09/03/2025
Grade 10 ICT ලේසියෙන් වැඩ පටන් ගමු.
සුභ දවසක්....!
මේ දවස් වල අලුත් පාසල් වාරේ ආරම්භයත් එක්කම ළමයි අලුත් පන්ති වලට ගිහින් වැඩ පටන් අරං ඇති. ඉතින් ඒ විදිහට 10 වසරට ගිය මේ වෙනකොට ICT විෂය තෝරගෙන කරන්න බලාපොරොත්තු වෙන දරුවන්ටයි මේ පණිවිඩය.
අලුතෙන්ම 10 වසරට ආව ICT කරන ළමයින්ට මේ විෂය අලුත් නිසා සමහර විට ප්‍රශ්න ඇති මොනාද අපිට ඉගෙන ගන්න තියෙන්නේ, ICT අමාරුද? අපිට කරගන්න පුලුවන් වෙයිද වගේ ප්‍රශ්න.
ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න ටික ලේසියෙන් විසදගෙන ICT ගැන දැනගෙන ඉස්සරහට ICT ඉගෙන ගන්න පුලුවන් විදිහක් ගැනයි මේ කියන්නේ.
ඉතින් ඔයාලට පුලුවන් ICT ගැන දැනගෙන පළවෙනි පාඩම් කිහිපයම ලේසියෙන් නොමිලේම ඉගෙන ගන්න අපේ YOUTUBE Channel එකේ තියන මේ video series එක බැලුවොත්. මේකේදී ලස්සනට පිලිවෙලට පාඩම් ටික ගැන පැහැදිලි කරලා පාඩම් එකින් එකත් පැහැදිලි කරලා තියනවා. පහල play list ටික දාන්නම් එකින් එක පිලිවෙලට බලන්න.
Grade 10 ICT Lesson 01
👇👇👇 https://youtube.com/playlist?list=PLfv7IdvuPU4UVIW5kLt-AQpbzSw3VmNHR&si=xqGDhCFuMJLwWYwJ
Grade 10 ICT Lesson 02
👇👇👇
https://youtube.com/playlist?list=PLfv7IdvuPU4UjlGH0OQwaLdtvFjHsTcmB&si=TFoGmftXbMHYUnyi
මේ ටිකේම ගොඩාක් දෙනෙක් මේ videos බලනවා ඒකයි නොදන්න කෙනෙක්ට දැනගන්න දැම්මේ sure නැත්තම් මේ videos වල Views බලන්න😊.
පන්තිවලට සම්බන්ද වෙන්න අවශ්‍ය නම් Whatsapp msg එකක් යොමු කරන්න.
👇👇👇
0760552400
සුභ දවසක්...!
📜 This video will discuss ICT grade 10 Lesson 1 What is Information & Communication Technology. -------------------------------------------------------------...