30/09/2014
Samsung Galaxy Anycall || LG optimus || Sky WEGA ජංගම දුරකතන ජාත්‍යන්තර මාදිළියට / ජාත්‍යන්තර භාවිතයට සුදුසු පරිදි වෙනස් කිරීම.
Converting Galaxy Anycall || LG optimus || Sky WEGA phones into International Version & International usable version by Installing New Firmware!!
Galaxy Anycall || LG optimus || Sky WEGA ජංගම දුරකතනයට ජාත්‍යන්තර Kit Kat 4.4 ස්ථීරාංග මෘදුකාංගයක්(firmware) ඇතුලත් කර. එමගින් ඔබේ Smart ජංගම දුරකතනය සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර මාදිළියට (International model) පරිවර්තනය ..
The Smartphone Shop - Maharagama (ලංකා බැංකුව ඉදිරිපිට)
✔ ජාත්‍යන්තර Galaxy Anycall || LG optimus || Sky WEGA ආකාරයේ BOOT වීම.
✔ නවතම Galaxy , optimus , WEGA හි Lockscreen, Widgets හා Wallpapers.
✔ NFC හා Direct Call Motion හැකියාව.
✔ සීමාවකින් තොරව කෙටි පණිවුඩ (SMS) හා MMS යැවීමේ හැකියාව.
✔ වීඩියෝ ඇමතුම් (Video Call) & සංවාද ඇමතුම් (Conference calls) හැකියාව.
✔ ඇන්ඩ්‍රොයිඩ් 4.4 Kit Kat සංස්කරණය
✔ මාදිළි අංකය International model අංකය ලෙස වෙනස් වීම.
✔ ගෙවන ලද මෘදුකාංග හා ක්‍රීඩා බොහොමයක් නොමිලේ.
✔ Samsung ( SK / Olleh / LG U+ ) 4G LTE ජංගම දුරකථන වල (පොදුවේ දක්නට ලැබෙන ඇමතුම් නෑසී යාමේ ( Silent call ) තත්ත්වයටද අප විසඳුම් ලබා දෙන්නෙමු
✔ Galaxy S3 LG U+ ජංගම දුරකථන වල ඇති 3G Data ක්‍රියා නොකිරීමද අපට සැකසිය හැක.
✔ Anycall Galaxy S ජංගම දුරකතන වල මතුවන Internal SD damage තත්ත්වයටද අප විසඳුම් ලබා දෙන්නෙමු
✔ දුරකතන මාදිළිය අනුව මිල වෙනස් වේ.
✔ ස්ථීර මිල ගණන්!!! තොග සඳහා පමණක් වට්ටම්.
✔ එක් ජංගම දුරකතනයක් සඳහා ගතවන කාලය විනාඩි 30කටත් අඩුය.
✔ අපගේ සේවා ස්ථානයට පැමිණ අප විසින් පරිවර්තනය කරන ලද ජංගම දුරකතන පරීක්ෂා කර බැලිය හැක.
සියලුම සේවාවන් සදහා මුදල් ආපසු ගෙවීමේ තුන් මසක අසමසම වගකීමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම Smart Phone service center වන The Smart Phone Shop වෙතින් ලබාගන්න . ආදුනිකයින්ට අසු නොවී ඔබගේ වටිනා කාලයත් මුදලුත් අපතේ නොයවන්න ..
We Undertake all kinds of repairing and Unlocking forAll Smart Phone's & Apple iPhone's -
|| Deadboot rapair
|| Cracked Display Replacement
|| Internal SD damage
|| Charging Port issues
|| Water damaged
|| All button replacements
we offer a wide range of safe and secure payment methods , 6-month's warranty for all our services and delivery options. Our sales managers and technical support specialists are ready to answer your questions 24 hours **** We guarantee the high quality of products, efficient services repairs for All Smart phones ****
The smartphone Shop
No.97/C High level Road ,
Maharagama,(ලංකා බැංකුව ඉදිරිපිට)
Tag :
Samsung Galaxy Series
SHV-E330 , SHV-E300 , SHV-E270 , SHV-E220 , SHV-E250 , SHV-E210 , SHV-E440 , SHV-E170 , SHV-E160 , SHV-E120 , SHV-E110 , SHW-M410 , SHW-M340 , SHW-M290 , SHW-M250 , SHW-M240 , SHW-M190 , SHW-M130 , SHW-M110 , SHW-M100 , SHV E140 , SHW-M380 , SHW-M180S , SHW-M180K
LG Optimus Series
LG-F240 , LG-F200 , LG-F180 , LG-F160 ,LG-F100 , LG-F120, LG-SU880 , LG-SU870 . LG-SU760 , LG-SU660 , LG-SU640 , LG-SU6200 , LG-KU5900 , LG-SU950
Sky Vega Series
IM-A870 . IM-A860 , IM-A850 , IM-A840 , IM-A830 , IM-A820 , IM-A810 , IM-A800 ,IM-T100K , IM-A770 , IM-A760 , IM-A750 , IM-A730 , IM-A710 , IM-A690