𝚃𝚑𝚎 𝚁𝚊𝚒𝚗

  • Home
  • 𝚃𝚑𝚎 𝚁𝚊𝚒𝚗

𝚃𝚑𝚎 𝚁𝚊𝚒𝚗 “Your time is limited, so don’t waste it living someone else’s life. Don’t be trapped by dogma – which is living with the results of other people’s thinking.”

19/01/2025

ජනවාරි මස 24 වන දින පැවැත්විමට නියමිත Gerbera / Roaehips Online Class එක සදහා ලියාපදිංචි වීමට අවශ්‍ය අය ජනවාරි 23 වන දිනට පෙර ලියාපදිංචි වන්න.
☎️ 0703189220

02/08/2024

ʙᴇ ᴋɪɴᴅ, ᴡᴏʀᴋ ʜᴀʀᴅ, ꜱᴛᴀʏ ʜᴜᴍʙʟᴇ, ꜱᴍɪʟᴇ ᴏꜰᴛᴇɴ, ꜱᴛᴀʏ ʟᴏʏᴀʟ, ʙᴇ ʜᴏɴᴇꜱᴛ, ʟᴏᴠᴇ ᴀʟᴡᴀʏꜱ

30/07/2024
  🌷
28/07/2024

🌷

✔️ඔබ දිනන සෑම අරගලයක්ම, සමරන සෑම අවස්ථාවක්ම ඔබේ මනසට ගුණදායක නොවනු නැත. ✔️ඔබ ආරාධනා කරන  සෑම පුද්ගකයකුටම ඔබේ ජීවිතයේ සදහ...
23/06/2024

✔️ඔබ දිනන සෑම අරගලයක්ම, සමරන සෑම අවස්ථාවක්ම ඔබේ මනසට ගුණදායක නොවනු නැත.
✔️ඔබ ආරාධනා කරන සෑම පුද්ගකයකුටම ඔබේ ජීවිතයේ සදහටම රැඳී සිටීමේ අදහසක් නැති විය හැකිය.
✔️ඔබ මිනිසුන් වෙනුවෙන් කරනා සෑම දෙයක්ම පෙරලා ඒ ආකාරයටම ආපසු ඔබ වෙත නොඑනු ඇත.
✔️ඔබ ඔවුන්ගේ සිත් සුවපත් කිරීමට කටයුතු කලද ඔබේ දුෂ්කර අවස්ථාවලදී ඔවුන් අතුරුදහන් වනු ඇත.
✔️ඔබ වතුර දමන සෑම පැළයක්ම වර්ධනය නොවන්නාක් මෙන් ඔබ කරන සෑම දෙයකම පෙරළා හොද ප්‍රථිපලයක් ඔබ වෙත නොලැබෙනු ඇත.
‼️එම යථාර්ථය තේරුම් ගෙන ජීවත් වුවහොත් ඔබට දැනෙන කළකිරීම් අවම වනු ඇත.

Photo Credits
Yarara Photography

බැදීමක වටිනාම දේ තමයි මානසික නිදහස ඒ දේ හුගක් වටිනවා .. මොකද එතැන තමයි ඒ බැඳීමේ නියම සතුට තියෙන්නේ ! ඉතින් ජීවිතේ විදවන්...
23/06/2024

බැදීමක වටිනාම දේ තමයි මානසික නිදහස ඒ දේ හුගක් වටිනවා ..

මොකද එතැන තමයි ඒ බැඳීමේ නියම සතුට තියෙන්නේ !

ඉතින් ජීවිතේ විදවන්නෙ නැතුව විදින්න !
ඒ වාසනාව හැමෝටම ලැබෙන්නෙ නෑ 😊

ඔබේ හදවත නැමති ගෙවත්තේ මුල් බැස ගැනීමට ඔබ ඉඩ දෙන බීජ මොනවාදැයි විමසිලිමත් විය යුතුය! මන්ද, "සෑම බීජයක්ම හොද ඵල දරනු නොලැ...
22/06/2024

ඔබේ හදවත නැමති ගෙවත්තේ මුල් බැස ගැනීමට ඔබ ඉඩ දෙන බීජ මොනවාදැයි විමසිලිමත් විය යුතුය!
මන්ද,

"සෑම බීජයක්ම හොද ඵල දරනු නොලැබේ"

21/06/2024

ජපන් මිත්‍රත්ව පදනමේ
15 Gb හම්බ උනාද ඉතින්...🌝😅

30/05/2024

สวัสดีเพื่อน

Address


Telephone

+94766445940

Website

Alerts

Be the first to know and let us send you an email when 𝚃𝚑𝚎 𝚁𝚊𝚒𝚗 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝚃𝚑𝚎 𝚁𝚊𝚒𝚗:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share