ගල්ගමුව News

  • Home
  • ගල්ගමුව News

ගල්ගමුව News ඇත්ත ගල්ගමුවට....

22/09/2025

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයට පමණක් නොව මුලුමහත් කතරගම පුරවරයටත් ඒ තුලින් රටටත් නොමැකෙන සේවාවක් ඉටුකළ එම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ නිල කාලය අද දිනයෙන් අවසන් වෙයි.

සිය ධුර කාලය තුල ඔහු කළ විශිෂ්ඨ සේවාව නිසාම කතරගම ජනතාව පාරට බැස ඒ මහතා යලිත් කතරගම දේවාලයට පත් කරන්නැයි පසුගියදා විරෝධතා ද ආරම්භ කලේය. ඉන් නොනැවතී අත්සන දස දහසක පෙත්සමක් ජනාධිපතිවරයා වෙත ද යවනු ලැබීය.

කෙසේ වෙතත් යලිත් වරක් කතරගම දේවාලයේ නිලවරණයට ඉදිරිපත් නොවන බවට ඩිෂාන් ගුණසේකර මහතා කල් ඇතිව ප්‍රකාශ කර තිබුණි.

හිතවතාණෙනි,

කීර්තිමත් සේවාවක් ඉටුකළ
ඔබට බෙහෙවින්ම ස්තුතියි❤🙏

#මනුස්සකම

නච්චාදූව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස අද දින සිය වගකීම් භාරගත් ගිරිබාව, තම්මැන්නාව පදිංචි අප හිතවත් වසන්ත විජේසිංහ මැතිතුමන...
22/09/2025

නච්චාදූව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස
අද දින සිය වගකීම් භාරගත් ගිරිබාව, තම්මැන්නාව පදිංචි අප හිතවත් වසන්ත විජේසිංහ මැතිතුමන්ට අපගේ උණුසුම් සුබ පැතුම් එක්කරමු.

#ගල්ගමුවටමනුස්සකම

30/07/2025

2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර ඇත.

ඒ ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලොව සුන්දරම දූපත් 50 ට අදාල නවතම වාර්තාවකට අනුවයි.

එහි ශ්‍රී ලංකාවට 2025 වසර සඳහා ‘ලොව වඩාත්ම සුන්දර දූපත’ ලෙස පළමු ස්ථානය ලබා දී තිබේ.

ලොව පුරා ගමනාන්ත ඇතුළත් මෙම ලැයිස්තුව, 2025 දී ගවේෂණය කිරීමට ඇති සුවිශේෂී දූපත් අත්දැකීම් සහ ආකර්ෂණීය ස්ථාන අගය කරයි.

මෙම වසරේ ශ්‍රේණිගත කිරීම නව ප්‍රවණතා සහිත ගමනාන්ත, දුරස්ථ නිවාඩු නිකේතන සහ ජනප්‍රිය ස්ථාන රැසක එකතුවක් ඉස්මතු කරයි.

මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ පෙර මාධ්‍ය ප්‍රතිඵල, Big 7 Travel කතුවැකි කණ්ඩායමේ දායකත්වය, සමාජ මාධ්‍යවල ලෝකයේ සංචාරක ගමනාන්තවල ජනප්‍රියත්වය සහ 2025 දී සංචාරකයන්ගේ අවධානය දිනා ගන්නා ගමනාන්ත මත පදනම් වූ සමුච්චිත ලකුණු අනුවයි.


ගල්ගමුවට මනුස්සකම ගෙනාපු කිසිදා අමතක නොවන ඒ සුන්දර මිනිසා...
15/07/2025

ගල්ගමුවට මනුස්සකම ගෙනාපු කිසිදා අමතක නොවන ඒ සුන්දර මිනිසා...

අදින් දොළොස් වසරකට පෙර
රඹෑව වැව් ඉස්මත්තේදී
දරුවන්ට තෑගි අරන් ගිය අපි❤

පුටුව අපේක්ෂක හමුවක්..Galgamuwa  Galgamuwe aluth hada ගල්ගමුවේ අලුත් හඩ. Divisional Secretariat Galgamuwa. ගල්ගමුවේ අපි ...
10/04/2025

පුටුව අපේක්ෂක හමුවක්..

Galgamuwa Galgamuwe aluth hada ගල්ගමුවේ අලුත් හඩ. Divisional Secretariat Galgamuwa. ගල්ගමුවේ අපි T. B. Ekanayake මහවැලි H කලාපය ඇහැටුවැව Ahatuwawa Divisional Secretariat-Ehetuwewa Galgamuwa Set Eka ගල්ගමුවේ සෙට් එක Galgamuwe set eka ගල්ගමුව News ගල්ගමුව ජනතා පැතුම ගල්ගමුවේ අපි ගල්ගමුවට අරැනොදය ගල්ගමුවෙ නන්ද හාමුදුරුවෝ Galgamuwa Pradeshiya Sabha

Address

Galgamuwa

600000

Telephone

+94713220448

Website

Alerts

Be the first to know and let us send you an email when ගල්ගමුව News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ගල්ගමුව News:

  • Want your business to be the top-listed Media Company?

Share