CDS Studio7

CDS Studio7 (Audio Recording Studio)Voice Recorde/Music Melody/Editing Mixing/Mastering/Music Production/ Contact [email protected]

මේ ලිංකුවෙන් බලන්න පුළුවන් අය ..❤️
17/03/2025

මේ ලිංකුවෙන් බලන්න පුළුවන් අය ..❤️

Pawasanna Aye (පවසන්න ආයේ ) Ajith Sanjeewa Perera AJIVOX New Sinhala Song 2025♪ Vocal - Ajith Sanjeewa Perera Ajivox♪ Music - Ajith Sanjeewa Perera ♪ ...

ඔයත් රැවටුන කෙනෙක්ද අහමු එහෙනම් ..❤️🎵💪💪🦋💉
17/03/2025

ඔයත් රැවටුන කෙනෙක්ද අහමු එහෙනම් ..
❤️🎵💪💪🦋💉

Ahan Idapan | අහන් ඉදපන් | AjiVOx New Song 2025 ♪ Vocal - AjiVOx ♪ Lyrics - Darshana Ruwan Jayapathma ♪ Music Melody Audio Mix & Master - Ajith Sa...

04/09/2024

New Cover Song ❤️
Ajith Sanjeewa Perera

සඳ ආකාසේ .....Coming Soon Lyrics Darshana Ruwan Jayapathma Melody Music Mix Mastering Ajith Sanjeewa Perera  AjiVox Aksh...
28/07/2024

සඳ ආකාසේ .....
Coming Soon

Lyrics Darshana Ruwan Jayapathma
Melody Music Mix Mastering Ajith Sanjeewa Perera AjiVox

Aksha chamudi ❤️

හැමෝම  එකම විදියට හිතන්නෑ ❤️🤪💪
18/07/2024

හැමෝම එකම විදියට හිතන්නෑ ❤️🤪💪

20/05/2024
වෙනස්වෙලා බලන්න ආසහිතෙයි ❤️❤️
21/04/2024

වෙනස්වෙලා බලන්න ආසහිතෙයි ❤️❤️

Today,s Best photo❤❤❤❤❤❤             සිත් අහස යට
08/04/2024

Today,s Best photo
❤❤❤❤❤❤














සිත් අහස යට

නලුවෙක්ට චරිතය වෙනුවෙන් මේ තරම් කැපවීමක් කරන්න පුළුවන්ද?මේ ඉන්නෙ මළ්‍යාලම් නළු කේ.ආර්. ගෝකුල්, ඔහු ප්‍රිත්විරාජ් සුකුමාර...
08/04/2024

නලුවෙක්ට චරිතය වෙනුවෙන් මේ තරම් කැපවීමක් කරන්න පුළුවන්ද?

මේ ඉන්නෙ මළ්‍යාලම් නළු කේ.ආර්. ගෝකුල්, ඔහු ප්‍රිත්විරාජ් සුකුමාරන් ගේ අළුත් ම චිත්‍රපටය වන "අධු ජීවිදම්" මළයාල චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිය පෙනුම වෙනස් කර තිබෙන අයුරුයි...!!

"මට මෙහි නිර්මාණකරුවන් ඇමතුම දුන්නෙ 2017 ඒ මම යැවූ ඡායාරූප කිහිපයක් දැකලා . මම ඔඩිශන් ගිය වෙලාවෙ ඔවුන් මට කිව්වා හකීම් චරිතය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න කැමතිද කියලා..මම හා කිව්වා..."

ඔහු ඒ වෙනුවෙන් දවසක ආහාරය එක් ඇපල්.ගෙඩියකට සහ කෝපි කෝප්පයකට පමණක් සීමා කර තිබෙනවා..

"චිත්‍රපටය සඳහා ගිවිසුම් අත්සන් කරද්දි මගේ බර කිලෝ 68 ක්.. ඒත් රූගත කිරීම් පටන් ගද්දි මට බර කිලෝ 43 කට අඩු කරගන්න සිද්ධ වුනා..!!"

" මේ සඳහා මම ක්‍රිස්ටියන් බේල් ගේ "The Machinist" හි ආභාශය ලබා ගත්තා.. ඒ වගේම ඔහුගේ ක්‍රම කිහිපයක්ම අනුගමනය කළා..!!"

කේරළයේ සිට ගල්ෆ් කලාපයට ගොස් දුශ්ඨ හාම්පුතුන් යටතේ අනේකවිධ දඬුවම් මැද කර්කෂ ජීවිතයක් ගෙවන 18 වියැති හකීම් නම් තරුණයෙකුගේ චරිතයක් ඔහු මේ චිත්‍රපටයේ නිරූපණය කරනවා.

"අධූ ජීවිදම් - The Goat Life" චිත්‍රපටය මේ වන විට ලෝ පුරා සාර්තකව තිරගත වන අතර එය මළයාලම් සිනමා ඉතිහාසයේ වේගවත්ම කෝටි සීයේ ආදායම පසුගියදා වාර්තා කළා.. ඒ දින හතක් ඇතුලත කෝටි සීයක් උපයා ගනිමින්..!!

ඉන්දියානු සිනමාවේ නළු නිළියන් මෙවැනි කැපකිරීම් කළ අවස්ථා නම් අති විරලයි.. ආමිර් ඛාන්, රන්දීප් හූඩා, භූමි පෙඩ්නේකාර් වැනි නළු නිළියන් ගෙන් මෙවැනි අවස්ථා කිහිපයක් අපි දැක තිබෙනවා..

ඒත් මේක නම් මහ පුදුමයක්..!!

✍️ Charith Moragoda

සිරස ගීපද වාරම් .....Recording Time 🎵
08/04/2024

සිරස ගීපද වාරම් .....Recording Time 🎵

Address


Telephone

+94713139381

Website

Alerts

Be the first to know and let us send you an email when CDS Studio7 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CDS Studio7:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share