
17/07/2025
ඔබේ ආදරණීය පොඩිත්තාට සිංහල භාෂාවේ පිල්ලම් නිවැරදිව මෙන් ම රසවත්ව භාවිත කරන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලබා දීම සඳහා මෙම පොත නිර්මාණය කර තිබේ. දරුවාට තේරුම් ගැනීමට හැකි සරල බස්වහරකින් සහ ගීතමය ආකෘතියකින් යුතු වීම නිසා දරුවාගේ නිර්මාණශීලි චින්තනය පුබුදු කිරීමටද මෙය යොදා ගත හැකිය. මෙම පොත හරි අපූරු ලෙස පෙළගස්වමින් හා නව සංකල්පනා මතු කරමින් රචනා කළේ හෝමාගම අධ්‍යාපන කලාපයේ හිටපු ගුරු උපදේශිකාවක් වන එස්.එම්.ආර්.සේපාලිකා මහත්මියයි.මෙහි සිතුවම් නිර්මාණය සුදම්මි ප්‍රතාපසිංහ චිත්‍ර ශිල්පිනිය විසින් සිදු කර තිබේ.
www.ibmcbooks.lk වෙබ් අඩවියෙන් වගේම IBMC ප්‍රකාශන ආයතනයේ දෙල්කඳ සහ මරදාන පොත් අලෙවිසැල් ඇතුළු දිවයින පුරා පිහිටි ප්‍රධාන පොත් අලෙවිසැල් වලින් මේ පොත් පෙළ ඔබට මිලදී ගත හැකිය.එසේම IBMC publications Face book පිටුව ඔස්සේද පොත් ඇණවුම් කිරීමේ හැකියාවද පවතී.
IBMC ප්‍රකාශන 0772223055/0765454101/0702115833/0767090561/0760117707