Kuliyapitiya Online

  • Home
  • Kuliyapitiya Online

Kuliyapitiya  Online වගකීමෙන් සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය වඩාත් තීව්‍ර කරමින්

https://www.facebook.com/share/p/18idRGVrDF/
13/04/2026

https://www.facebook.com/share/p/18idRGVrDF/

ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී සියලු ගොවි මහතුන්ටත් වෙළඳ මහතුන්ටත් පාරිභෝගික මහත්ම මහත්මීන්ටත් ඉදිරිය සුභ සිහිනවලින් අනූන සෞභාග්‍යසම්පන්න නව වසරක් වේවා.

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444
අප්‍රේල් 13 වැනිදා ප්‍රකාශිත බිත්තර මිල.
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(13) සිට නැවත දැනුම්දෙනතුරු ප්‍රකාශිත බිත්තර මිල..

සුදු බිත්තර ගොවිපල මිල - රු 33/=
රතු බිත්තර ගොවිපල මිල - රු 34/=

________________________

வெள்ளை முட்டை பண்ணை விலை - ரூ. 33/=

சிவப்பு முட்டை பண்ணை விலை - ரூ. 34/=

________________________
Egg prices announced by the All Ceylon Egg Producers Association today (13)..

White egg farm price - Rs. 33/=
Red egg farm price - Rs. 34/=

බිත්තර මිල සංශෝධන කළ සැණින් එසැණින් දැනගන්නට පහත සබැඳිය ඔස්සේ සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/JG384upya3oIjWNcObyIb4

07/04/2026

කුලියාපිටියේ අවුරුදු පොල 13 දා දවස පුරා

07/04/2026

කතුන් සඳහා රසකැවිලි අලෙවිසැල 10 දා නගරශාලාව අසලදී

16/01/2026

Kuliyapitiya කොල්ලෙක්ගෙ සුපිරි වැඩක්

04/02/2025

77 වැනි නිදහස අභිමානයෙන් සමරමු
නිදහස් ගීතාවලිය
Voice - Arya Nirwan & Dinesh Upendra
Composer - බුද්ධි සමීර
විශේෂ ස්තුතිය - සසිරි සෙනවිරත්න, චසුර ජයකොඩි, අරෝෂ දිල්හාර

මුල් ගැයුම්හි සියලු නිර්මාපකයින්ට උපහාර වේවා.

22/06/2024
Reality තරඟ ප්‍රේක්ෂකයා මණින්නෙ තමන්ට ගෝචර වෙන තරමට, ඒත් මේ දරුවගෙ හැමපැත්තෙන්ම පෙන්වන දස්කම් අගය නොකර බෑ. ඒ නිසාම මෙවැන...
20/04/2024

Reality තරඟ ප්‍රේක්ෂකයා මණින්නෙ තමන්ට ගෝචර වෙන තරමට, ඒත් මේ දරුවගෙ හැමපැත්තෙන්ම පෙන්වන දස්කම් අගය නොකර බෑ. ඒ නිසාම මෙවැනි පෝස්ටුවක් පළ කරන්නෙ. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනව වගේ තමයි දැනෙන්නෙ. මොකද ගායකයෙකුට ගායන හැකියාව අනිවාර්‍යයෙන් අවශ්‍යයි. එහෙත් ඊට පරිබාහිර ප්‍රාසාංගික බව, ඉදිරිපත් කිරීම, සංඛ්‍යාත්මකව සංගීත භාණ්ඩ වාදනයේ ඇති හැකියාව, වයමින් ගැයීමේ හැකියාව, ආකර්ශණය ආදිය ඇත්නම් ඔහු පරිපූර්ණ කලා කරුවෙක්. අංකුර කලා කරුවෙක් විදිහට මහා සංඝරත්නය සමීපව ඇසුරුකරමින් නිරන්තර අවවාදානුසාසනා ලැබගෙන තම ජීවිතය සකසාගන්නා අපේ යට කී ගුණාංග සියල්ලක් කිසිම අඩුවක් නොමැතිව පිහිටා තිබෙන අස්ලම් පුතනුවන්ට සහයෝගයක් ලබාදීම වටින බැව් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉතාම ප්‍රසාදයෙන් සිහිපත්කළා වගේම අපිත් සංගීතක්ෂේත්‍රයට සම්බන්ධ අයවලුන් විදිහට එම තීරණය සමග එකඟවෙනවා. ඉදින් ගායනය, තිතට කරන ඩ්‍රම්ස් වාදනය ඇතුලුව වාදනය, රංගනය, නර්තනය ආදී ගුණාංග රැසකින් හෙබි Aslam Roshan ඔබට ජය පතනවා මුළින්ම, ඒ වගේම අද තරඟයේ ජය ලැබෙන්නට උතුම් වූ ශ්‍රී දලදා හාමුදුරුවන්ගෙ ආනුභාවයෙන් ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරනවා. හැමෝගෙන්ම ඉල්ලනවා පහත පෝස්ටරයේ සඳහන් පරිදි ඔබේ මනාපය හෝ මනාප අස්ලම් පුතුට ලබාදෙන ලෙසට. ඔබවන් පුතුන් නිසා අපේ රටේ අනාගතය සුබයි කියන්නම අවශ්‍යයි.

දේශානුරාගී ගී වැල(නිදහස් ගී ) || කසුන් (කස්සා) සහ උපේන්ද්‍ර================================== {76 වැනි නිදහස් දිනය සමරනු...
03/02/2024

දේශානුරාගී ගී වැල(නිදහස් ගී ) || කසුන් (කස්සා) සහ උපේන්ද්‍ර
==================================
{76 වැනි නිදහස් දිනය සමරනුවස් පලකිරීමකි}
අපි ඉන්නගමන් වෙනමම කරන අපේක්ෂාවෙන් ගී සමුච්චයන් තෝරනවා. ඒ අතරේ කස්සා යෝජනා කළා දේශාභිමාන ගී කීපයක් කරමු කියල. ඒ අනුව කස්සාත් බුද්ධිත් එක්කාසුවෙලා අපේ අධිමාත්රා මුලපිරුම වෙනුවෙන් කළ නිර්මාණයක්.

Yt link - https://youtu.be/etqs-_9avjo?si=PLpqqeG6pu3-tk4p

ගායනය - විශාරද දිනේෂ් උපේන්ද්‍ර සමග විශාරද කසුන් ප්‍රියමන්ත
සංයෝජනය - කසුන් ප්‍රියමන්ත සහ බුද්ධි සමීර
විදුලි ඕගනය - බුද්ධි සමීර
බටනලාව - සසිරි සෙනවිරත්න
තාල වාදනය - මංගල බන්නැහැක / ගෙවිඳු බන්නැහැක
ඩ්‍රම්ස් - නුවන් මදුසංක
රිදම් - චසුර ජයකොඩි
ලීඩ් - ප්‍රශාන් ගමගේ
බේස් - අරෝෂ දිල්හාර
වයලින් - බුද්ධි ජයමහ / අනුර කුසුම්සිරි

දේශානුරාගී ගී වැල || කසුන් (කස්සා) සහ උපේන්ද්‍ර 76 වැනි නිදහස් දිනය සමරනුවස් පලකිරීමකි අපි ඉ....

අදයි දවස පවස නිවනදීපිකා, ශර්ලි ප්‍රථම කුලියාපිටියේ ආගමනය.. පුංචි මතී එක්ක එකම වේදිකාවක සුගායනය(අධිමාත්‍රා අපි)0717171611
26/08/2023

අදයි දවස පවස නිවන
දීපිකා, ශර්ලි ප්‍රථම කුලියාපිටියේ ආගමනය.. පුංචි මතී එක්ක එකම වේදිකාවක සුගායනය
(අධිමාත්‍රා අපි)
0717171611

16/08/2023

සහස් නිම්නය
-----------------
වයඹ පුර නැගීඑන පුංචි තරුව රසාවෙශයෙන් කුටප්‍රාප්ත කරලීම පිණිස සංවිධානය වන ස්වරවර්ණ චමත්කාරයෙන් අනූන වින්දනීය ප්‍රසන්ගීතාව
වයඹ සුරතලා මතීෂ සමගින්
විශාරද ෂර්ලි වෛජයන්තයන් සමගින් මතීෂ පුතනුවන්ගේ අදුරුතුමිය විශාරද දීපිකා ප්‍රියදර්ශනී එකම සංදර්ශන ශාලාවක් තුල ගීතවත් වන ගීතමය සුයාමය
අගෝස්තු 26 සවස 6.30 ට වයඹ සරසවි අමරදේව ශුරීන් අනුස්මරණ ශ්‍රවනාගාරයේදී
ප්‍රවේශපත්‍ර ලකී මොබයිල්, සංජීව පොත් හල, බිස්රෝ බයිට්ස්
විමසීම් 0717171611(කපිල)
Tickets- Lucky Mobile , Sanjeewa Book , Bisro Bites

Address


Alerts

Be the first to know and let us send you an email when Kuliyapitiya Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share