Hathkalawam Official

Hathkalawam Official හැකිපමණින් උපරිමයෙන්.....
As Much As Possible.....

15/06/2026

කවදාවත් තම සමීපතමයන්ගෙ කෝල් එකක් මිස් කරගන්න එපා(විශේෂයෙන් දෙමාපියන්ගේ)🙏💔

එය මිය යන තුරුම තමාට හිතට වද දෙන කරුණක් බවට පත් වේ.❤️🥺

Hathkalawam Official Follow💗 Like 💗Comment💗Share💗

Director: Sasindu Priyashan
Cameraman: Savindu Viduranga
Actors: Kaveesha Sewwandi Vihaga Deshan Nissanka

As Much...As Possible.....💗🫂🙏

08/06/2026

අපේ සම්පත් ❤️‍🩹🙂
Hathkalawam Official

📷D.O.P: Sasindu Priyashan

🙏Follow🙏 Like 🙏Comment 🙏Share

LOVE YOU ALL....❤️‍🩹🙂

01/06/2026

ප්‍රේක්ෂක ජනතාවගේ ඉල්ලීම පරිදි •පිලිකාව• කතාවේ අවසාන කොටස💝❤️‍🔥😥🥲🥺
ඉවර වෙනකම් බලන්න.🙏💙

Hathkalawam Official
As Much As Possible...

Actors: Sasindu Priyashan Vihaga Deshan Nissanka Isuru Dilshan Kaveesha Sewwandi

📷: Savindu Viduranga

අලුත් කතාව ලබන සතියේ ❤️‍🩹🙏
LOVE YOU ALL💜️💜️💜️💜️💜️

25/05/2026

පිලිකාව 5 කොටස(අවසාන කොටසට කලින් කොටස)❤️‍🔥🥲🙏

Hathkalawam Official

පිලිකාව යනු රෝගයක්ම නොවේ.🥺

Comment 🥺Like 🥹Share 😥Follow 😢
LOVE YOU ALL ✍️🫂❤

📷: Savindu Viduranga

18/05/2026

Hathkalawam Official
පිලිකාව 4 වන දිගහැරුම❤️‍🔥🥲🙏
මේ කතාවේ මේ කොටසත් සමග තව කොටස් දෙකයි.

❤️‍🩹Follow❤️‍🩹Like❤️‍🩹Comment❤️‍🩹Share❤️‍🩹
පිලිකාව යනු රෝගයක්ම නොවේ.💙🥺

Cameraman📷: Savindu Viduranga

LOVE YOU ALL💜️💜️💜️💜️💜️

Hathkalawam Official මේ නිකම්ම නිකම් හෑල්ලක් නෙමෙයි.පොඩ්ඩක් කියවල බලන්න. අපේ මේ පේජ් එක පටන් ගත්තා දා ඉදන් අපිට ගොඩක් බා...
14/05/2026

Hathkalawam Official
මේ නිකම්ම නිකම් හෑල්ලක් නෙමෙයි.පොඩ්ඩක් කියවල බලන්න. අපේ මේ පේජ් එක පටන් ගත්තා දා ඉදන් අපිට ගොඩක් බාධක ආවා.🙏🥲

නමුත් අපි ඒ බාධක සියල්ල ම පාහේ ජය ගෙන ඉදිරියෙන් ඉදිරියටම ආවා.ඉස්සරහටත් ඒමමයි. අපි මේ කරන්නෙ වැරැද්දක් නෙමෙ.
අපි මේ පේජ් එක මගින් සමාජයට යහපත් දෙයක් දීලා මේ සමාජය තව තවත් යහපත් කරන්න දරන මේ වෑයමේ අපිට පේජ් එක පටන් ගත් දා සිට මේ වෙනකම් ඉදිරියට එන්න අපිට සහයෝගය දුන්න හැමෝට ම බොහොම පින්.🙏🙏ගොඩ ගොඩාක් ස්තූතියි.🥰🙏

මේ ආවා වගේම අපිත් එක්ක ඔයාල දිගටම රැදිලා ඉන්න.❤️‍🩹💝 ඒ වගේම තමා අපි මේ කරන දේට අකුල් හෙලන ඈයොත් බොහොමයි🥲 කමක් නෑ අපි ඒවට සැලෙන්නෙත් නෑ 🥰 අපි මේ පටන් ගත්‍ත ගමන නවත්තන්නෙත් නෑ 😎💙 අපිට ඉදිරියට යන්න උදව් කරන සෑම දෙනාටම නැවතත් අපේ හද පිරි ස්තූතිය... 💝🙏

ඒ වගේම තමන්ගේ හැකියවෙන් ගේමක් ගහල ගොඩ යන්න දගලන හැමෝටම හරියන්න ඕනේ LOVE YOU ALL ✍️🫂❤

අලුත් වීඩියෝ එක සදුදා දානවා හැමෝ ම බලල Share කරලා Like කරලා Comment කරලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම පේජ් එකේ වීඩියෝ බලලා නිකම්ම යන්න එපා Follow කරලා සපෝට් එකක් දෙන්න🥰💝

Thanks All ✍️💙❤️‍🩹

11/05/2026

Hathkalawam Official
පිලිකාව 3 කොටස❤️‍🔥🥲

Follow❤️‍🩹Like❤️‍🩹Comment❤️‍🩹Share

පිලිකාව යනු රෝගයක්ම නොවේ🙏🥺
LOVE YOU ALL 🫂❤

📷: Savindu Viduranga

04/05/2026

Hathkalawam Official
පිලිකාව 2 කොටස

Folow❤️‍🩹Like❤️‍🩹Comment❤️‍🩹Share

📷: Savindu Viduranga

30/04/2026

7ත් කලවම් Official අපේ Face Book පිටුව හැමෝම Follow කරලා තියා ගන්න.❤️‍🩹

Address

Vavuniya
43000

Website

Alerts

Be the first to know and let us send you an email when Hathkalawam Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share