Travel Life With Sanjaya

  • Home
  • Travel Life With Sanjaya

Travel Life With Sanjaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel Life With Sanjaya, Digital creator, .

🌿💚🔉🥰
09/02/2026

🌿💚🔉🥰

09/02/2026

❤️🔉🔉🔉 Limited Stock .....🥰🥰
⚠️️ Rs. 7500/= ONLY.......

💚 දෙරණට ගියා... දවල් කෑම පැයේ...මනුසත් දෙරණට සහයක් වෙන්න ... පාරිභෝගික බඩු ටිකකුත් අරං.... ශ්‍රමෙයෙන්  දායකතවයකුත් දීලා ...
05/12/2025

💚 දෙරණට ගියා...
දවල් කෑම පැයේ...
මනුසත් දෙරණට සහයක් වෙන්න ... පාරිභෝගික බඩු ටිකකුත් අරං....
ශ්‍රමෙයෙන් දායකතවයකුත් දීලා ආවා...




70/80 ගනං වල මතක..............
07/07/2025

70/80 ගනං වල මතක..............

Congratulations ❤️💚❤️‍🩹 Brother
28/03/2025

Congratulations ❤️💚❤️‍🩹 Brother

🇱🇰 ලංකාවේ  ්මානය වන  #ශාන්තිපුර සිට  #නුවරඑළියේ වටේම ලස්සන එක තැනක ඉදන් බලන්න පුළුවන් The Eagle's Viewpoint සංචාරකයින් ස...
27/01/2025

🇱🇰 ලංකාවේ ්මානය
වන #ශාන්තිපුර සිට #නුවරඑළියේ වටේම ලස්සන එක තැනක ඉදන් බලන්න පුළුවන් The Eagle's Viewpoint සංචාරකයින් සඳහා අද විවෘත කළා. එතන කොච්චර ලස්සනද කියලා අද රෑට අද දෙරණ On Topic වලින් අපි ඔයාලට පෙන්වන්න සූදානම්.

ඊගල්ස් නැරඹුම් ස්ථානය විවෘතකිරීම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිතහේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් තමයි අද සිදුකළේ.

සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින් දේශීය ආර්ථිකයේ යහපැවැත්ම උදෙසා ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයින්ගේ ප්‍රධාන සහ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්කරලීම මූලික අරමුණු කරගනිමින් 2024 ජූලි මස 31 වන දින ඉදිකිරීම් ආරම්භ කරනු ලැබු මෙම ‘ඊගල්ස් නැරඹුම් ස්ථානයේ ඉදිකිරිම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ඉංජිනේරු සහය සැලසුම් කිරිම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ය.

ඒ සදහා මුල්‍ය දායකත්වය සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සපයනු ලැබුවා.

අද දින විවෘත කරනු ලැබු 'ඊගල්ස් නැරඹුම් ස්ථානයේ (Eagle’s View Point)’ සිට සංචාරකයින්හට නුවරඑළිය නගරය, පේදුරු තැන්න, පිදුරුතලාගල, හග්ගල, ග්‍රෙගරි වැව කිකිළියාමාන්න කදුපංතිය, ශ්‍රීපාදය, සප්තකන්‍යා කදුවැටිය සමගින් ඌව පළාතේ සොබාදහමේ සුන්දරත්වය නැරඹීමේ හැකියාව පවතිනවා.....

Travel With Sanjaya

https://maps.app.goo.gl/GNtrqbgvGVJLmAU56

Address


11200

Telephone

+94774129129

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Life With Sanjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Life With Sanjaya:

  • Want your business to be the top-listed Media Company?

Share