Everything for animals

Everything for animals Our goal is to give you the best.

ඒක හැමෝම දන්න දෙයක්❤️🙏
27/05/2026

ඒක හැමෝම දන්න දෙයක්

❤️🙏

26/05/2026

❤️❤️

26/05/2026

රියේ ගැටුන අලියා ජීවිතක්ෂයට

😪😪

කැකිරාව මරදන්කඩවල අතරදී වන අලියෙකු වැදී තිබෙනවා😪😪
26/05/2026

කැකිරාව මරදන්කඩවල අතරදී වන අලියෙකු වැදී තිබෙනවා

😪😪

25/05/2026

ආතල් කඩන්න එපා 😂😂

හෙයියන්තුඩුවේ රාමා කැළණි විහාරයට බාර දී ඇත..
25/05/2026

හෙයියන්තුඩුවේ රාමා කැළණි විහාරයට බාර දී ඇත..

24/05/2026

මතු ආත්මෙත් ඵලදෙන පින් ❤️🙏

🔴මේක සමස්ත ලෝකයටම සුභ ආරංචියක්අමරිකාව සහ ඉරානය අතර දින 60ක සටන් විරාමයක් ඇතුළත් සාම ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වෙමි...
24/05/2026

🔴මේක සමස්ත ලෝකයටම සුභ ආරංචියක්
අමරිකාව සහ ඉරානය අතර දින 60ක සටන් විරාමයක් ඇතුළත් සාම ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තොරතුරු එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් අද දිනයේදී තහවුරු කර ඇති බවද සඳහන් වේ.

මෙම එකඟතාවයත් සමඟ මැදපෙරදිග කලාපයේ දිගුකාලීනව පැවති ගැටුම් තත්ත්වය අවසන් කිරීමේ වැදගත් පියවරක් ගනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.

එමෙන්ම, මේ වනවිට වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය මෙම සාම ගිවිසුම යටතේ යළි විවෘත කිරීමට නියමිත බවත්, එහි පාලනය තවදුරටත් ඉරානය යටතේ පවතිනු ඇති බවත් වාර්තා වේ.

ඊට අමතරව, ඇමරිකාව විසින් අවහිර කර තිබූ ඉරාන වරායන් සම්බන්ධ සීමාවන් ලිහිල් කිරීමටද එකඟතාව පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

credit

green project api

❤️❤️
24/05/2026

❤️❤️

අලියෙක් පාරට එනවා දැකලා පාරේ ගියපු වීල් එකක් එකපාරම ආපහු හරවන් එනවා..ඒ එක්කම තව මනුස්සයෙක් බයිසිකලේක යනවා..අර ගියපු වීල්...
23/05/2026

අලියෙක් පාරට එනවා දැකලා පාරේ ගියපු වීල් එකක් එකපාරම ආපහු හරවන් එනවා..
ඒ එක්කම තව මනුස්සයෙක් බයිසිකලේක යනවා..
අර ගියපු වීල් එකේ කෙනා හයියෙන් කැ ග.හනවා අලියෙක් එනවා කියලා..🥹
අලියා පාරට එනවත් එක්කම වාසනාවට අර බයිසිකලේ ගිය කෙනා ආපහු හරවනවා...🥺
ඒ මනුස්සයාගේ ජීවිතේ බේරෙන්නේ අර වීල් එකේ මනුස්සයා නිසා❤️❤️
නමක් ගමක් දන්නෑ.. හැබැයි අපේ මූණට උනත් මුණගැහෙන්න ඕනි මේවගේ පින්වන්ත මිනිස්සු...❤️🙏

දැන් කාලේ අලිකවුද යකෝ මේව photo ගැහුවේ වැරැදි පැත්තනේ පැටියෝ😄
23/05/2026

දැන් කාලේ අලි

කවුද යකෝ මේව photo ගැහුවේ

වැරැදි පැත්තනේ පැටියෝ

😄

Address

Veyangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Everything for animals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share