනමා ඉතිහාසයේ අදටත් වැදගත් චිත්‍රපටයක් පිළිබද දැන්වීමක්
"The Colombo Film Society is considered the oldest film society in Asia. Great filmmakers like Lester James Peries emerged from this institution. On August 31, 1946, it screened a film that remains historically significant in world cinema to this day."

How Nanda Malini Preserved Her IdentityUnlike in simple songs, maintaining one's identity in film playback singing is an...
22/08/2026

How Nanda Malini Preserved Her Identity
Unlike in simple songs, maintaining one's identity in film playback singing is an exceptionally difficult task. However, Nanda Malini—who passed away leaving only her voice behind in this world—entered history as one of the few singers who preserved her unique vocal identity in cinema playback music. At a time when praise and criticism surrounding the political themes in her music are intertwined, the purpose of this note is to look back at her effort to swim against the current by focusing solely on her songs from her first decade in film music.
In film playback singing across the Indian region, the singer acts as a voice actor. The playback singer must perform a role akin to dubbing dialogue that perfectly aligns with the actor or actress's performance and scene on screen. At the dawn of film history, actors and actresses themselves were used for playback singing. However, because playback singing evolved into a distinct artistic craft, dedicated playback singers replaced singing actors. Indian cinema, originating through Parsi theatre, dedicated significant space to film songs for emotional expression. Playback songs conveyed feelings of both union and separation. Thus, the singer possessed the voice that expressed the actor's or actress's emotions.
Nanda Malini contributed to Sri Lankan film playback singing in 1959 for the film Purusha Rathnaya as a backing vocalist. The lead singers of that song were G.S.B. Rani Perera and Indrani Wijayabandara, who were already established names in the island's cinema music. Next, she participated as a child singer. Sudharma Silva and Vijitha Kusum Liyanage were popular child artists alongside her at the time.
Nanda stamped her mark and established herself in cinema with the film Ranmuthu Duwa. That year, she won the Sarasaviya Award, outshining other vocalists. The music awards presented at that year's Sarasaviya Awards marked a special moment in local film history. Although awards for Songwriting, Male Vocalist, and Female Vocalist were all presented for Ranmuthu Duwa, the Best Music award was given to Gamperaliya, a film without a single song. It is an open secret that even today, some judging panels evaluate movie playback music based on song melodies rather than cinematic background scores. Therefore, Nanda Malini winning an award amidst such high standards in that era added immense prestige to the accolade.
Although R. Muttusamy provided music for her earliest film songs, W.D. Amaradeva's musical compositions were instrumental in shaping her identity, starting with Ranmuthu Duwa. Even so, Nanda Malini did not get the opportunity to contribute to every film Amaradeva composed music for.
Although Nanda Malini established her position with her very first playback song at the beginning of the 1960s, the playback singing scene during that decade was dominated by the trio of Latha Walpola, Sujatha Attanayake, and Angelin Gunathilake. This exceptional trio excelled and successfully defended their crown in film playback singing, leaving no room for anyone else to get close. By this time, Indian singers were no longer contributing to local playback tracks, nor were Sinhala film songs recorded in Indian studios. However, Sinhala songs composed based on Indian tunes did not lose popularity. Even as films with original music were made, there was no shortage of songs built on Indian melodies. It was against this backdrop that Nanda Malini staged her first life revolution: preserving her unique identity. For a professional singer, this was by no means easy, but Nanda Malini achieved it.
During her first decade—from the release of Ranmuthu Duwa in 1962 to 1971—she sang for only about fifteen films, including Ranmuthu Duwa, Patachara, Saravita, Vessathuru Siritha, Manamalayo, Sadol Kandulu, Raana Giraw, Dahasak Sithuvili, Adarawanthayo, Narilatha, Hathara Peraliya, Mee Masso, Binaramalee, Hanthane Kathawa, Bakmaha Deegaya, Penawa Neda?, Seeye Note-uwa, and Samanala Kumarayo. Numerically, she sang twenty-three songs in total during this period. Four of those films earned her the Sarasaviya Award for Best Female Vocalist.
She lent her voice to almost every popular actress of the era. Starting with Jeevarani in that decade, she voiced leading actresses such as Sandhya Kumari, Sobani Amarasinghe, Vijitha Mallika, Malini Fonseka, Anula Karunathilaka, Swarna Mallawarachchi, Swarna Kahawita, Iranganie Serasinghe, and Sriyani Amarasena.
The shift away from Indian imitation in film songs began in the mid-1970s when the radio network stopped broadcasting such songs. Furthermore, once the State Film Corporation established its exhibition monopoly, this factor was considered when issuing credit facilities. This directly impacted original local film music. Nanda Malini, even prior to this, had avoided singing Hindi imitations. Examining these songs reveals her deep concern for lyrics. Prominent composers who created melodies for her during her first decade included Amaradeva, Lionel Algama, Shelton Premaratne, Jayatissa Alahakoon, and Premasiri Khemadasa. They appeared to use Nanda Malini's voice as an experimental medium even within film music.
Among these, the song "Sulalitha Sulanghe" from the film Manamalayo serves as a sufficient example when compared to contemporary film music. Among the lyricists who wrote for her, prominent names include Sri Chandraratne Manawasinghe, Fr. Marcelline Jayakody, Arisen Ahubudu, Madawala S. Ratnayake, Mahagama Sekera, Dharmasiri Gamage, Henry Jayasena, Sudas Maskorala, Mudalunayaka Somaratne, Siripal Thilakasena, Sugathapala Senarath Yapa, and George Leslie Ranasinghe.
Maintaining her identity in contemporary film music during that decade while facing life's struggles reflects a defiant spirit that characterizes Nanda Malini's entire life. Leaving further stories to be written about her in the future, this note concludes here. Nanda Malini is the singer who swam against the current.

An important event in the history of the country's cinema and stage drama occurred 90 years ago today, on August 19, 193...
19/08/2026

An important event in the history of the country's cinema and stage drama occurred 90 years ago today, on August 19, 1936. That was the conversion of the Tower Hall in Maradana—which until then had reigned supreme over the field of stage drama—into a cinema theater.
Built on December 16, 1911, by G. D. Hendrick Appuhamy, the Tower Hall was updated amid the rising popularity of cinema and transitions within the Seneviratne family, completely abandoning theatrical plays. By that time, the nearby Elphinstone Cinema had already completed ten years of operation. Furthermore, Ceylon Theatres had already acquired it from its original owners, Madan Theatres.
However, as this advertisement demonstrates, the Tower Hall was renovated and initially managed by the Pioneer Film Company, which was based in Madras at the time. Following a request by dramatists who were losing their space and livelihoods due to the Tower Hall shifting to film screenings, the cinema management agreed to reserve just one day of the week for stage plays. By this point, all other venues in Maradana, such as the National and Capitol, had already abandoned stage plays to focus on screening movies.
Nevertheless, the Pioneer Company did not operate in the local business for long, and the hall was leased by F. C. Parekh, who served as the local manager for Madan Theatres. Following Parekh's passing, it also came under the control of Ceylon Theatres.
මෙරට සිනමා ඉතිහාසයේ සහ වේදිකා නට්‍ය ඉතිහාසයේ වැදගත් සිදුවීමක් අදින් අවුරුදු 90 කට කලින් එනම් 1936 වසරේ අගෝස්තු මස 19 වැනි දින සිදුවිය.ඒ එතෙක් වේදිකා නාට්‍ය ක්ෂත්‍රයේ රජවෙමින් තිබුණු මරදානේ ටවර් රංග ශාලාව සිනමාහලක් බවට පරිවර්තනය වීමය. 1911 දෙසැම්බර් 16 වැනි දින ජී.ඩී.හෙන්ද්‍රික් අප්පුහාමි විසින් ඉදි කරන ලද ටවර් රංග ශාලාව සිනමාවේ ජනප්‍රියවීමත් සෙනෙවිරත්න පවුලේ පරිවර්තනත් සමඟ යාවත්කාලින වූයේ නාට්‍ය ප්‍රදර්ශනය මුළුමනින්ම අත්හැර දමමින්ය. ඒ වනවිට එයට නුදුරින් වූ එල්ෆින්ස්ටන් සිනමා ශාලාව අවුරුදු දහයක් ගෙවා අවසන්ය. එපමනක් නොව එහි මුල් හිමිකරුවන් වූ මදාන් තියටර්ස් වෙතින් සිලෝන් තියටර්ස් සමාගම මිල දී ගෙන ද අවසන්ය. එහෙත් ටවර් ශාලාව නවීකරණය කර මුලින්ම පවත්වා ගෙන යනුයේ එවකට මදුරාසියේ පිහිටි පයනියර් ෆිල්ම් සමාගම බැව් මෙම දැන්වීම උදාහරණ සපයයි. ටවර් ශාලාව චිත්‍රපට ප්‍රදර්ශනයට ඒක්වීම නිසා උන් හිටි තැන් අහිමිවෙමින් පැවති නාට්‍යකරුවන් විසින් කළ ඉල්ලීමකට අනුව සතියේ එක් දිනක් පමණක් නාට්‍ය සඳහා වෙන් කිරිමට සිනමා ශාලා පාලකයෝ එකඟ වූහ. මේ වන විට එතෙක් මරද්නේ පැවැති නැෂනල්, කැපිටෝල් වැනි ශාලා සියල්ල නාට්‍ය ප්‍රදර්ශනය අත හැර චිත්‍රපට ප්‍රදර්ශනයට එක්ව අවසන්ය. කෙසේ වෙතත් පයනියර් සමාගම දිගු කලක් මෙරට ව්‍යාපාරයේ නොයෙදුණ අතර එය බදු අරගනුයේ මදාන් තියටර්ස් සමාගමේ මෙරට කළමනාකරුව සිටි එෆ්.සී.පැරැක් විසින්ය. පැරැක් ගේ අභාවයෙන් පසු එය ද සිලෝන් තියටර්ස් සමාගමේ පාලනයට ගැනිණ.

මෙරට චිත්‍රපට පසුබිම් ගී රචනයට පිවිසි මුල්ම භික්ෂුන් වහන්සේ ලෙස ඉතිහාසයට එ‍ක්වන්යේ සිරිසඟබෝ චිත්‍රපටයේ ගී ( කවි ) රචනා ක...
18/08/2026

මෙරට චිත්‍රපට පසුබිම් ගී රචනයට පිවිසි මුල්ම භික්ෂුන් වහන්සේ ලෙස ඉතිහාසයට එ‍ක්වන්යේ සිරිසඟබෝ චිත්‍රපටයේ ගී ( කවි ) රචනා කරන ලද වතුරේගම සීලාලංකාර හිමිපානන් ය.කෙසේ වෙතත් චිත්‍රපට පසුබි්ම ගී රචනයට එක් වන දෙවයැනි භික්ෂුන් වහන්සේ වන රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් ඒ් අරබයා සරසවිය සම්මාන දිනූ මුල්ම භික්ෂුන් වහන්සේ ලෙස ද ගෞරවයට පාත්‍රවෙයි. උන් වහන්සේ සම්මානයට පාත්‍රවූයේ පෙර සංසාරේ ගීතය වෙනුවෙන්

අපේ සිනමාවට අලුත් අධ්‍යක්ෂවරයෙකු සමඟ අලුත් චිත්‍රපටයක් පසුගිය 12 වැනි දින තිරයට ආයේය.කල්පනා එම චිත්‍රපටයයි. චිත්‍රපටය අධ...
18/08/2026

අපේ සිනමාවට අලුත් අධ්‍යක්ෂවරයෙකු සමඟ අලුත් චිත්‍රපටයක් පසුගිය 12 වැනි දින තිරයට ආයේය.කල්පනා එම චිත්‍රපටයයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසෙනුයේ සාරංග මෙන්ඩිස් ය. ඔහු සිනමා අධ්‍යක්ෂණයට නවකයකු වුව ද නිර්මාණ ලෝකයට අමුත්තෙකු නොවේ. මෙරට වසංගතයක්ව පැතිරුණ ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය වලට එරෙහිව විශාල අභියෝගයක් කළ දෙවෙනි ඉනිම මෙන්ම සංගී‌තේ ටෙලි නාට්‍යය නිර්මාණය කරන ලද්දේ සාරංග විසින්ය. සාරංග විසින් මුල්වරට නිර්ssමාණය කරන ලද්‌දේ ගඟ අද්දර ටෙලි වෘත්තාන්තයයි. ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි වෘත්තාන්තය ද සාංරග ගේ නිර්මාණයන් විය. කල්පනා ිචත්‍රපටයේ තිරනාටකය ද සාංරග විසින්ම රචනා කරන ලද්දකි. රවීන් කනිෂ්ක, නෙත්මි රොෂෙල් රොජර්ස්, දෙනුවන් සේනාධි, ශ්‍රියන්ත මෙන්ඩිස්, රමණී සිරිවර්ධන, සනත් ගුණතිලක, නෙතලි නානායක්කාර, සුදත් ඇන්තනි, මොරින් චාරුණි. සමන්ති ලැනරෝල් ඔෂාන් සොයිසා, ප්‍රමෝත් ගනේ ආරච්චි, ගීත්මා බණ්ඩාර, ජෙනට් ඇන්තනි, වින්ඩි ඒකනායක, ආදි නළු නිළියන් රැසක් චරිත මවන මෙහි නිෂ්පාදනයෙන් අසිත රොහාන් සහ ප්‍රදීප් ජයවීර දායක වෙ.ි කල්පනා ඔවුනගේ කුළුඳුල් නිෂ්පාදනයයි.

08/08/2026
1936 වසරේ කොළඹ එම්පයර් සිනමාහලේ තිර ගත කළ ඔස්ටින් ටේක් ද වීල් වාර්තා චිත්‍රපටයක්. ඒ් ඔස්ටින් වර්ගයේ මෝට්ර රථ පිළිබඳවයි. ...
08/08/2026

1936 වසරේ කොළඹ එම්පයර් සිනමාහලේ තිර ගත කළ ඔස්ටින් ටේක් ද වීල් වාර්තා චිත්‍රපටයක්. ඒ් ඔස්ටින් වර්ගයේ මෝට්ර රථ පිළිබඳවයි. අගෝස්තු 7 සහ 13 දිනයන් හි ප්‍රදර්ශනය කරන ලද මෙම වාර්තා චිත්‍රපටය අපට ඉතා වැදගත්. ඒ චිත්‍රපටයේ ඒක් රීලයක් ලංකාවේ රූ ගත කිරිමය

සබීතා හා සංගීතා ආයෙත් ඇවිත්.එකම සතියේ සිංහල චිත්‍රපට දෙකක් තිරයට ආයේය. මේ චිත්‍රපට දෙකම එක් යුගයක මෙරට අතිශය ජනාදරයට පත්...
07/08/2026

සබීතා හා සංගීතා ආයෙත් ඇවිත්.
එකම සතියේ සිංහල චිත්‍රපට දෙකක් තිරයට ආයේය. මේ චිත්‍රපට දෙකම එක් යුගයක මෙරට අතිශය ජනාදරයට පත් සිනමා තාරකාවන් දෙපළක ගේ පුනරාගමනය සනිටුහන් කරයි. එකක් සබීතා පෙරේරා රඟපෑ විහඟ ප්‍රේමය යි. අනිත් චිත්‍රපටය සංගීතා වීරරත්න රඟපෑ ආදරණීය තරුවක් ය. විහඟ ප්‍රේමය සම්මානනිය සිනමාවේදී සංජීව පුෂ්කුමාර ගේ නවතම චිත්‍රපටයයි. සබීතා සහ සංගීතා දශක දෙකක මෙරට සිනමාවේ ජනප්‍රියම සිනමා තාරකාවන් හැටියට කිරුළු පළන් දෙදෙනෙකි. ඒමෙන්ම සබීතා සිනමාවට ආවේ සබීතා නමින් චිත්‍රපටයක් සමඟය. සංගීතා ඉපැදුනේ සංගීතා නමින් චිත්‍රපටයක් තනා ගෙනමය. ආදරණීය තරුවක් බලාපොරොත්තු තබා ගත යුතු අලුත් සිනමාකරුවෙක් හඳුන්වාදෙයි. ඔහු දිල්ශාන් අමරසිංහ ය. අපේ බොහෝ සිනමාකරුවන්ට ප්‍රේක්ෂකයන්ට තම ප්‍රකාශනය දැනෙන්නට කියන්නට නොහැකිය. දිල්ශාන් ගේ චිත්‍රපටය අපට දැනෙන්නට සමත් වන ජාතියේ එකකි. එහි සියලු අංග මනාව කලමනාකරණය කරන්නට සිනමාකරු සමත්වෙයි.
ගිය අවුරුද්දේ ප්‍රශස්ති ලියන ලද මෙරට සිනමාව මේ වසරේ අපට දැක ගත හැකිවූයේ නැති තරම්ය. එයට හේතුවූයේ තිර ගත කරන ලද විශිෂට චිත්‍රපට දෙක තුන නොවන්නට ජනාකර්ශනීය චිත්‍රපට කිසිවක් තිබුණේ අල්ප වශයෙන්. සෙසු චිත්‍රපට අපේ මුදල් හා කාලය ද සිනමා ශලාවේ විදුලි බිල ද විනාශ කර දමන්නට සමත් විය. ගිය වසරේ අපේ සිනමාව යළි තරුණ ප්‍රෙක්ෂකයා සිංහල චිත්‍රපට නැරඹීමට ගෙන ඒමට සමත් විය. මා හිතන අන්දමට ආදරණීය තරුවක් එම වගකීම ඉෂ්ට කරනු ඇත.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Film Weekly posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share